Episode 110 | කොරෝනා මරණ ආදාහනය කරනවද? භූමදානය කරනවද?
Posted on December 29th, 2020

Tissa Jananayake

රටේ සාමාන්‍ය ජනතාවට අවබෝධ වන සේ පැහැදිලි කරන ලද – වයිරස යනු කුමක්ද? – PCR පරීක්ෂණය යනු කුමක්ද – කොරෝනා මරණ භූමදානය හා ආදාහනය පිළිබද විශේෂයෙන් සකස්කරන ලද දේශනයක් ඇසුරිනි.

One Response to “Episode 110 | කොරෝනා මරණ ආදාහනය කරනවද? භූමදානය කරනවද?”

  1. Ratanapala Says:

    තිස්ස සර් වෙතටයි,

    කෝවිඩ් පැනි

    තිස්ස ජනනායක සර්ට පුලුවන් නම් Pacebo Controlled
    Double Blind Randomized Tests සහ තවත් ඒ හා සමාන පරීක්ෂණ ගැන මහජනයාට දන්න භාෂාවෙන් කියලා දුන්නොත් ජනතාවට තේරුම් ගන්න පුළුවන් අවුසදයක් ජනගත කිරීමට අවශ්‍ය කරුණු මොනවාද කියා!

    එසේ කලහොත් දැනට දේශපාලුවෝ සහ මුග්ධ අඥාන ජනයාගේ සහභාගිත්වයෙන් සිදුවී ඇති සහ වෙමින් පවතින මාධ්‍ය සංදර්ශනවලට ඉඩක් නැහැ.

    මේ පැණියෙන් කෝවිඩ් නියත ලෙස සනීප කලහැකි බව ප්‍රකාශ කලහැක්කේ සෞඛ්‍ය බලධාරීන් සහ විද්‍යාඥයින් කරණ නියමිත පරීක්ෂණ වලින් පමණයි!

    නැත්නම් තව දුරටත් සිදුවන්නේ දේශපාලුවන් රටට ජාතියට විහිලු සැපයීම පමණයි

    ධම්මික වෙදමහතාට කරන්න තියෙන්නේ තමාම කෝවිඩ් වාට්ටුවකට ගොස් කෝවිඩ් තමාට බෝ නොවනබව පෙන්වීමයි!

    වෙඩි නොවදින ඇඳුමක් අලෙවි කරන්නට එන පුද්ගලයා පලමුව කල් යුත්තේ තමාම එම ඇඳුම ඇඳගෙන වෙඩි පහරකට මුහුණ දීමයි!

    Thanks in advance Sir!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress