අත්අඩංගුවට ගැනීම්වලදී ඉතා සුපරික්ෂාකාරීව දැඩිව නීතියට අනුව ක්‍රියාකරන්න ජනපතිගෙන් උපදෙස්
Posted on January 14th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

අත්අඩංගුවට ගැනීම්වලදී ඉතා සුපරික්ෂාකාරීව දැඩිව නීතියට අනුව ක්‍රියාකරන්නැයි ජනපතිගේ දැනුම්දීම අනුව ජනපති ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිට උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress