දහතුන ධනත් එපා රීනත් එපා … කොහොමත් එපා
Posted on February 1st, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

දෙමල කොටි  ත්‍රස්තවාදී බෙදුම්වාදීන්ටත්  ඉන්දියානු රාජ්‍ය ත්‍රස්තයන්ටත්  තමන් විසින්  ලංකාවට  ගෙන ආ  කුලී කාරයන්ට  යන එන මන් සැපයීම ට  අවශ්‍ය   වූ ඉංග්‍රීසින්   උන් තමන්ට බරක් නොවෙනසේ  එහෙත් සිංහලයන්ට බරක් වෙනසේ  පදිංචි කිරීමේකාර්යයට  කල උප්පර වට්ටියක් වුත්  75% ක සිංහලයන්ට  කිසිදා අවශ්‍ය නොවූත්  ඔවුන්ගේ අදහස් වලට පට හානි වුත් 13 රටට  අවශ්‍ය වන්නක් නොවේ  මෙය බෙදුම් වාදයට රුකුල් දෙන්නක් මිස  විසදුමක් ද නවේ  වර්ධරාජා පෙරුමාල්  එය ඔප්පු කර පෙන්නුවේය  ජනපති බලතල මගින් එය ව්‍යර්ථ කළා මිස බෙදුම් වාදී න්  පසු බස නැත. උතුරේ  නැගෙනහිර මුස්ලිම් කාරයොත් එකතු වුනොත් එම පලාත්වල ජනමතයක් පමණක් පවත්වා  දෙක එකතුකර ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමේ ඉඩ ක් ඇතිබව  ගෝමින් දයාසිරි  නීති විශාරදයාද පෙන්වාදී ඇත. පොලිස් බලතල ඉල්ලා උසාවි යාමටද හැක  විනිසුරන් කලින් කලට  ගන්නා තීරණ මත  එය අනුමත වීමටද හැක ශිරානි බණ්ඩාරනායක වැනි විනිසුරෝ අලුතෙන් ද ආ හැක.
                                    ත්‍රස්ත පාතාල මදාවියන්ට බියෙන් රටක් පාලනය කල නොහැක  නොකළ යුතුය  75% ක සිංහල ගසේ  එතී ඉන්නට සියයට 10-12 ක සුළු ජනයින්ට නොහැකි නම් එයම  බෙදුම් වාදයකි  තමන් විනාශ කල දෙමල හා මුස්ලිම් වරු නට  මේ සා  වරප්‍රසාද දී  ඇති  වෙනත් ජාතිය ක් මෙලොව නැත . මුස්ලිම් කාරයෝ   බලවත් වූ එකම රටක අනිත් උන්ට යනෙන් මන්  වත් නැත . 13 හා සමගාමීව  ඇතිකළ පළාත් සභා  රටේම ධනය කාබාසිනියා කරනවා පමණක් නොව මදාවියන්ට සනකෙලියක්ද වී ඇත. එක දිසාපති කෙනෙක්  මගින් කල කීදේ සඳහා මැති ඇමති  සිය ගණනක් යෙදීම අපරාධයකි  ඉඩම් බලතල දුන්නොත් මාස 6 කින්  උතුරේත් නැගෙනහිරත් සියලු ඉඩම් දෙමල හා මුස්ලිම් වරු විසි බෙදා ගෙන අවසන් කරනු ඇත.ඉන්පසු මොන ජගතාටවත් එහි සිංහලයන් පදිංචි කල නොහැක්කේ  ඉඩම්  ”’වද න්නට ” නොහැකි හෙයිනි කොළඹ අවටත්  උඩරටත්   දෙමල හා මුස්ලිම් වරුන්ගෙන් පිරී ඇත.සමස්ථ දෙමල ජනගහනයෙන් අඩක්ම ඇත්තේ කොලම අවටය . එහෙත් එකද සිංහලයෙකුටවත් උතුරේ ඉන්නට නොහැක  අපේ දේශ පාලුවෝ  එහත් ඉතින්  උතුරට ”””ෆුල් ඔටෝනොමි ”” දිය යුතුයය් කියති  උන් හිතන්නේ රට උන්ගේ අම්මා අප්පාගේ බුදලයක් කියාය  විදේශාධාර ලබාගෙන  උතුර හා නැගෙනහිර  බටහිර ගැ ති විශේෂ ප්‍රදේශ  ලෙස ”’ සංවර්ධනය”””’ කල හොත්  එදා සිට ඔවුන්  මුළු ලංකාවේම  සිංහලයන්ට කෙනෙහිලිකම් කරනු ඇත. සිංහලය න්  මබ්බොද  කිරීම සඳහා බටහිරයෝ එසේ ”’සංවර්ධනය ”” කරනු ඇත  රටේ ඉතිහාසය විකුර්තිකර එම පළාත්  වල  උගන්වනු ඇත  දැනට නීති විරෝධීව එය සිදුවේ  එය සිංහල අනාගතය අඳුරු කරවය්  සිංහලයා  බෞද්ධ වීම ඉන්දියානු හින්දුන්ට රුචිකර නොවේ  සිංහලයන්ට ඇති මහාර්ගම සම්පත  නම්   බුදු දහමය්  බුදු හිමියන්ගේ  අභිලාශය අනුව  සිංහලයන් අතර  එම දහම මෙතෙක් අපි පවත්වා ගතිමු බුදු . දහම උපන්රටෙන් එය අතුගා දැමු හින්දුන්  ගෙන් අපි ප්‍රවේසම් විය යුත්තේ  ඔවුන්ද  ආගම වෙනුවෙන් මිනී මරන්නට සුදානම් හෙයිනි  ඉන්දියාව අධිරාජ්‍ය වාදීය  චීනය නැත්නම් මෙලහටත්  ඉන්දියාව  අප විනාශ කර හමාරය  පරිප්පු දැම්මා මතකද රජීව් ට වූ දෙය  රට පාවාදෙන් අපේ දේශ පාලුවන්ටත් කවදා හෝ වෙනු ඇත .

 වහා ම පැරණි ගම්සභා ක්‍රමය ස්ථාපිත කර බුධ්ධිමන්දල මගින් ගම්වල  ප්‍රශ්න නිරවුල් කිරීමේ ක්‍රමය ඇරඹිය යුතුය  ගම්සභා අහෝසි කල සු ද්දෝ පසුව එහි වටිනා  කම  අවභෝධ   කරගත්හ  . මතකයේ හැටියට නැවත ගම්සභා ස්තාපිත් කලේ  හෙන්රි වෝඩ් ය . පැරණි සාම මණ්ඩල ආදිය වැදගත්ය .තනතුරු  නිල  බල අවශ්‍ය  දේශපාලු  ආත්මාර්තකාමීන්ට මිස ජනතාවට නොවේ  ගමේ ප්‍රශ්න හැකිතරම් ගම්වසියන්ම එකතුවී විසදා ගන්නාවිට   රටේ මුදල්ද ඉතුරුය  මදාවියන්ට ඉඩද නැතිවේ  එනිසා  පළමුව ගම්සභා  වැනි  ආයතන ඇතිකර  සාමාන්‍ය ජනතාව ට එහි ඇති වදගත් කම අඟවා  පසුව බලලොභීන්ට තැන එන 13 අහෝසි කල යුතුය . සියලු ජාති හිතය් ශීහු ඒකරාශී වෙත්වා  විධායක ජනපතිත් නැතිකොට  තමන්    ඒකරාශී  නොවුනොත්  සිංහ  ලයන් ගේ රටෙන්   ඉතිරි   වනු  ඇත  ත්තේ සොච්ච මකී 

2 Responses to “ දහතුන ධනත් එපා රීනත් එපා … කොහොමත් එපා”

  1. Nanda Says:

    සෙනෙවි අයි යා,
    සම්පූර්ණ ඇත්ත​. මේක කිරීමට මිනිස්සු මහින් ද රාජපක්‍ෂ උතුමාණන් වහන්සේට මහා බලයක් දුන්නා.
    මොකද උනේ ? රට ඌ ඇන් පි යට යනකම් ම අපේ රජා අපිව කෑවා. මහජනයා බහුතරයක් මේ උතුමාණන් වහන්සේට අද ශාප කරනවා.
    13අ ඉවත් කිරීමෙ සටන ඊලඟට පත්වෙන ආණ් ඩුවට බලකර සිටිය යුතුයි. මේ ආණ් ඩුවට පත්වන්නේ බලලෝභයෙන් ඉහවහාගිය උතුමාණන් නොව​, තමා ගැන නොසිතන රට ගැන සිටන උතුමන් බවට ජනයා වගබලා ගත යුතුයි.

  2. ranjit Says:

    Former President although he he is a popular character among the countrymen did some blunders which we cannot forget or forgive. He would have done a tremendous job with the 2/3 majority he had cleaning up the dirt in his Govt and in the society. He would have stopped corruption atleast to some extent, Wipe out the drugs and drug lords who were associated with his Govt,Money laundering, Prostitution,Casinos,NGO’s etc. If he did all that he would have been here still to lead us. Great pity we lost him.

    All the excitement and the progress we had around the country has vanished in to thin air nowadays. We hear only about food and revenge. Ranil and his clan do businesses as if he is the President of Sri Lanka already. Western Govts and India have a hay day with this new clan. Tamils & Muslims enjoy their new freedom and planning the next move how to make their new kingdoms with the help of Diaspora and India. Already the foreign agents are visiting North and East. Such an excitement for them while the Sinhalese fight each other. ” Sinhalaya Modaya Kevun Kanna Yodaya” Don’t be greedy looking at your rice plate just open your eyes and look beyond and think far before they grab your land and wealth without your knowledge. My dear Sinhalese brothers and sisters the time has come again to think and decide on behalf of your future. Hope a leader like Mahinda Rajapksa will come back again and rescue us from the evil lot. If anyone wanted to punish Mahinda they would have done in the General elections not in the Presidential elections. We need a leader like him not a petty coat guy like Ranil. The family business in politics must be stopped and the leaders should be answerable to the public. We are fed up with lies and promises. We need a Govt who has the ability to protect our sovereignty and treat equally to all citizens alike. Sinhala race and Buddhism must be protected at all levels period. This is my country and it belongs to Sinhalese not to foreigners.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress