පාවෙන අවි ගබඩාව ගැන කරන මඩ චෝදනා වලට ගෝඨාභය මහතාගේ පිළිතුරු ((video))
Posted on September 27th, 2015

උපුටා ගැන්ම www.mahinda.info

රජයට අයත් රක්නා ලංකා ආයතනය හා සම්බන්ධවී සමුද්‍ර ආරක්ෂණය සිදුකර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත් කර දුන් ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නඩු පැවරීමට තරම් හේතු නොමැති බව අධිකරණයෙන් තීන්දු කළේය. (සම්පූර්ණ විස්තරය මෙතනින්)

අධිකරණයේ තීන්දුව දිරවාගත නොහැකි වුණ යහපාලන ආණ්ඩුවේ සමහරුන් තම හිතවත් මාධ්‍ය හරහා සමුද්‍ර ආරක්ෂව ගැන මෙලෝ හසරක් නොදන්නා අය යොදාගෙන ඇවන්ගාඩ් සමාගම ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරයි. ඔවුන්ට පිළිතුරු ලෙසට ඇවන්ගාඩ් ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද පැහැදිළි කිරීමක් පහත සාකච්ඡාවේ දැක්වේ.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

2 Responses to “පාවෙන අවි ගබඩාව ගැන කරන මඩ චෝදනා වලට ගෝඨාභය මහතාගේ පිළිතුරු ((video))”

  1. Christie Says:

    Indian Imperialists want to get Rajapaksa family by any means. Indian want to destroy any Sinhala lead businesses. This is another job by the Indians.

  2. Christie Says:

    There is no need to get the Parliament approval to form a security provider as the Act has been passed by the Parliament.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress