පුද්ගල ලියාපදිංචි කාර්යාලයේ ලිපිගොනු අස්තාන ගතවියයි ශෂී යළි රිමාන්ඞ්- Original file is missing Former Minister Wimal Weerawansa’s wife Shashi Weerawansa was remanded till March 4
Posted on February 25th, 2015

Yahapalana News

පුද්ගල ලියාපදිංචි කාර්යාලයේ ලිපිගොනු අස්තාන ගතවියයි කියා දවදුරටත් පරීක්ශන සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී යිමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය ලබන මාර්තු 04 වන දින දක්වා නැවතත් රක්‍ෂත බන්ධනාගාරගත කරන ලස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කලේය.

කවර චෝදනා එල්ල කළත් කවරකු සිපිරිගෙයි දැමුවත් තමන් ගෙන ඇති දේශපාලන පියවර අගලක් හෝ පසුපසට ගැනීමට සූදානම් නැතැයි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

තම බිරිඳ ශෂි වීරවංශ මහත්මිය කොළඹ අලූත්කඬේ මහේස්ත‍්‍රාත අධිකරණය විසින් මාර්තු මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමෙන් අනතුරුව අධිකරණ පරිශ‍්‍ර ගෙට්ටුව අසලදී රැුස්ව සිටි මාධ්‍ය සහෘදයන් අමතමින් විමල් වීරවංශ එසේ පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මෙසේද පැවසීය.

‘අපි බලාපොරොත්තු වුණා මේ තත්වය මෙහෙම වෙයි කියා. ඒ පිළිබඳව අපේ කිසිම වික්‍ෂිප්තභාවයක් නැහැ. මේ දඩුවම් කරන්නේ විමල් වීරවංශට මිස වෙන කිසිවකුටත් නොවෙයි. කෙසේ වෙතත් අපි අධිකරණයේ සාධාරණත්වය පිළිබඳව තවමත් බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා. අපි හිතනවා ඒ සාධාරණය ඉටුවෙයි කියා.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් විමල් වීරවංශ මහතා

ඔබතුමාටත් චෝදනා එල්ල වෙනවා නේද?

ඔව්.. ඔව් ඉදිරියේදී චෝදනා පැටව් ගහයි. ඔයගොල්ලන්ට තොග  ඕනෑ නම් තොග විදියට, සිල්ලරට  ඕනෑනම් සිල්ලරට දෙයි. හැබැයි ඔය මොන චෝදනා රැුගෙන ආවත්, කවුරු හිරේ දැම්මත් අපි අරන් තියෙන දේශපාලන පියවර අ`ගලක්වත් පස්සට තියන්නේ නැහැ. හිතන් ඉන්නවා නම් ‘යහපාලන මහත්තුරු’ මෙවැනි දේ කරලා අපේ ගමන නවත්වන්න ඒක බොහොම වැරදි නිගමනයක් කියලත් අපි කියනවා’

– අනුරුද්ද බණ්ඩාර

Former Minister Wimal Weerawansa’s wife Shashi Weerawansa was remanded till March 4 by the Colombo Chief Magistrate today.The Magistrate had yesterday ordered the prison authorities to transfer Ms. Weerawansa from a private hospital in Malabe to the Prison Hospital.

6 Responses to “පුද්ගල ලියාපදිංචි කාර්යාලයේ ලිපිගොනු අස්තාන ගතවියයි ශෂී යළි රිමාන්ඞ්- Original file is missing Former Minister Wimal Weerawansa’s wife Shashi Weerawansa was remanded till March 4”

  1. Wickrama Says:

    Editor:
    Please change the name “yahapalanaya news” to “YAKAPALANAYA NEWS”.

  2. Christie Says:

    Namaste: This type of documents forged or not are used by many workers going for overseas employment and cost a maximum of Rs. 10,000. During the election Anti Mahinda lot were talking about billion dollar bribes, Lambos, Helicopters. Horsed from Buckingham Palace in New York, Mansions all over the world and in the island. At last they found something ant it is also missing and the accused is in jail. Jai Hind.

  3. SA Kumar Says:

    Dear President Hon MS !
    Shashi Weerawansa must have done it. But this is not right. Some how send her out of Prison as soon as possible. Its not good to a country like Mother Lanka.

    Anpudan
    Eelath Thamilam

  4. Fran Diaz Says:

    Poor Sashi and kids & Wimal paying dearly for sick Politics of the times. They are being used as Distractions and of course to keep Wimal from speaking the truth of current People & Politics !

    The fault is with the Administration that issues ID cards as they got her birth date wrong on her ID card twice ! She is paying for their errors. What a sick govt this new illegal get is !

  5. Raj Says:

    Everyone knows what the UNP has done in the past, and what they do now, and what they will in the future. I can’t believe how foolish and ungrateful people we got in sri Lanka.

  6. Independent Says:

    More policial revenge is coming soon

    Former Sri Lankan rugby player’s death was not an accident – police
    Fri, Feb 27, 2015, 01:56 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Feb 27, Colombo: The Sri Lanka Police say that the Judicial Medical Officer’s report into the death of former Havelock’s captain and Sri Lankan rugby player, Wasim Thajudeen, had revealed that his death could not have been due to natural causes.

    According to police reports at the time, the rugby player was driving home after attending a party when he lost control of the car and crashed into a wall on Park Road. The car had exploded instantly and burnt the victim.

    The police are also conducting investigations on the disappearance of journalist Pradeep Eknaligoda, killing of Sunday Leader editor Lasantha Wickrematunga, assassination of Bharatha Lakshman Ramachandra and the shooting incident in Rathupaswala.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress