ආමි ජෙනරාල් ගේ බොරු වෙස්මුහුන ගැලවූ ඇමෙරිකාවේ වසන සැබෑ වීරයා
Monday, January 25th, 2010චන්ද්‍රසිරි විජයවික්‍රම
මිනිසුන්ගේ වීර ක්‍රියා ගැන ඇසූ විට මනුෂ්‍යත්වයේ නාමයෙන් අප තුල මුදිතා වක් හටගනී. දැනට කලකට පෙර ශීත කාලයේ වොෂින්ටන් නඟරය අසල පොටැමික් ගඟේ අයිස් වතුරට ජෙට් ගුවන් යානයක් කඩා වැටින. හෙලි කොප්ටරයෙන් ලනුවක් දමා වතුරේ ගිලෙන අය බේරා ගන්නා විට හෙලිකොප්ටර් නියමුවන් දුටු කරුණක් වූයේ එක් පුද්ගලයෙක් තමාට ලනුව අල්ලාගන්නට ලැබුන විට එය වෙනත් [...]