It is Indian Empire doing all these. Look at the Indian vermin and Indian colonial parasites who are behind all the UN actions. No one has raised the fact that India trained these terrorists in their own soil and out side. What UN should do is investigate Indian involvement in the internal affairs of the island nation including its terrorists.
Thank you Dr. G.L. Pieris for this clear presentation of the facts of the situation facing Sri Lanka. It would really help if someone can translate this into English and put the transcript in Lanka Web.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Friday, October 2nd, 2015.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
October 2nd, 2015 at 12:13 pm
විශේෂ අධිකරණ පිහිටුවන්න 2/3 තිබුණාට බෑ !
ජානිපෙ නායක විමල් ජනමත විචාරණයක් ඉල්ලයි
වසන්ත ලියනගේ-Courtesy Divaina
ජිනීවාහිදී සම්මත වූ ඇමරිකානු යෝජනාව අනුව මෙරට සිදුවූවා යෑයි කියන යුද අපරාධ සෙවීමට විශේෂ අධිකරණයක් පිහිටුවන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෝ 2/3 කැමැත්ත නොව ජනමත විචාරණයක් පැවැත්විය යුතු යෑයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ සිදූවූවා යෑයි කියන යුද අපරාධ සෙවීමට ඇමරිකාව විසින් ජිනිවාහිදී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක වනුයේ දේශීය යාන්ත්‍රණයක් ලෙසින් බවට රජය කරන ප්‍රකාශය පට්‌ටපල් බොරුවක් යෑයිද විමල් වීරවංශ මහතා කියා සිටියේය.
මෙම යෝජනාව ක්‍රියාත්මක වනුයේ විදේශීය යාන්ත්‍රණයක් මගින් බව පෙන්වා දෙන විමල් වීරවංශ මහතා මේ ගැන සෙවීමට පිහිටුවන අධිකරණයට පොදු රාජ්‍ය මණ්‌ඩලයේ විනිසුරුවරුන්, වෙනත් රටවල විනිසුරුවරුන්, අධිචෝදකයින් සහ විදේශ විශේෂඥ පරීක්‍ෂකවරුන් ඇතුළත් වන බවද සඳහන් කළේය.
මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා ඒෂියන් මිරර් වෙබ් අඩවියට කළ ප්‍රකාශයට අනුව මෙම කාරණය පැහැදිලිව ඔප්පු වන්නේ යෑයිද එහිදී ඔහු දෙමුහුන් උසාවියක් පිහිටුවන බව ප්‍රකාශ කර ඇතැයිද විමල් වීරවංශ මහතා පවසයි.
අප රට බේරාගත් රණවිරුවන් සහ ඊට දේශපාලන නායකත්වය දුන් අය දංගෙඩියට යවන මෙම විදේශීය යාන්ත්‍රණය පිළිබඳව සැබෑ තත්ත්වය රජය වසන් කරමින් සිටින්නේ යෑයිද මාධ්‍ය ඔස්‌සේ මෙම ක්‍රියාවලිය දේශීය යාන්ත්‍රණයක් ලෙස හඳුන්වාදීම ලැඡ්ජා සහගත යෑයිද විමල් වීරවංශ මහතා කියා සිටී.
මේ අනුව රට නිදහස් කර ගැනීමට දායක වූ රණවිරුවන් විසි දෙදෙනකු ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු බවට යෝජනා වී ඇතැයිද එහිදී වීරවංශ මහතා පෙන්වා දෙයි.
බත්තරමුල්ලේ පිsහිටි ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන මූලස්‌ථානයේ ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.
October 2nd, 2015 at 12:14 pm
ජිනීවා සම්මත වූ යෝජනාවට එරෙහිව විරෝධතා සතියක්
ජාතික නිදහස් පෙරමුණ තීරණය කරයි
වසන්ත ලියනගේ – ලසිත දුමින්ද Courtesy Divaina
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහිදී සම්මත වූ යෝජනාවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සමග විරෝධතා සතියක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත.
මීට සමගාමීව මෙම යෝජනාවේ බරපතලකම ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්ත දේශන මාලාවක් පැවැත්වීමට ද එම පක්‍ෂය පියවර ගෙන තිබේ.
ඒ අනුව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ දේශන මාලාව ඉදිරි දෙසතිය තුළ දීපව්‍යාප්තව පැවැත්වේ.
දේශන මාලාවෙන් පසු මෙම යෝජනාවලියෙන් රටට සිදුවන හානිය පිළිබඳව ලියෑවුනු විමල් වීරවංශ මහතාගේ කෘතියක් එළිදැක්‌වීමට ද නියමිතය. මෙම දැනුම්වත් කිරීම්වලින් පසු ඒකාබද්ධ විපක්‍ෂයේ සහයෝගය ඇතිව මෙම 14 වැනිදා කොළඹ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර ඇත.
මෙම යෝජනාවේ ඇති අනතුර පිළිබඳව ඉදිරියේදී ජාත්‍යන්තරයේ සිටින ශ්‍රී ලාංකිකයන් ද දැනුවත් කිරීමට පියවර ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය
October 3rd, 2015 at 6:28 am
It is Indian Empire doing all these. Look at the Indian vermin and Indian colonial parasites who are behind all the UN actions. No one has raised the fact that India trained these terrorists in their own soil and out side. What UN should do is investigate Indian involvement in the internal affairs of the island nation including its terrorists.
October 3rd, 2015 at 9:49 am
Thank you Dr. G.L. Pieris for this clear presentation of the facts of the situation facing Sri Lanka. It would really help if someone can translate this into English and put the transcript in Lanka Web.