ශ්‍රී වික්‍රම රාජසිංහ හා සිංහල බෞද්ධ රට 2 කොටස
Wednesday, July 1st, 2015ධර්මසිරි සෙනෙවිරත්න රාජද්‍රෝහී වී යය් පිළිමතලාව වරක් තනතුරෙන් ඉවත් කරනලදී ඊට වඩා දඬුවමක් එකවරම දීමට රජු බියවිය . දෙවන වරටත් පිලිමතලාවට එම චෝදනාවම එල්ලවිය එවර ”’මහනඩු වේ ”’ පැවැත්වුන නඩු විභාගයේදී ””””’තම පාලනයට එරෙහිව නැවත ඇඟිල්ලක් වත් ඔසවන්නේ නැතිව නිශ්ශබ්දව සිටිනවානම් ජීවිත දානය දෙන්නට කැමති බව ”” රජු ප්‍රකාශ කළේය . එහෙත් රජුට හිස නමා […]
More >