ඇමරිකන් නියෝගයට හිස නොනැමූ මහින්දගේ එඩිතර කම ගැන ආචාර්ය දයාන් හෙළි කරයි.
Posted on September 19th, 2015

උපුටාගැණීම www.mahinda.info

[NEWS] ජිනීවා මානව හිමිකම් වාර්තාව සහ ඒ සමග ඇතිවුණ ජාත්‍යන්තර තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් හිටපු රාජත්‍රාන්ත්‍රිකයෙක් වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පැහැදිළි කිරීමක් කළේය.

එහිදී විකීලීක්ස් වාර්තාවක් ඇසුරෙන් දයාන් ජයතිලක මහතා පෙන්වා දුන්නේ 2009 අප්‍රියෙල් මාසයේදී යුද්ධය නවත්වන ලෙස එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූ බවයි. එනමුත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නැවැත්වූයේ නැති බවත්, කොටි සංවිධානයෙන් රට සදහටම මුදවාගැනීම සඳහා අවසන් ප්‍රහාරයට ඉඩ දුන් බවත් පැවසුවේය. මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකානු නියෝගයට අවනත නොවී රට ගැන සිතා යුද්ධය අවසන් කළ බැවින් ඊට දඬුවම් කිරීමට මෙම උත්සාහය දරන බව වැඩිදුරටත් පැවසුවේය.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එජාපෙන් නගන ව්‍යාජ චෝදනාවකටද එම සාකච්ඡාවේදී පිළිතුරු දෙනු ලැබුණි. කිසිම අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ ආණ්ඩුව දේශීය හෝ විදේශීය වගවීමේ ක්‍රියාවලියකට පොරොන්දු වී නැති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ඊනියා යුද අපරාධ චෝදනා, ජාත්‍යන්තරයේ දෙබිඩි පිළිවෙත සහ වත්මන් පාලකයින්ගේ ක්‍රියාකලාපය ගැන පැහැදිළි කෙරෙන සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

7 Responses to “ඇමරිකන් නියෝගයට හිස නොනැමූ මහින්දගේ එඩිතර කම ගැන ආචාර්ය දයාන් හෙළි කරයි.”

  1. helaya Says:

    Keep up the good work Dayan. We have a moron as a Foreign minister. He is boot licking in Geneva. What a bastard.

  2. Christie Says:

    අමෙරිකානු ඩිමොක්‍රට්ස් පක්සයෙන් එන ජරාව අමෙරිකාවේ ඉන්දියානු මැක්කන් හා පරපෝසිතන්ගේ ජරාවය. ඉන්දියානු ජඩයෝ අමෙරිකාවේ දේසපාලනය පිටිපස යුදෙව්වන් අබිබවා සිටිති.

    What comes out of US Democrats is Indian. Indian vermin are the wheelers and dealers of Democrats in the US and are above the Jews in this field. Obama and Hilary are the best examples.

  3. aravinda Says:

    The “THREE STOOGES” who are running our nation has made Sri Lanka commit Hara-Kiri. We are heading for the Break-up of Sri Lanka. In twenty years, our children will be in boats, and those Sri Lankan Buddhist refugees will be heading to Malaysia, Indonesia, Australia, New Zealand and Africa in creaky boats.

    When will Hybrid courts start in Syria, Iraq, Libya and Afghanistan? What about Vietnam, Laos and Kampuchea? It looks like ‘KING KAKKULLE” is running UN.

  4. ranjit Says:

    Hats off to Dayan as always.Our true Sinhala patriot who stand tall always among the traitors to this country. Great to see him and hear him always on stage or anywhere.

    The coup plotters America and India wanted to punish Mahinda in the first place for standing tall among the great leaders around the world.He was popular not with the citizens of this country only but with world leaders too except Evil America and the Indian parasites. He was a man who acted on behalf his country and it’s people always.If not for him and his policies we wouldn’t have won the war.Every single citizen must thank him for ending the evil war which we had for thirty long years. Our ungrateful stupids wanted a change and now see what we are facing with this evil lot. Our war heroes who were admired and kept in high esteem during Mahinda’s time have become like garbage with this evil Govt. They treat these heroes like elephant dung. These are the people who joked about our war heroes in the past. These are the people who said Mr.to most ruthless terrorist in the world. If these cowards and traitors rule this country no one knows what will be our future. Our great country is no more safe for people like us who are always stood against tyranny and evil west and Indian parasites. May God helps my beloved country.

  5. Indrajith Says:

    බලහත්කාරයෙන් හා අකැමැත්තෙන් අතුරුදන් කළැයි කියන අය සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායමේ නියෝජිතයින්ට ශ්‍රී ලංකා භූමියට ඇතුල්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තහණම් කර තිබූ නමුත් එම පිරිසට මෙරට සංචාරය සඳහා යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවෙන් අවසරය හිමිවී ඇති අතර පිරිස ලබන මාසයේදී නව දින නිල සංචාරයක් සඳහා මෙහි පැමිණ ලබන මස 9 වැනි දා සිට 18 වැනි දා තෙක් මෙරට රැඳී සිටින බව දැන ගන්නට ඇත.

    එම කණ්ඩායම මේ දිනවල ජීනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 30 වැනි සැසිවාරයේදී නිල වශයෙන් මේ බව නිවේදනය කළේය.
    Helabima.lk

  6. Independent Says:

    Since there is nothing to hide, let them come. So what ? Collect the hotel fares, good for our restaurants, Tamil widows will also be benefited at the same time.

  7. Hiranthe Says:

    Kudos to Dayan,

    Hope My3 listen to this and learn the truth and how to protect Mother Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress