වසර 36ක් පුරා මෙරට තුල සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝණයන් හා ඒවාට ඇති විදේශීය ඥාතිත්වය හෙලි කරමු! 2.
Posted on November 29th, 2013

චන්ද්”à¶»à·ƒà·šà¶± පණ්ඩිතගේ විසිනි

වර්ෂ 1972 සැප්තැම්බර් මස 17 වෙනිදාය. මේ දිනයේද෠යාපනයේ දොරෙඅප්පා à¶šà·Šà¶»à·à¶©à· පිටියේද෠පැවති සැනකෙළියකද෠බෝමබයක් පිපිරුවා හැර, අාරම්භ à¶šà¶½ දෙමළ ත්රස්තවාදය, වර්ෂ 2009 මැයි මස 18 වෙනිදා නන්දිකඩාල් කලපුවේද෠නිම විය. à¶’ නිම වූයේ දෘෂ්යමාන ත්රස්තවාදයයි. 
 à¶¯à·à¶±à·Š à¶…à¶´ සූදානම් වන්නේ à¶’ ත්රස්තවාදය මේ රට තුල සිදුකල කාර්යය සම්බන්ධව විදිමත් à¶´à¶»à·à¶šà·Šà·‚ණයක් සිදුකල යුතු ආකාරය සමබන්ධව නවතම ආකාරයේ à¶´à¶»à·à¶šà·Šà·‚à¶« සූදානමකටය.
 
à¶´à¶»à·à¶šà·Šà·‚à¶« à¶…à¶‚à¶š 1.
 
1972 වනවිට ශ්ර෠ලාංකික දෙමළ ජනයාට මෙරට උරුමව à¶­à·’à¶¶à·– සමාජ තත්වය ඉතා ඉහල තත්වයක පැවතිණ. à¶‘වකට සමස්ත ලෝකයේම දෙමළ සමාජයේ ඉහළම සත්කාරයක් ලැබූ දෙමළ ජනතාවක් වාසය à¶šà¶½ රට වූයේ, ශ්ර෠ලංකාවයි. 
 
එවන් රටක, දෙමළ ජනතාවගේ අගනුවර වන්වූ යාපනයේදà·, දෙමළ ජනතාව සතුටින් සැනකෙලි පවත්වමින්, à¶‘à¶šà·Š රැස්ව෠සතුට විදගනිමින් සිටින අවස්ථාවකදà·, 1972 සැප්තැම්බර් මස 17 වෙනිදා à¶’ බෝම්බය පුපුරුවා හරින ලදà·. කවුරුන් විසින් කුමක් අරඹයා මේ කාර්යය සිදු කරන ලද්දේද?
 
1a. සිංහලයින් සතුරන් ලෙස දකිමින්, සිංහල සතුරාට එරෙහිව, සටන් වැදà·à¶¸à¶§ දිවුර දිවුරා පොරොන්දු දෙමින්, දෙමළ ත්රස්තවාදà·à¶±à·Š, ඔවුනගේ පලමු බෝම්බයම දෙමල ජනතාව ඉලක්ක කරගෙන පුපුරුවා හැරියේ අැයි?
 
2a. එදා ඒ දෙමළ ජනතාව, අත් විදිමින් සිටි, ඒ අහිංසක සතුට තුලට, මර බිය, කදුල හා වේදනාව උරුම කලේ අැයිද යන්න, අප සොයා බැලිය යුතු පලමු කරුණ වේ.
 
මෙම සිදුවà·à¶¸ හා අනුගතව,
 
1b. මෙම කාර්යය කලයුතුයයි à¶­à·à¶»à¶« ගත් කණ්ඩායම.
 
2b. මෙම බෝම්බය රැගෙන විත් ස්ථාන ගතකල කණ්ඩායම.
 
3b. මෙම බෝම්බය හේතුවෙන් à¶´à·à¶©à·à·€à¶§ à¶´à¶­à·Š කණ්ඩායම.

4b. මෙම සිදුවà·à¶¸ සම්බන්ධව à¶´à¶»à·à¶šà·Šà·‚à¶« පැවත්වූ කණ්ඩායම,  à¶ºà¶± කණ්ඩායම් හතරක් පැහැදිලිවම දිස්වේ.
 
 
1b. කණ්ඩායම, මෙම කාර්යය à¶­à·à¶»à¶«à¶º à¶šà¶½ à¶¶à·€ à¶…à¶´à·’ දනිමු. මේ à¶­à·à¶»à¶«à¶º ගත් කණ්ඩායම, බෝම්බය පුපුරා යාමට පෙර, බෝම්බය පුපුරා යාමෙන් පසුව ඇතිවෙන තත්වය,මනාව අවබෝධ කරගෙන සිටියහ.  à¶¯à·™à¶¸à·… තරුණ තරුණියන් බියෙන් මුසපත්ව, à¶šà·Šà¶»à·à¶©à· පිටියේ හැසිරෙන ආකාරය, සිය මනසින් අපූරුවට දුටු මේ පුද්ගලයින්, දෙමළ ජනතාවට සැබෑ ලෙසම ආදරය කරන කණ්ඩායමක් නොවේ.. ඇත්ත වශයෙන්ම දෙමළ කම අගයන කිසිවෙක්, තමන්ට කිසිදු හානියක් සිදු නොකල දෙමළ ජාතිකයින් පිරිසක් තුල බෝම්බයක් පිපිරවà·à¶¸à¶§ සිතන්නේවත්, බෝම්බයක් අටවන්නේවත් නැත. 
 
එසේනම්, දෙමළ ජාතියේ විමුක්තිය උදෙසායයි කියමින් දෙමළ ජනතාව à¶…à¶­à¶» බෝම්බ පිපිරවිය හැක්කේ, වෙනත් උවමනාවක් උදෙසා කටයුතු කරන දේශà·à¶º හෝ විදේශà·à¶º බලවේගයන්ට පමණි. මෙම සිදුවà·à¶¸ “දෙමළ විමුක්තිය” නම්වූ වචනයට සිදුකල මහා නිගාවකි.
 
1b. කණ්ඩායම à¶­à·à¶»à¶«à¶º ගෙන බෝම්බය සවිකිරà·à¶¸ සදහා 2b. කණ්ඩායමට පැවරූ විට, මෙම කණ්ඩායම දෙමළ ජනතාවගේ විමුකතිය උදෙසා කටයුතු කරන කණ්ඩායමක්  à¶±à¶¸à·Š තමන් මේ සිදුකරන කටයුත්තේ, නොගැලපà·à¶¸ වැටහ෠යා යුතුය. එපමණක්ද නොව, තමන් කාගේ හෝ බලල් à¶…à¶«à·Šà¶©à¶šà·Š බවට පත්ව෠ඇත්දැයි යන සැකය තම සිත තුල මතුවිය යුතුය. එසේ සිතා කිසිදු දෙමළ මිනිසෙකුට හානියක් කරන කටයුත්තකට දායකවà·à¶¸ නොකල යුතුව à¶­à·’à¶¶à·’à¶«. නමුත් ඔවුන් තම මිනිසුන්ට එරෙහිව, එම බෝම්බය පුපුරුවා හලහ.
 
à¶…à¶´à¶§ මේ වන තෙක් හමුව෠ඇති තොරතුරු වලට අනුව, කිසිවෙකුටත් බරපතල ගනයේ අනතුරක් සිදුව නැත. à¶šà·’සිවෙකුටත් බරපතල ගනයේ බාහිරව දිස් වෙන අනතුරක් සිදු නොවà·à¶¸ නිසා, 2b කණ්ඩායම දෙමළ හිතවාදà·à¶±à·Š යයි නිගමනය à¶šà¶½ නොහැක.  à¶”වුන් බරපතල ගනයේ දෙමළ ජනතා සතුරන්ය. à¶Šà¶§ හේතුව වන්නේ මොවුන්, දෙමළ ජනතාව සාමකාමà·à·€, සතුටින් වාසය à¶šà¶½ පරිසරය ක්ෂණයකින් බියෙන් හා අසතුට පිරි තත්වයකට à¶´à¶­à·Š à¶šà¶½ බැවිණි.
 
3b. මෙම බෝම්බය හේතුවෙන් à¶´à·à¶©à·à·€à¶§ à¶´à¶­à·Š කණ්ඩායම නිර්මාණය à¶šà·’à¶»à·à¶¸, 1b. කණ්ඩායමේ එකම අරමුණව පැවති à¶¶à·€ මනාව දිස්වේ.
 
4b. කණ්ඩායම යනු මෙම සිදුවà·à¶¸ සම්බන්ධව à¶´à¶»à·à¶šà·Šà·‚à¶« පැවත්වූ කණ්ඩායම වන à¶…à¶­à¶», ඔවුන් මෙම තත්වය අවබෝධ කරගත්තාද? 1b කණ්ඩායම හා 2b කණ්ඩායම හදුනා ගත්තාද? ඔවුන් සිදුකල බරපතල අපරාධයන් සදහා දඩුවම් කලාද?
 
පැහැදිලි පිලිතුර වන්නේ “නැත” à¶ºà¶±à·Šà¶±à¶ºà·’. එදා à¶’ කලයුතු කටයුත්ත  à¶±à·œà¶šà·’à¶»à·à¶¸ හේතවෙන් වසර 36à¶šà·Š පුරා මෙරට සිංහල, දෙමළ හා මුස්ලිම් සියලුම ජනතාව ඉමහත් à¶´à·à¶©à·à·€à¶šà¶§ පත්වූ ආකාරය මනාව දන්නා à¶…à¶´ යලි කිසිදාක එදා à¶’ à¶šà¶½ වරද ඉතිහාසයේ කිසි දිනක යලි සිදු à·€à·à¶¸à¶§ ඉඩ නොතැබිය යුතුය.
 
à¶šà¶½ යුතුදේ ඉතා පැහැදිලිව, බහුතරයක්වූ දෙමළ ජනතාවගේ අාගමික දර්ශණය ඇතුලත් “භගවත් à¶œà·à¶­à·à·€à·š” මෙසේ සදහන් කොට ඇත.
 
à¶‘à·Š මෙසේය: වයිදික නියමයන්ට අනුව, හය වර්ගයක à¶´à·à¶©à¶šà¶ºà· සිටිති.
 
1. වස දෙන්නා.
2. ගෙට ගිනි තියන්නා.
3. මාරක අායුධ වලින් පහර දෙන්නා.
4. වස්තුව කොල්ල කන්නා.
5. වෙනත් කෙනෙකුගේ ඉඩමක, පදිංචි ව෠සිටින්නා.
6. භාර්යාවක් පැහැරගෙන යන්නා.
 
මෙවැනි පරපà·à¶©à¶šà¶ºà·’න් එකෙනෙහිම මරා දැමිය යුතුය. ඔවුන් මැරà·à¶¸à·™à¶±à·Š පාපයක් සිදු නොවේ. යන්නය.
 
 (ම෠ලග ලිපිය හා සැබැදේ)
 
චන්ද්”à¶»à·ƒà·šà¶± පණ්ඩිතගේ විසිනි
 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress