President’s Visit to Sampur IDPs, and Sinhala IDPs
Posted on September 10th, 2015

දයා විජේසිංහ ප්‍රධාන ලේකම් දැ දම් රක්නෝ

ගෞරවනීය ස්වාමීන්වහන්ස, හිතවත් දෑ හිතකාමී මිත්‍රවරුනී.

අති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාම්පූර් ට ගොස් දමිළ අවතැන්වූවන්ට ඉඩම් ඔප්පු ලබා දීමේ උත්සවයේ දී කළ කතාව සහ සිංහල අවතැන් වූවන්ගේ දුක්බර තත්ත්වය මෙන්ම ඒ හා සම්බන්ධ ඇතැම් කරුණු අළලා අප සංවිධානයේ දැක්ම අනුව සකස් වූ ලිපියක් පහත දැක්වේ.

එම ලිපිය ඉංග්‍රීසියෙන් සහ සිංහලයෙන් පසුගිය සතියේ දී සිංහල ජාතික පුවත් පත් 6ට සහ ඉංග්‍රීසි පුවත් පත් 5ට යවන ලදී.  පාර්ලිමේන්තුවේ දී පවා සිංහලයින්ගේ ප්‍රශ්න ගැන කතා කිරීමට සීමා බාධක වැටෙමින් පවතින වටපිටාවක මෙම ලිපි පුවත්පත්වල පළවේ යැයි බලාපොරොත්තු තැබීම අපහසු ය.  එමනිසා මෙම ලිපිය ඔබ දන්නා අයට ඉදිරිපත් කරන්නේ නම් මැනවි.

ලිපියෙහි අඩංගු කරණු කාරණා සම්බන්ධව ඔබගේ අදහස්, යෝජනා හා විවේචන අපි අගයමු.

An article reflecting the thinking of our organization on the speech of His Excellency the President, Mr. Maithripala Sirisena, at the ceremony giving title deeds to Tamil IDPs at Sampur and the sad plight of Sinhala IDPs, as well as on connected issues, is given below.

This letter was sent to 6 Sinhala national newspapers and 5 English newspapers.  In a developing situation where the right to speak on problems faced by the Sinhalese would be obstructed even in the Parliament, it is a bit far fetched to expect the letters to be published.  We therefore would appreciate if you could forward same to your contacts please.

We would appreciate your views and criticism on the contents of the letter.

යහපතක්ම වේවා.

දයා විජේසිංහ

ප්‍රධාන ලේකම්

දැ දම් රක්නෝ

dadamrakno1dadamrakno2dadamrakno3dadamrakno4

3 Responses to “President’s Visit to Sampur IDPs, and Sinhala IDPs”

  1. Senevirath Says:

    ආකමණික ඉන්දියානු අස් වෙළෙන්දා ”’සේ න ” ගේ යලි උපත සිරි සෙන ය . . ”බෝ න් අගේන් ” කාරයෝ සමග එකතුවී හනුමන් පාලමද හදා ඉතුරු සින්හලයිනුත් දෙමළුන් කිරීම හැර වෙනත් දෙයක් මේ ”’සෙඅ ”’ ගෙන් බලාපොරෝය්හ්ය්හු විය හැකිද

  2. Senevirath Says:

    මේ සේ න ” ගෙන් බලාපොරෝත්තුවියහකිද ————
    නිවැරදි කිරීමකි

    කියන ඕන දෙයක් හිනාවෙලා අහගෙන ඉන්දිය් පස්සේ තීරණය ගන්නේ මෝඩි ගෙන් අහලය්

  3. ranjit Says:

    We as Sinhalese know very well what will happen to the Sinhala race if this Jarapalanay carry on with their dirty work with the help from Indian parasites and the west? Every dick and Harry talks about Tamils and Muslims what about the poor Sinhalese who suffered under every Govt and from Terrorism? Someone should take a lead to save our Sinhala land than talking and shouting against each other. This land is ours period! and no one should argue or have debates on that but work hard to save it from all reactionary forces within and outside. Join hands with the Sinhala forces to defeat this treacherous Govt of Ranil/Sira/Choura the evil clique who has come to destroy the land we call home.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress