RANJANGATE SCANDAL – රන්ජන්ගේ තවත් හඬ පටයක් එළියට
Posted on January 19th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

ජනාධිපතිවරණ සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ බී.බී.සී. සිංහල සේවයේ වාර්තාකරු අසාම් අමීන් අතර සිදු වූ දුරකථන සංවාද වලට අදාල හඬ පට කිහිපයක් සිංහලේ සංවිධානය අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යයට අනාරවණය කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress