“”මහින්ද”” අත් අඩංගුවට ගැනිමට කුමන්ත්‍රණයක්! -Conspiracy to arrest Mahinda
Posted on February 20th, 2015

විශේෂ පුවත්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බිඳවැටීමින් තිබෙන අග්‍රාමාත්‍ය ධුරය රැක ගැනිම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමට සීමිත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව  ඔත්තුකරුවන් අනාවරණය  කරගෙන තිබේ.

In order to prevent collapsing of the Prime Ministership of  UNP leader Ranil Wickremesinghe it has been revealed that some attempts are being made to arrest former President Mahinda Rajapakse.

ජනාධිපතිවරණයෙන් ලත් පරාජය පිළි නොගෙන කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් සිදුකරන පරික්ෂණ වෙනත් අතකට යොමු කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව චොදනා ගොනුකර මේ අකාරයට අත් අඩංගුවට ගැනිමට කටයුතු කරමින් සිටින බව LNW ඔත්තුකරුවන් අනාවරණය  කරගෙන තිබේ.

Lanka News web  moles in the government have revealed that the government is trying to use the allegation already made against the  former president for trying to stay in power with the support of the military as precondition for this arrest

කෙසේ නමුත් මෙම ක්‍රියාවලියට වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන සිය විරෝධය පලකර ඇති අතර ඒ නිසාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නොදන්වාම මේ වන විටත් ආරක්ෂක අමාත්‍යංශයේ තනතුරු රැසක් වෙනස් කිරිමට මෛත්‍රී කටයුතු කර තිබේ.

However, president Maitripala Sirisena has opposed to this and as a result president has changed number of high ranking military officers even without informing the Prime Minister

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාලනය ප්‍රතිඥා දී තිබුනද පසුව එය මංගලගේ කොම්පියුටර් ජිල්මාට් කතාව මෙන්ම අතේ පැලවෙන පචයක් බව මෛත්‍රී වටහාගෙන තිබේ.

නිවසක් ඇතුලුව හිටපු ජනාධිපතිවරුන්ට ලැබිය යුතු කිසිදු වරප්‍රසාදයක් ලබාදිමට මේ දක්වා වත්මන් රජය කටයුතු කර නැති අතර එම වරප්‍රසාදයන් වැලක්විම් පසුපස ඇත්තේද මෙම් කුමණ්ත්‍රනය බව අනාවරණය වී තිබේ.

9 Responses to ““”මහින්ද”” අත් අඩංගුවට ගැනිමට කුමන්ත්‍රණයක්! -Conspiracy to arrest Mahinda”

  1. Independent Says:

    This may be true. There is a very big conspiracy than we think. Mahinda himself knows. He should disclose everything to people. Then only people can act.

    But SLFP has 128 seats in the parliament. They can easily kick out Ranil & CO.
    They should do it now.
    What happened to no confidence motion against John ?

  2. Christie Says:

    Namaste: The Emperor is coming soon; and any disturbances are unlikely to happen. But who knows what the Third Eye is up to. Emperors Coolie just returned after paying homage to the Emperor and taking part in Lingam festival. What is the world first Madam Kankani is doing? Jai Hind

  3. ranjit Says:

    Already the people of this land has come to know the mud & lies compnay’s director Awamangala ‘s creation of lies and his eagerness to take revenge from the former President Mahinda Rajapksa. People should stay awake and monitor the evil plans of these western backed cut throats to save the man who brought us peace and our Motherland before it falls to the enemy hands.

    Please Mr.President never mind you switched sides but do not allow this Tie Coat stray dog to bite Innocent human beings and put our country in flames. There’s a big coup going on with the advise of American Imperialists to finish of Mahinda Rajapksa and hold on to power. Citizens should wake up to stop these local & foreign traitors before they break our country in to pieces and sell the other half to foreign collaborators who helped them come to power. It’s time for protests and show these evil lot the power of the people of this land.

  4. Sarath W Says:

    It is time for MY3 to admit his mistakes and sack the traitor Ranil as prime minister, dissolve parliament and nominate Mahinda as the as the SLFP candidate for the forth coming general election. May be Ranil is trying to create civil unrest to get Indian and other foreign troops on ground. May be that is why Ava Mangala is touring those countries. Never trust Ranil to do any good for the country.

  5. Senevirath Says:

    තිස් වතාවකට කිට්ටුවපැ රදුන අයෙක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ අයෙක් අනුන්ගේ පා නෙන් එලිය බලල රජවෙන්නට ඕනෑම බලුවැඩක් කර න්නට ලාස්තිවෙය් මේවා ජන්ම ගති . අනේ මයිත්‍රී මහත්තයෝ බුදු බව අත්වෙය් නමේ හැටියටම ,ද්‍රෝහී රනිල්ට නම් බලය ලැබෙන දෙයක් කරන්න එපා ‘ ඔබට අවශ්‍ය නම් ඕනා කාලයක් බලයේ ඉන්න එහෙම හිටියත් කමක්නාහ රනිල් ටය චන්ද්රිකාටය් බලය නොදී .සිංහල බෞධයන්ට ඇති එකම රටේ පහරන්නට උන්ට ඉඩ දෙන්න එපා මොන විරසක කම් තිබුනත් මයිත්‍රී මහින්ද සංකලනය අපේ ඇඟට ගුණය මයිත්‍රී ඔබට පිස්සුද එජා පයන්ට මේ තරම් ඇමතිකම් දුන්නේ හෙට අනිද්දා ඔබවත් හිරේට ගනිය් මුන් මහින්ද අගමැති කරවා ඔබ ජනපති වෙන්න එහෙම කලොත් ඔබ සදාතනික වීරයෙක් ලෙස අභිවන්දනයට පාත්රවෙනු ඇත.දන්නවනේ බෞද්ධයෝ සමහර රජවරු දෙවත්වයෙන්පිදු හැටි මහසෙන් මොනතරම් වැරදි කලත් වැරදි හදා ගෙන ආපසු ආවිට මින්නේරි දෙවියෝ වුනා මහින්දටත් ත් මයිත්රීත් දෙන්නටම මිනිස්සු එවිදිහටම සලකය් . දැන් ඔබේ වාරයය් .. මයිත්‍රී …. මයිත්‍රී ….. මයිත්‍රී ….. ”එළඹී සිහියෙන් ඉන්න””

  6. Susantha Wijesinghe Says:

    IF THE INEVITABLE HAPPEN, ATLEAST THE 5.8 MILLION SINHALESE PEOPLE WHO VOTED FOR MR, WILL RISE, LIKE A SAND STORM IN THE DESERT. NONE CAN PREVENT THAT.

  7. Fran Diaz Says:

    Our thanks and regards to Pres Sirisena for “However, president Maitripala Sirisena has opposed to this and as a result president has changed number of high ranking military officers even without informing the Prime Minister”.

  8. Ananda-USA Says:

    The REGIME CHANGE artistes will now GO INTO HIGH GEAR with their KOLAM dances to MISLEAD, MISDIRECT and UNDERMINE the EMERGING PATRIOTIC TSUNAMI to RECOVER our dear Motherland from the grasp of her ENEMIES!

    Embala Sinhalayeni !

    Sathurange Dushta Kriya Kalapayata Rawatenna Epa!

    Apey WEERA Mahinda Rajapaksa Janadhipathi Thuma athulu Sri Lanka Nidahas Pakshayata Sathurangen Rata Beraganeemata Obey Uparima Sahaya Denu, Sanvidhanaya Wemu!

    Ratna Deepa, Janma Bhumi,
    Lanka Deepa, Vijaya Bhumi.
    Mey Apey Udaara Wu,
    Maathru Bhumi-yayi !
    Maathru Bhumi-yayi !

    Aaadi Sinhaley, Aey Apey Veera Meemuthun Layin,
    Saara Wu, Udaara Wu,
    Maathru Bhumi-yayi !
    Maathru Bhumi-yayi !

    Jayawewa … Sri Lanka … Maaniyeni!

  9. NAK Says:

    Another wacky that is delirious about imprisoning MR is Pa.Cha.Ranawakaya!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress