කන්දක් විළිලා මෛත්‍රී   වැදූ මී පැටියා  සහ විවිධ  තාත්තලා  
Posted on January 10th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

  එජාප ය ,    දෙමල පක්ෂ මුස්ලිම් පක්ෂ  හා හෙළ උරුමය  යන අපි දන්නා  තාත්තලා ත්  නොදන්නා තවත් තාත්තලාටත්  ජාතක වී  දරුවෙක් ඉපදී ඇත . මේ සියලු තාත්තලා  එක එක ජාතියේ ය.  දන්නා හැටියට  දෙන්නෙක් ත්‍රස්ත්යන්ය  දේපල අයිති උරුමක්කාරයන්ගෙන් දේපල කඩා ගැනීමට මේ ත්‍රස්තයන් උත්සාහ කරන විට  උරුමක්කාරයෝ  තමන් නියම උරුමක්කාරයන් නම්   විරුද්ධ විය යුතුය  එජාප තාත්තා  බටහිර ගැ ත්තෙකි  චන්ද්රිකා   . වින්නබු  අම්මා නම්  එජාප තාතා ගේ අදහසට කමතිවනු ඇත . එහෙත්  උරුම ය  ඒ ගැ ති බවට විරුද්ධ විය යුතුමය .දරුවා හදන්නේ  කාගේ  ප්‍රතිපත්ති යටතේද  යන පැණය  මවට ඇත .  තාත්තලා ඇනකොටා ගනීද  සෝභිත හිමියන්ට උරුමයට පිටුපෑ  හැකිද  මයිත්ත්රී බලෙන් මේ සියලු ව්‍යසන යටපත් කල හැකිද  ත්‍රස්තයන් දෙන්නා  එකතුවී  අනෙක් තාත්තලා  එළවය් ද .  අන්තිමේ  අම්මා අසරණ වේද

බලවේග ගණනක් එකතුවී  එක  අයෙකුට විරුද්ධව  සටනක් කර   මයිත්‍රී ලබා ගත්  වැඩි චන්ද ගණන 450 000 කි එයත්  බටහිර හා ඉන්දී ය  මෙන්ම  මෙරට  හොර බලමුළුවල සහයෙනි .මෙයින් පෙනී යන්නේ  මහින්ද  ට  තවමත් විශාල පිරිසක් කැමති බවය . මහින්ද පැරදුනේ  සිංහල විරෝ ධී චන්ද වලින් බව මයිත්‍රී අවභෝධ කරගතයුතුය   නය කරේ දමා ගැනීම  ඇඟට ගුණ නැත . සිංහල දේශපාලකයින්  හැමදාම ගොනාට ඇන්දවූ  දෙමල හා මුස්ලිම්  ජාතිවාදීන්  මයිත්රීට සහය දුන්නේ  මහින්ද ගෙන් උන් ලබාගත් දේවලට වැඩි දෙයක් ලබාගැනීමටය . මහින්ද පැරදුන වහාම  කොටි කොඩි යාපනේ ලේලදෙන්නෙත්   හමුදා බැරැක්ක වලට ගල් ගසන්නෙත්  උන් දිනු නිසාය  තවමත් සිංහල බෞද්ධ චන්ද  මහින්ද ගෙන් ගැලවී ගොස් නැත .  ඉතිහාසය නොදන්නා තරුණ මෝඩ යන්ගේ චන්ද ටිකක් මහින්දට නැතිවූ බව සත්ත්යයකි . මින් කියන්නේ  මහින්ද  ඉතා හොඳ මිනිහෙක් බව නොවේ  .  මහින්ද කල  වැරදි හදා නිවැරදි කර   සිංහල බෞධ්ධයන්ගේ  පැත්තට නැඹුරු නොවුනොත්  මයිත්ත්රීට අනාගතයක් නැතිවෙන බව   චන්ද ප්‍රතිඵල වලින් පෙනීයය්  ඔය 450 000  මෙන් තුන් හතර ගුණයක් ආපසු හැරෙන්නට වැඩිකල් යන්නේ නැත  මහින්ද උතුරත් නැගෙනහිරත් වෙන්කර කොටි සමුලඝාතනය කර බෝම බිය නැති කළේය   13අ  සහ පළාත් සභා අහෝසි කිරීම ඔබ කලොත්  ඔබ දෙදෙනාම වීරයන්ය . එක කෙනෙකුට සේරම කරන්න බැරි නම එහෙම හෝ කල යුතුය ( බැරියය් කීම බොරුවකි ) සිංහලයෝ සිංහල රට පාවා නොදිය යුතුය  බටහිරයොත් ඉන්දියාවත් දැන් ඔබව ගොනාට අන්දවන්නට සැරසෙනු පෙනේ  මහින්ද නොබියව සිටි සැටි සමග ඔබගේ හැටි සසදන්නට  කවුරුත් බලා සිටිති . අවසානයේ වීරයෝ පමණක් එකතුවී ද්‍රෝහියෝ  විසි වේවා  ය පතමු  චිරං  ජයතු පුන්න්ය භුමි  මාතෘ භුමි          

14 Responses to “ කන්දක් විළිලා මෛත්‍රී   වැදූ මී පැටියා  සහ විවිධ  තාත්තලා  ”

  1. Independent Says:

    ධර්මසිරි,
    ඔබ බුධ්ධාගමිකයෙක් නම් බොරු කියන්න එපා.
    මහින් ද 13+ දෙනවා කිවුවේ ඉන් දියාවට බයේ නොවේද ?
    මහින් ද ගේ ගේ ලිවුමට ඉතාම නින් දිත ලෙස සමාව ඉල්ලුවේ ඉන් දියාවට බයේ නොවේද ?
    අපි ඉන් දියාවේ නෑදෑයින් යෛ කිවුවේ ඉන් දියාවට බයේ නොවේද ?
    කවදාවත් ඉන් දියාවට විරුද්ධව වචනයක් නොකිවුවේ ඉන් දියාවට බයේ නොවේද ?

    මහින් ද නො කලදේ මෙතුමාට කරන්න කිවුවාට වරදක් නැත​. ඒහෙත් ගරු ජනඅධිපති තුමාට මීපැටියා කියමින් නිගාකරමින් මෙවැනි අසාධාරණ ඉල්ලීම් කරන්නේ නම් ඔබ බෘෙද්ධයෙක් නොවේ.

  2. Independent Says:

    මහින් ද Shenali Wduge ගේ ලිවුමට ඉතාම නින් දිත ලෙස සමාව ඉල්ලුවේ ඉන් දියාවට බයේ නොවේද ?

  3. Lorenzo Says:

    New defence secretary is BMUD Basnayaka who was CHAMPIKA RANAWAKA’s ministry secretary (appointed by MR then) and a HUGE FAN of Gotabhaya Rajapaksa!

    A very wise choice. Need I say more!

    I appeal to all PATRIOTS (only) to SHED HATRED and team up together to defend SL. We need UNITY not DIVISION. Togetherness not punishment. We NEED people close to MR and GR too.

  4. Nanda Says:

    බැසිලුත් පනී – Lankadeepa

    2015 ජනවාරි මස 11 03:52:12 | දීපා අධිකාරී
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය සමග අද අළුයම ඩුබායි බලා පිටත්ව ගියේය.
    කලු පැහැ ඩිෆෙන්ඩර් රථයකින් හා බී.එම්.ඩබ්ලිව් රථයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තට පැමිණි බැසිල් රාජපක්ෂ හා බිරිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් අද අළුයම 2.55 ට දිවයිනෙන් පිටත් විය.
    ආර්ථික සංවර්ධන අමාත්‍ය දුරය දැරූ ඔහු සීමා රහිත ලෙස බල තල හිමිකරගෙන සිටි ඇමරිකානු පුරවැසියෙකි.
    ඔහු ඩුබායි හරහා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ගිය බව දැනගන්නට ඇත. රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු ඇමරිකාවේ පදිංචිව සිටිති.
    රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකාවෝ දෙදෙනෙකු ඊයේ අළුයම ඩුබායි බලා පිටත්ව ගියහ.
    බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසියේය. ඔහුගේ පළමු නාම යෝජනා පත්‍රයෙහි රැකියාව ලෙස සඳහන් කර තිබුනේ ගොවිතැනයි.
    ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර සිට ඔහුගේ ගම්පහ කාර්යාලයේ තිබු ලිය කියවිලි ඇතුලු බඩු භාන්ඩ සියල්ල රැසක් රැගෙන ගොස් තිබිණි.
    පුෂ්පා රාජපක්ෂ මහත්මිය ‘ලිය අබිමන්’ සභාපතිනිය ලෙස කටයුතු කළාය.

  5. Senevirath Says:

    independent කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා යනු සිංහල කියමනකි විශාල ප්‍රයත්නයක ප්‍රතිඵල සුළුය යන්න තෙරුමය් මීපටියා කිව්වේ ජනපතිට නොව ජයග්‍රණය ගැනය් . බලමුළුවල හැටියට ජය මදිය යන්නය් මහින්ද තනිව ගත ගණන හා සසඳා බැලීමකි . මයිත්ත්රී ට එකතු වූ විවිධඅ ය විවිධ අදහස් දරන නිසා අන්තිමේ මයිත්ත්රී අසරණ විය හැකි බව ඇඟවීමකි

  6. ranjit Says:

    Seneviratne Do not have any doubts about Mahinda’s come back.He is coming because the children of our country loves this man than their parents that’s the truth. If our ungrateful Sinhalese can forget what this great man did in four years so soon this new Govt will be nowhere withing just a short period if they couldn’t stick to their promises. Let’s wait and see.

    Mahinda was never afraid of India or anybody.He did everything for the people of my country. He had some short comings but he was the man who stopped the blood shed in our homeland, If not we would have been still suffering. Why should we support this man thinking that he is a better person than Mahinda for Sri Lanka? We know this gang very well from their past. Nothing new in them. You cannot make them good people overnight. They are traitors for ever in my eyes. These rats will run in different ways if they cannot agree collectively on issues related to our sovereignty. The cat will wake up soon and the ungrateful people will realize soon that these rats cannot deliver what they promised.

    Did anyone saw the proceedings in the TV when he was appointed as President? Rats were running all over No proper procedure and it was like a sunday pola. He gave the first preference to Tamil language from that we can see how these rats are going to work and who was behind this coup. Why Diaspora, Vaiko and the Muslims were celebrating because they know that they can get what Mahinda refused from this rat. Mahinda was not after votes like these rats.He thought of the people and the country first. Our ungrateful Sinhalese also joined with these rats to topple the best leader Sri Lanka had. A fearless hero. Our Sinhala nation must be alert at all times because defeated LTTE terrorists with the help of these rats will start another bloodshed same like before if we do not watch carefully. Some people who thinks they are educated than others do not like my comments sometimes. I damn care about it. This web is for all people no discrimination at all. They accept everyone’s comments in good spirit. That’s why people love this Lankaweb. Some think when they live in western countries they are above us. We don’t hate anybody but we cannot trust these rats that’s why we are angry not hate as some thinks. We will never team up with these traitors.We know who was behind this coup so we will fight our own battle with real patriots including our great hero Mahinda. Just give us time.

  7. Christie Says:

    His father and mother are the Indian Emperor.
    The new Sri Lankan President accepted Prime Minister Narendra Modi’s invitation to visit the country first

    President Maithripala Sirisena will travel to New Delhi next month on his first State visit abroad.

    Prime Minister Narendra Modi invited Mr. Sirisena when he called to congratulate the latter on his election victory on Friday, a political aide of the newly elected President said. Sri Lanka also plans to release “soon” 15 Indian fishermen in its custody, said Rajitha Senaratne, who is tipped to be an important member of the Sirisena Cabinet.

    Sri Lanka’s relations with India are set to improve because the new government recognised the importance of having India on its side, Mr. Senaratne said at a press conference here Saturday.

    He also drew parallels between the modest backgrounds of Mr. Sirisena and Mr. Modi to emphasise the point that the new government was giving top priority to its relations with India. “Mr. Modi invited our President to come to India first. Mr. Sirisena told him it would be difficult this month, and that he will go next month,” Mr. Senaratne said.

    While Sri Lanka would free 15 Indian fishermen, the new government would need to take a policy decision on returning trawlers, he said.

    Keywords: Maithripala Sirisena, Sirisena India visit, Narendra Modi

    Post Comment

    RELATED NEWS

    Sirisena likely to stop China ‘tilt’January 10, 2015

    The fall of MahindaJanuary 9, 2015

    Decoding the Sri Lankan Presidential electionsJanuary 9, 2015

    Political history of Sri LankaJanuary 9, 2015

    All you need to know about Maithripala Sirisena January 9, 2015

    Who is Sirisena?January 9, 2015

    Modi assures Sirisena of continued supportJanuary 9, 2015

    Sirisena deposes Rajapaksa January 9, 2015

    More In: South Asia | International | News | National

  8. S.A Says:

    Well said Ranjit,

    සමහර තිරිසනුන්ට පවා තමාට උපකාරයක් කලඅයෙකු මතකයේ රැඳේ. කළගුණ සලකයි. අවාසනාවට අපේ සමහර මිනිසුන්ට මතකයේ රැඳෙන්නේ යමෙකු තමාට උපකාරයක් කරනතෙක් පමණි.

  9. S.A Says:

    Well said Ranjit,
    සමහර තිරිසනුන්ට පවා තමාට උපකාරයක් කලඅයෙකු මතකයේ රැඳේ. කළගුණ සලකයි. අවාසනාවට අපේ සමහර මිනිසුන්ට මතකයේ රැඳෙන්නේ යමෙකු තමාට උපකාරයක් කරනතෙක් පමණි.
    මහින්ද කළ වෙනස ඉතා කෙටි කාලයකින් අමතකවී ඔහු පාවා දෙමින් අලුත් වෙනසක් සොයන්නේ එබැවිනි.

  10. SenaD Says:

    Indipendent,

    “ඒහෙත් ගරු ජනඅධිපති තුමාට මීපැටියා කියමින් නිගාකරමින් මෙවැනි අසාධාරණ ඉල්ලීම් කරන්නේ නම් ඔබ බෘෙද්ධයෙක් නොවේ.”

    It seems you are not very familiar with the adage used by the author!

  11. Christie Says:

    This is a Himalayan infant. So please take note you may be in trouble. I have been kicked out from some websites for telling about the British Indian Empire. The Indian Union the only British made thing that has lasted the longest. Writing about Third Eye; oldest the most ruthless and secretive intelligence service in the world. Telling about Indian colonial parasites like Mohandas Karamchand Gandhi who made his fortunes from Black Africa.

  12. Senevirath Says:

    රන්ජිත් සිරිසේන දිවිරුම් දීමේදී දෙමළට මුල්තැන දුන් වෙඑදිඔව බලන්න පුළුවන් විදිහක් දැන් තියනවනම් කියන්න මම උත්සාහ කළා

  13. Senevirath Says:

    ranjith it should be””””””””””””””””””” video”

  14. Nanda Says:

    Ranjit,

    You said ” This web is for all people no discrimination at all. They accept everyone’s comments in good spirit. That’s why people love this Lankaweb. “.

    Are you the owner of this web ? Please confirm. All the comment against Rajapakse was stopped, cut or curbed during elections. In the name of the greattripple gems Buddha, DHamma and Sangha, I say THAT IS THE TRUTH.

    Please do not LIE publically and claim you are a Buddhist. It is a great insult to Buddhism, but it is your own Mithyaa CHintanaya you follow.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress