සාධාරණ සාමාජයෙන් මෛත්‍රීට අභියෝගයක් Rev Sobitha challenges Sirisena and blasts move to form jumbo Cabinet
Posted on August 25th, 2015
පරාජිත අපේක්ෂකයන් ජාතික ලයිස්තුව හරහා පත්කිරීම කිසිසේත් අනුමත නොකරණ බවත් ඔවුන්ට ඇමතිධූර ලබාදෙන්නේනම් ඊටත් වඩා එරෙහිවන බවත් පවසන සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරය තවදුරටත් ජනතා අපේක්ෂා අනුව කටයුතු නොකරන්නේ නම් ඊට හේතුව ජනතාව ඉදිරියට විත් ප්‍රසිද්ධියේ ප්‍රකාශකරන ලෙස ජනපතිවරයාට වක්‍ර අභියෝගයක් එල්ල කළේය. National Movement for Social Justice (NMSJ) Leader the Ven. Maduluwawe Sobitha Thera today severely criticized appointment of rejected candidates to the parliament , move to appoint ministerial posts to them and move to appoint a large number of ministers for the purpose of accommodating a ‘National Government’.
කොළඹදී පැවැති මෙම මාධ්‍ය හමුවට මාදුළුවාවේ සෝපිත හිමියන් සහ සමන් රත්නප්‍රිය මහතා සහභාගීවී සිටියේය.
August 25th, 2015 at 6:02 am
Well said Bhante Sobhita. Why should SB Dissanayaka be a minister ? His face proves he is a womaniser.
August 25th, 2015 at 6:04 am
I can understand what this Budhdhist Wallah (trader) wants. Less number of Ministers is to be maintained by the Colombo Wallahs..
මේ බොදු වෙලෙන්ඳට ඕනි අඩු ගානක් එතකොට කොලොඹ වෙලෙන්ඳන්ට වැඩිය පඩිගෙවන්න වෙන්නෙ නැහැනෙ