ජාතික ආණ්ඩුව
Posted on February 25th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 ජාතික ආණ්ඩුව යන වචනය  ඇසෙන විටත් මී පැණි සේ  මිහිරිය එහෙත්  මී පැ නියේ විස දවටා  ගත්‍  විට සිදුවන්නේ කුමක් දය බොහෝදෙනෙක් සිතන්නේ නැත . රනිල්ට දැන් ජාතික ආණ්ඩුවක් නැතිවම  බැරිය .මෙතෙක් කල් පසුගිය රජයේ   හොරු යය කියූ ඔහු දැන් ඒ හොරු සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සරසෙය් . එසේ කරන්නේ තනිවම   ආධිපත්ත්‍යය පිහිටුවා සොර මුලේ නායකයා වීමට රනිල්ට බැරි නිසා ය.

යහපාලනය හරියට ගෙන යන්න නම්  සියලු හොරුන්ගේ සහාය ඔහුට අවශ්‍ය බව ඔහු දනී .  ජාතික ආණ්ඩුවේ  දර්ශනය ”’ ජාතික වාදයද”’ නැත්නම් ”’ ජාතිවාදයදය්”’ ඔහු එළිපිට කියන්නේ නැත . ””” අපි සිංහල ය. බෞධ්ධය. සිංහලේ සිංහලයන් විසි හැදු රටය ”””’  කියා කවුරු හරි පත්තරේකින් හරි කිව්වොත්  එසේරම ජාතිවාදය අවුස්සන  ”’සක්කිලියන් ”’ බවට  දෙස්දෙවොල් තියන රනිල්  නම්”””” ඕපපාතික අකමැ තියා ””’ උතුරේ දෙමලු  ලංකාවට විරුද්ධව කරන කියන කිසිම දෙයක්   සක්කිලි වැඩ ලෙස දකින්නේ නැත.

මේ මිනිහා ශ්‍රමිකයා ටත් නිග්‍රහ කරය් . එහෙත් සුද්දන්ගේසකල සරුවාන්ගයම ලෙවකය් .ඔහු ට තමා සක්කිලියෙක් බව තේරෙන්නේ නැත . නමුත්  බොහෝ  සිංහලයෝ එය දනිති සිංහල තරුණයින් 60,000 ක් මරා දමා ඒ ලෙයින්  දෙමල   ත්‍රස්තයින් පෝෂණය කරන රනිල්  මීළඟට ජිහාඩ් ත්‍රස්තයින්ද  යොදවා ඉතිරි සිංහල බෞධ්ධයින්ද  සුනුවිසුනු කරනු ඇත.

ජිහාඩ් කාරයින්ට ඒ සඳහා වසර තිහක් අවශ්ෂ්‍ය නැත . අවශ්‍ය මාස කීපයකි .  ලේ පිපාසිත  ලේ පූජා  බාරගන්නා  ලෙයින්ම සැනහෙන  දෙවියන් ඇති ආගම් වල  බැතිමතුන්ට  සිංහල බෞද්ධ ලේ  විකිණීමේ ව්‍යාපාරයක් පටන් ගැනීමට හොඳම සුදුස්සා රනිල්ය . එහි  ”ලෙවකම් ධුරය”  ට චන්ද්‍රිකා  නියමය .  සභාපති මයිත්‍රී ලෙස තබා ගැනීමට  රනිල් වෑයම් කරනු ඇත .  අනුශාසක   ධුරය   ”මාදුළුවාවේ හිමි භාර ගත්තොත්  නම් budhdhism  betraid    අලුත් පොතට  නියම මුහුණක් ලැබේ

ජවිපෙත් මේ ජාතික ආණ්ඩුවට විරුද්ධය  . දිනු පසු අවශ්‍ය තාවේ හැටියට එකතුවිය යුතුනම් අවශ්‍යඅ  ය එකතු වනු ඇති බව  ජවිපෙත් අදහසය. රනිල් තමන් බලයට එම පිණිස  ජනතාව නොමග යවා  මේ කරන්නේ  මහා ප්‍රෝඩාවක් බව ඔවුන්ටත් තේරී ඇත . ද්‍රෝහීන් සහ දේශ ප්‍රේමීන් අතර කිසිසේත් සහවාසයක් තිබිය නොහැක.

දුටු  ගැමුණු  රජතුමා    එළාර සමග ජාතික ආණ්ඩුවක් පවත් වා ගන නොගියේය    .එසේ සිදුවුවා නම් අද   සිංහල බෞද්ධයෝ   මේ රටෙන් තුරන්වී වසර දහස් ගානකි.

 මේ වෙන්න යන නස්පැත්තිය  සෝභිත හි මියන්ටත් මයිත්ත්රී ටත් නොපෙනීම  ජාතියේම අභාග්‍යයකි.

 රනිල්ගේ ජාතික ආණ්ඩුව පිහිට වුවහොත් එය කල හැක්කේ නිමල් සිරිපාල හා මයිත්‍රී  ලා  ගේ සහායෙනි  එවිට ඔවුන් කවුදය්  ජනතාවට තේරුම් යන්නේ ඇමතිකම් බෙදා හදා ගන්නා විටය  බලය ගැනීමට  මේ ද්‍රෝහියෝ ඇමතිකම් බදා ගෙන රට පාවාදුන්පසු සිංහලයෝ අමුද  ගසා ගෙන මුහුදට කිට්ටුව සිටියොත් යහපති.    දෙමල හා මුස්ලිම් බෙදුම් වාදියෝ  බෞද්ධ සිධ්ධස්ඨාන වල පහරන හැටි  වෙරලේසිට බලා සිටිය හැක  එළාරගේ දෙමලු එසේ පහරු හැටි   කියවන විටත්  හිස අ ත්‍  ගසා ගත්‍  සිංහල බෞද්ධයන්ට  මෙය ඉවසා දරාගත නොහුණ විට අවශ්‍ය නම්  ටක් ගාලා මුහුදට පනිය හැක.

  සියලු දේශ ප්රෙමීහු  මේ අවජාතක ආණ්ඩු වට  විරුද්ධව පෙළ ගැසිය යුතුය . 29 වරක් පැරදුන රනිල් බලයට පත්වීමට  දේශප්‍රේමී ජනතාව ගොනාට අන්දවා බලය ගැනීමට සැරසෙන බව  සියලු දෙනා තේරුම් ගත යුතුය.

මහින්ද සමග එකතුවී ප්‍රභාකරන් මරා සාමය උදා කරදුන් ජනතාව ඒ කාර්යයට හිනාවෙමින් දෙමල ත්‍රස්තයන් උසිගැන්වූ රනිල් සමග කිසිදා එකති නොවිය යුතුය       සමයක් දෘෂ්ටික දෙවියනි , අපේ උන්ට මොලේ දෙන්න..මේ මර උගුලෙන් අප බේරා දෙන්න  
 
..

4 Responses to “ජාතික ආණ්ඩුව”

  1. Hiranthe Says:

    Sinhelayo in Sri Lanka are in deep sleep! Few comes forward and get the label as jokers and trying for a survival strategy!! If this continues, people will be reluctant to declare that they are Sinhala Buddhists.. They will be well off with Ealam names or christian names which suits YAHA PALANAYA.

    It is pathetic!! We know this will happen… but majority are still in deep sleep!!

  2. Samanthi Says:

    It is great that Prof. Nalin De Silva started writing again very frequently.
    I learnt that many people don’t read Iridha Divaina after his “Dekma” was removed from publishing. Instead, many people now read “Rivira”. If Rivira wants to get a good readership, it must give a prominence place in it to Prof. De Silva’s articles.

  3. Independent Says:

    මහින්ද චොකා මල්ලි බලන්න කුරුවිට යයි

    2015 පෙබරවාරි මස 26 15:51:01 | . , ලසන්ත නිරෝෂණ පෙරේරා

    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීමේ රැළියට වේදිකාව සරසද්දී වෙඩි තබා එජාප ආධාරකරුවකුවන ශාන්ත දොඩම්ගොඩ මහතා වෙඩි තබා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) ඇතුළු පිරිස බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුවිට බන්ධනාගාරයට ගියේය.

    සබරගමු පළාත් සභා ඇමැතිවරුන් වන රංජිත් බණ්ඩාර හා අතුල බණ්ඩාර රාහුබද්ද යන මහත්වරුද පැමිණ සිටිහයහ.

  4. Ancient Sinhalaya Says:

    UnPatroitc Party (UNP)
    UnPatroitc Party (UNP)
    UnPatroitc Party (UNP)
    UnPatroitc Party (UNP)
    UnPatroitc Party (UNP)

    They gave us 13, 13A
    CFA, etc to divide the country.
    They couldn’t kill the real terroists, ltte.
    But alugosu jr and alugosu premadasa inc batalande poosa didn’t hesitate to kill the Sinhalese youth.
    Simply they were just brutal. But ltte terrorists were treated with a lot of care.

    The reason for all these treachery is they dance to west and india’s tune.
    They can’t stand up to them. They can’t align with the mighty Chinese who have the
    money and power because UPFA align the country with them. So the stupid Sinhalese idots still vote
    for them and put the traitors in power. What you have to do is never vote them into office.
    But there are enough Sinhalese traitors who don’t give a toss about their race, their motherland and
    the Buddhism. So the traitor lot get into government and destroy our country. Future generations going to curse
    Unpatriotic Party and the supporting Sinhalese idiots!

    Unpatriotic Party is run by catholics and mussies. Batalande poosa is a token Buddhist.
    He takes orders from catholic west. Do you see batalnde poosa at temples? No, because he can’t.
    His family been catholics since time of don juan.
    His Buddhism is only to hoodwink stupid Sinhalese. Some Sinhalese idiots still support this
    unpatriotic bunch. The idiots think it is fashionable to support these traitors.
    In fact they are digging their descendants’ and Buddhism’s grave in Sri Lanka in the long run.

    NOW THE TRAITOR SCUM ARE READY TO DIVIDE THE COUNTRY AT A DROP OF A HAT. UnPatriotic
    Party traitors think, please the minorities and they can be in power all the time. The traitors know
    there are some Sinhalese idiots always vote for them because those idiots think it is fashionable to support
    these Unpatriotic Party. Shame on you traitors! Sinhalese have only one motherland. You are destroying it slowly
    by supporting treacherous scum!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress