පුජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් රජයෙන් ඉල්ලීමක් කරයි
Posted on January 28th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

මන්ත්‍රීවරුන්ගේ ආහාර වෙනුවෙන් පාර්ලිමේන්තුව වැය කරන මුදල් කැපකර හෝ රජය ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුවලට වහා පිළියම් යෙදිය යුතු  බව පුජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ අද මහනුවර දී අදහස් දක්වමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress