ඇමරිකන් නියෝගයට හිස නොනැමූ මහින්දගේ එඩිතර කම ගැන ආචාර්ය දයාන් හෙළි කරයි.
Saturday, September 19th, 2015උපුටාගැණීම www.mahinda.info [NEWS] ජිනීවා මානව හිමිකම් වාර්තාව සහ ඒ සමග ඇතිවුණ ජාත්‍යන්තර තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් හිටපු රාජත්රාන්ත්රිකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පැහැදිළි කිරීමක් කළේය. එහිදී විකීලීක්ස් වාර්තාවක් ඇසුරෙන් දයාන් ජයතිලක මහතා පෙන්වා දුන්නේ 2009 අප්‍රියෙල් මාසයේදී යුද්ධය නවත්වන ලෙස එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූ බවයි. එනමුත් […]
More >