අවසන් භෝජන සංග්රහය ; එදා සහ අද
Posted on January 6th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ඔවුන් එදා වැළදුවේ ආප්ප නම් නොවේ. මේ භෝජන සංග්රහයට සහභාගී වූ ඔහුට ඒ ආහාර වේලේ ඇති සුපිරිසිදු රසවත් බාවය නම් විද ගැනීමට ඔහුගේ මනස ඉඩ ලබාදුන්නේ නැති බව නම් මුලු මහත් ලෝක ප්රජාවම දනී. රිදී තිහකට, මහා දාර්ශනිකයකු විනාශ කිරීමට පෙරමුණ ගත්තේ, ඒ ක්රියාව හේතුවෙන් සදාකාලික ජීවනය ලබා ගැනීමට නම් ඒ පාවාදීමේ අරුත අපට වටහා ගත හැක. නමුත් ඒ මහා දාර්ශනිකයාව රිදී තිහකට පාවාදී, ඒ රිදී තිහෙන් ආප්පම කා මියගිය කාළකන්නි මිනිසෙක් සම්බන්ධව ඇතිවෙන පිලිකුල සුළුපටු නොවේ. එදා සිට මෙදා දක්වාම මේ පාවා දෙන්නා සම්බන්ධව මුළු මහත් ලොවම අඛණ්ව පිලිකුල් සහගතව කථා කරයි. අනාගතයේත් එසේම වෙනු ඇත. එදා මේ පුද්ගලයාට රිදී තිහ ලබාදී, ඒ මහා දාර්ශනිකයාව ඝාතනය කල ඝාතකයන්ගේ පරම්පරාවන්ද මේ යුගයේදී ඒ පාවා දෙන්නාව ඉතා පිලිකුලින් පහත් කොට කථා කරයි. ස ත්ය වන්නේ පාවාදීම මහා නින්දිත පිලිකුල් සහගත ක්රියාවක් බවයි.

lastsupper

ලංකා ඉතිහාසයේ මේ ආකාරයෙන්ම භෝජන සංග්රහයක් විය. එය ආප්ප සංග්රහයක්වූ අතර, මෙරට නිදහස් කරගත් විරුවන්ව පාවා දෙන්නාද ඒ අතර සිටියහ. ඒ අවසාන භෝජන සංග්රහඑේදී වැලදූ ආප්ප ඉතා හොදට පත්තියම් වී ඔහු රාජ්ය නායකත්වයද දරයි. නමුත් ඉතිහාසය විසින් ගොඩනගන්නා වූ අනාගතය විසින් මොහුව පඩික්කමට දමා කෙළගසන ත්ත්වයකට පත් කොට ස ලකන බව  සහතිකය. මේ සදහා ඇත්තේ ඇත්තේ ඉතා ස්වල්ප කාලයකි මුලු රටම පාවාදී විනාශ කර ලබා ගන්නාවූ රිදී තිහෙන් ඇති තරම් කොටා බාන්න. ඔබට උරුමව ඇත්තේ එපමණයි.

4 Responses to “අවසන් භෝජන සංග්රහය ; එදා සහ අද”

  1. Hiranthe Says:

    Classic piece of writing Chandra!!

    Maru Sira is changing his stand on Geneva and LieTTE prisoner’s issue. It may be a trick of RAW ahead of the Local government election. That could have given him the guts to talk to “The Hindu” against their original stand. knowing the weak character of Maru change back to their original policies and this time, betrayal of the whole nation by Maru Sira can be witnessed!!

    It will be his second “Hopper Betrayal”!!

  2. ranjit Says:

    Now itself I treat him as garbage. How can anyone respect a Judas who betrayed his own leader?Norway, America, India once tried to destroy the Sinhala nation thru their terrorist brothers and sisters now again they are back to continue from where they stopped fingering our island nation. We need to get behind the Patriots and start building a national movement who loves this nation to rise up against these traitors and cowards. We must get rid of three JUDAS before they destroy the Sinhala nation.

  3. Christie Says:

    It was the Romans (Italian) in our case they are Bharaths (Indians)

  4. Leela Says:

    එදා අාප්පය නෙවෙය් අද සිරා. ඊට වඩා සිය ගුනයකින් භයානකය්. ගන්න නොගත්ත එක වෙනම කතාවක්. නමුත් බටහිරයන්ගෙ ලනු කාල නොබෙල් තෑග්ග ගන්න ඔින දහජරා වැඩක් කොරන තැනකය් අද සිරා ඉන්නෙ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress