සුද්දෝ සහ, කලුසුද්දෝ අකමැති  වාරියපොළ සුමංගල  හිමි  භික්ෂු පරපුර
Posted on January 13th, 2016

 ධර්මසිරි සෙනෙවිරත්න

 අලුත් සන්ඝාදිකරන පනත ගෙන එන්නේ ඉංග්රීසින්ට ගැතිකම් කරපු හා කරන එජාපය විසින්ය . එහි නායකයා ඇන්ග්ලිකන් කාරයෙකි ,.  මුළු රටම           ප්රියකරන  ප්රුතුගීසිකාරයාටත්මේ මිනිහා ප්රියකරය් . සේවනය බාලයන්මය  මෙයා මොනවා තහනම් කලත් පන්සල් සුදුව නම් තහනම් කරන්නේ නැත .
වාරියපොළ හිමි ඉංග්රීසි කොඩිය බිමා දමා පෑ ගුවේය එතුමනන් ගේ“”” සිංහල ලේ “”” කකියන්නට පටන්ගත් නිසය් දැන් මාක්ස් වාදියෙක් අසය් සිංහල දෙමල මුස්ලිම් ලේ කියල එක එක වර්ග ලේ තියනවද කියල  ඉංග්රීසි කොඩිය වැරදි වෙලාවේ උස්සන කොට වේදනාවක් ආවේ සිංහලයට පමනය් දෙමළට හෝ මක්කලයට වේදනාවක් ආවේ නැහැ . එහෙම වුනේ  උන්ට සිංහල ලේ නැති නිසය් සිංහල ලේ කකියනාවා කියන්නේ ජාතික කැ ක්කුමටය්  ආයෙත් වැරැද්ද ගන්න එපා    ” අළුක්  කාල්මාක්ස් ”  කැක්කුම කොන්දේ  කැක්කුම වාගේ එකකුත් නෙමෙය්  .
දේශද්රෝහීන්ගේ ක්රියා හමුවේ  අභීත ලෙස  හඬ නගන භික්ෂුන් දඩයම් කිරීමත් ජාතියේ මුරදේවතාවන්  අරන්යට පමණක් සීමා කිරීමටත් මුන්ට අවශ්ශ්යය . ආගමට ද්රෝහිවන වටරැක විජිත වැනි  ලෙබ්බේ හාමුදුරුවරුන්ට දෙන්නේ මොන දඩුවමදජාතිකවාදී හිවරුන්ට දඬුවම් දෙන මේ පනතට  විරුද්ධ නොවන  මල්වතු අස්ගිරි ඇතුළු මහනායකයන්ට  දෙන දඬුවම් මොනවාද . ජාතික ගීය දෙමලෙන් ගැයීම වැරදි නතය් කියා  සිංහල බෞද්ධයන්ට ද්රෝහී වෙන බෙල්ලන්විල විමල රතන  හිමිට දියයුතු දඬුම කුත්  නිර්දේශ කලයුතුය   බෙල්ලන්විල හිමිගේ ප්රකාශය  අනාගත මහාව්යසනයකට මුල පුරවන්නකි . අනේ දෙය්යනේ බුද්ධ ධර්මය වෙනුවට උන්නාන්සේ  මාක්ස් ධර්මය  අනුගමනය කරන වා වාගේ මහින්ද ලඟින් ඉගෙන වාසුදේවත් කලේ ඔයවාගේ ද්රෝහී  වැඩ තමය් . බෙල්ලන්විල දේවාලේ දේව කන්නලවුහා  භජන්  සමගම පිරිතුත් ඇත .ඉස්කෝ ප්පවලින් එකතු කරලා ගෝනි පුරවන්න තරම්  කාසි එකතුවෙන්නේ එතකොට තමය්
පුදුමය් නේද ප්රසිද්ධ හාමුදුරුවරු ටික ටික බිලීබාගන්න හැටි  සිංහල බෞධ්ධයිනි මේක බලාගෙන ඉන්න හොඳ ලෙඩක් නොවෙය්  අප්රමාද වෙයව්
හරි හමන්  පැහැදිලි දර්ශනයක් ඇති අලුත් පෙරමුණක් හෝ පක්ෂයක් වහාම අවශ්ශය් 

3 Responses to “සුද්දෝ සහ, කලුසුද්දෝ අකමැති  වාරියපොළ සුමංගල  හිමි  භික්ෂු පරපුර”

  1. Hiranthe Says:

    Bellanwila Hamuduruwo chanting Sai Bhajans!!

    I can not recollect Michell Secison visiting Bellanwila Temple.. She changed Malwathu and Asgiri Lokka’s.

    These monks have become politicians. Once they become politicians, their leader or teacher will no longer be Lord Buddha. It will be another political figure. So they are not real Buddhist monks who deserve the respect of the public.

  2. Indrajith Says:

    Well said, Hiranthe.
    I totally agree with you!

  3. Fran Diaz Says:

    From a long time ago, Buddhist Temples already have Hindu mini-temples in the premises.
    Hindu people & their places of business have the images or pictures of all Gurus/Teachers, including Buddha & Jesus. Some Hindu folk think of Buddhism as purified Hinduism, presumably as Buddhism does not carry the Caste branch.

    There is a mix happening starting from Indian Hindu practices.

    After advent of the Catholic religion into Lanka, parts of their practices are highly accepted : X’mas, Easter and other festivals.

    In fact, we are told that in the East, some people ‘practice’ two or even three religions – quite happy to do so.
    Serendipity !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress