මා තවමත් කොටියෙක්ද? බෙදුම්වාදයේ සුරතලුන් නිරුවත් කල මුරලිදරන්ගේ අභීත හඬ… [Video] Fascinating speech by Karuan Aman Muladrathan in the parliament
Posted on February 10th, 2015

lanka C news

February 11, 2015 at 12:01 am | lanka C news

Some UNPers are still accusing me as a tiger supporter. But those UNPer who gave weapons during Premadasa time to LTTE to boost their cadre from mere decimated 350 to 6000 are the real Tigers. Karuna warned UNP not call him any names he will disclose the rest and then you will not be able to face the people not only in the south but also in the north and central region

මා තවමත් කොටියෙක්ද? බෙදුම්වාදයේ සුරතලුන් නිරුවත් කල මුරලිදරන්ගේ අභීත හඬ… [Video]
තමන් හට තවමත් ත්‍රස්තවාදීයෙකු යැයි හංවඩු ගසමින් එක්සත් ජාතික පක්ෂ , ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ හෙළ උරුමය ආදී පක්ෂවල නායකයන්  ගෙනයන ද්වේශ සහගත ප්‍රහාරයට ඉතා ව්‍යක්තව පිළිතුරු දෙන කරුණා ඒ චෝදනාවල ඇති පදනම් විරහිත භාවය පැහැදිලි කරමින්  ඔවුන්ගේ අතීතය පිළිබඳ වැදගත් සාක්ෂි තමන් සතුව ඇති බව හෙළි කරයි.තමාට තවමත් ත්‍රස්තවාදියා යැයි හංවඩු ගැසුවද තමා එල්ටීටීඊය අතහැර දමා පැමිණියේ ත්‍රස්තවාදයද අතහැර බව පෙන්වා දෙන ඔහු එසේ චෝදනා කරන ජවිපෙද අතීතයේ කල ත්‍රස්ත ක්‍රියා නිසා ජවිපෙට එසේ චෝදනා නොකරන්නේ දැයි ප්‍රශ්න කරයි.  දකුණේ සිවිල් යුධ සමයේ ඝාතන රැසක් සදහා චෝදනා ලැබ සිටින ජවිපේ හට දේශපාලනය කල හැකි නම් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්විය නොහැකි වන්නේ කෙසෙදැයි විනයගමූර්ති මුරලිදරන් (කරුණා) මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටි.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ විශේෂයෙන්ම ප්‍රේමදාස පාලනය තුල ඉන්දියානු හමුදා සදහා ප්‍රහාර එල්ල කිරිමට LTTE වෙත ආයුධ ලබාදිම හරහා යලිත් LTTE යට 6000ක බලඇණියක් සදා ගැනිමට හැකිවු බව එවකට  LTTE යේ සිටි කරුණා මෙහෙදි සදහන් කර සිටි.උතුරු ප්‍රදේශයේ දෙමළ ජනයා මුදවාගැනීමේ මෙහෙයුම මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුකලේ ශ්‍රී ලංකා හමුදාව බව පෙන්වාදෙන මුරලිදරන් මන්ත්‍රීවරයා උතුරේ අහිංසක ජනයා අනතුරට පත් සෑම විටම ඔවුන්ගේ පිහිට වූයේ ඒ හමුදාව බවද කෘතඥ පූර්වකව සඳහන් කර සිටියි. ඉන්පසු මහින්ද රාජපක්ෂ රජය සමයේ උතුරේ ජනයාගේ පාසල්, රෝහල් , ප්‍රවාහන අදී සංවර්ධනයේ මහඟු ප්‍රතිඵල ලැබුනු බවද ඔහු පෙන්වා දෙයි. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඒ සඳහා උතුරේ කඳවරු වල පැවැත්ම අතිශයින් වැදගත් බවද පැහැදිලි කරයි.  එල්ටීටීඊය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන  TNA සංවිධානය උතුරේ ජනයාගේ ජීවන තත්වය නංවාලීමට සිදු කර ඇත්තේ කුමක්දැයි ප්‍රශ්න කරන මුරලිදරන් මන්ත්‍රීවරයා ඔවුන් සිදුකරමින් සිටින්නේ ජාතිවාදය පැතිරවීම පමණක් යැයිද චෝදනා කරයි.

– යටියන ප්‍රදීප් කුමාර

6,286 Viewers

16 Responses to “මා තවමත් කොටියෙක්ද? බෙදුම්වාදයේ සුරතලුන් නිරුවත් කල මුරලිදරන්ගේ අභීත හඬ… [Video] Fascinating speech by Karuan Aman Muladrathan in the parliament”

  1. Independent Says:

    අසරණ සාමනේර පොඩිහාමුදුරුවන් 30 ක් “අභීත” ලෙස ඝාතනය කල මේ නිවට හිවලා කොටියෙකුවත් නොවේ. මොහුට “අභීත” වචනය පාවිච්චිකරන මේ නිවට පන් දමා සිංහලයෙක් ද ?

  2. Ramanie Says:

    ‘Abheetha’ indeed! I couldn’t agree more with Independent!

  3. NeelaMahaYoda Says:

    What he says is people can change. One time prime minister of Israel was convicted terrorist. JVP members were also involved in killing. Once he change the side, he was given amnesty. That is understandable and quite legal. How about those who propped up terrorists from 300 to 6000 by providing weapons, but still deny it. They are the worst.

  4. Independent Says:

    NMY,
    If Prabhakaran surrendered with white flag and became aardent supporter of ex-president, do you call him “‘Abheetha’ . ?

  5. NeelaMahaYoda Says:

    Independent

    That is exactly the West was trying to do. Get Prabhakaran to surrender unconditionally and work out amnesty on the ground that he will corporate to find a political solution. Then even Ranil would have begged for his support in the elections.

    I am sure you would have supported him as a Abheetha leader who supported Sirisena in the elections

  6. Lorenzo Says:

    Where is Abheetha KP?

    IF Karuna is a Abheetha patriot where does that leave the 31 young monks he killed? Cowards? The 15 soldiers who guarded the Dalada Maligawa against Karuna’s suicide bombers? Cowards? The 1,000 soldiers who died in Mulaitivu defending it against Karuna’s Jeyanthan Brigade? Sitting ducks?

    ANYONE who venerates a certain political family is a PATRIOT no matter what.
    ANY patriot who refuses to venerate a certain political family is a TRAITOR.

    Dear Modarator, is this right?

    When Karuna was a VVIP MP, the war winning commander SF was in PRISON! Is this right?

    Now I’m a “TRAITOR” because I refused to venerate a certain political family and keyboard supporters of MR are PATRIOTS.

    No wonder people REJECTED this BS logic. Keep dreaming Wimal Weerawansa. SF’s luxury prison cell is waiting for you!!

  7. Lorenzo Says:

    Kotiya!

    6.2 million voters call you KOTIYA.

    Punish Abheetha POTTU AMMAN too. He is in govt. custody since March 2009 along with MATHIVATHANI PIRAPAHARAN.

    Why no one is talking about them?

  8. Independent Says:

    Please do not get attached to “කුණු ශ රීර ” ( personalities) which change in not time, decay and die. I am not that type. All politicians do their job with greed. Safeguards to control this greed is a must. Yesterdays “hero” can be a නිවට හිවලා tomorrow.
    We don’t need to hate the above “Abheetha” man and “Prabha” forever. However, we must treat them equally for their “Abheeta” actions of killing innocent people. This man has never apologise for his own crimes. That is all.

  9. Independent Says:

    Please excuse the typos

    “in no time”

    This man has never apologised for his own crimes

  10. Charles Says:

    We write in cosy comfort. We did not take risks. Karuna what ever was his past he took the risk to give up what he did not want to be- a terrorist.

    He had contributed in his own way for the defeat of terrorism. It is people who condemn the President Mahinda Rajapakse now , that fall into the category of detestable persons. When Prabhakaran was eliminated people danced with joy and ate milk rice (Kiribath) and when the President Mahinda Rajapakse was defeated there were those UNP goons who also danced and ate kiribath. Karuna not only quit the terrorists but he joined the main political stream and became a member of the SLFP. He as an example that all Tamils should emulate. He is one of the rare Tamil patriots we should hail as Abheetha who is sinserely with the Sinhala. He has no underhand agendas and plots ……..

  11. Independent Says:

    අනුන් ගේ හිතේ තියෙනදේ මට නම් කිව නොහැක​. අපේ හාමුදුරුවන් අපේ දරුවන් පෙති පෙති ගසා දමන විට මොහුට තිබූ underhand agendas දැන් නැතිබව බුදුරජුන් සිටියා නම් කියති.
    අලුත් බුදු කෙනෙක් පහල වූ වගයි.

  12. Independent Says:

    චාල්ස් මහත්තයයෝ,
    මේ වෙබ් අඩවියේ අදහස් පලකලාට, මහිඳ රාජපක්ස එපාවී මෛත්‍රීට පක්‍ෂව යම් දේවල් ලිවුවාට, මගේ එකම ඇජන්ඩා එක නිවන් මගට පිවිසීමයි.
    සෝවාන් උන කෙනෙක් මෛත්‍රීට චන් දය දුන්නොත් (එය එසේම වන බව මම සිතමි) ඔහු ද්‍රෝහියෙක් වෙයි ද ?

    මොහු දැන් හොඳ අයෙකැයි කිවුවාට මට ප්‍රශ්නයක් නැත.
    එහෙත් “අභීත” යන වචනය මොහුට ගැලපෙයි යයි කියයි නම් ඔබතුමා උතුම් බුදුදහමට නිගා කරන්නෙක් වනු ඇත.
    ඔබට කරුණා වෙන් හේතුවද කියමි.
    අංගුලිමාල මිනිසුන් එකුන් දහසක් ඝාථනය කලේය. එහෙත් බුදු බණ අසා මහරහත් බවට පත් වූ සේක.
    මේ ඇත්තා බුදු සරණ ගියේ නැත. ඇත්තටම ඔහුකළ ඝාථන මතක් උනානම්, වැරදි බව අවබෝධ උනානම්, මොහු කුමක් කරයි ද ? අර බස් රථය තුලට ගොස් බුදු පුතුන් බදාගෙන අඞාවැල පෙන්නේ නැද්ද ?

    සෝවාන් , සක්‍රුදාගාමි, අනාගාමි උතුමන්ට වත් “අභීත”වදන යෙදිය නොහැක. ඛේමං (අභීත) කිවහැක්කේ මහ රහතුන්ට පමණි.
    “නේතං ඛෝ සරණං ඛේමං – නේතං සරණ මුත්තමං
    නේතං සරණමාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චතී “

    බුදුරජුන්ගේ දහම ඒකාන්තයෙන්ම බිය රහිත පරම පිහිටයි. එහෙයින් තෙරුවන් සරණ යාමත් චතුරාර්‍ය සත්‍ය අවබෝධයක් යන මෙයම පිහිට කර ගන්නා තැනැත්තා සියලු දුක් වලින් මිදේ” යනුවෙනි.

  13. ranjit Says:

    If our stupids can forgive JVP & UNP for their gruesome murders and robberies in the past why can’t we forgive Karuna Amman who helped us to wipe out the most dangerous terrorist outfit in the world L.T.T.E.and it’s leader Prabakaran.

    Just listen to the words in this clip and what he says are all true. Every UNP leader did was to help the terrorists with arms and money thru out the war. International community never helped us Sinhalese or my country but helped the Tamils and the terrorist for their own benefit. Those leaders depend on Diaspora money for their election campaigns. They are back in Sri Lanka now for what reason do you know? They are here to do the same like before to finish what they have started during the war in 2000.

    I respect Karuna for standing tall and telling the truth to these Jarapalanaya thugs and to the whole world. We need to protect these people to give evidence in case our leaders were called to answer in any court case regarding the war. They appreciate what Mahinda Rajapksa did to the Tamil people same like the Majority of people in Sri Lanka. I was surprised when Mahinda lost in North and east after all what he did to the people in both. The vote was rigged there by International agents if not it couldn’t have happened. Some stupid doesn’t like to hear the truth,They blindly support the the liars and thugs just for the sake of revenge from the people who gave them freedom and Peace.

  14. NAK Says:

    That is exactly what he is asking. Why are you singling me out every time. JVPers who are responsible for many killings are here. The TNA who were part and parcel of LTTE crimes are here and why am I single out?
    very true.

  15. NAK Says:

    It is ‘abheetha handa’ poeple, not abheetha karuna.there is a difference.

  16. Lorenzo Says:

    Karuna says, MR gave THOUSANDS of Mahinda LABs to schools in Jaffna, Vanni, Batti and TENS OF THOUSANDS of computers to those areas as well.

    He blamed TNA and Tamil diaspora for not donating even ONE computer. TRUE. But they get all the votes!!

    This is what defeated MR. Had he given these to schools in GAMPAHA, KALUTARA AND COLOMBO district instead, he should have WON the election. But he shot dead the people of GAMPAHA district when they asked for water!

    WHEN will MR supporters learn this? I don’t see them learning. If they fail to learn this they will NEVER win again.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress