බලන්න ආවේ නැති වුනාට කමක් නෑ ..සර්..මේ රට පාවාදෙන්න එපා…
Posted on January 24th, 2016

උපුටා ගැන්ම ලංකා නිව්ස් වෙබ්

පසුගියදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මුහුණ දුන් අනපේක්ෂිත සිදුවිමක් නිසා දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා. ඒ අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ ඉදිකළ පිහිනුම් තටාකය රණවිරු අයිතියට පවරා දිමේ උත්සවයට සහභාගි වෙමින් තොරාගත් ආබාධිත රණවිරුවන් ආසන්නයට ගිහින් කතා කරමින් යන අවස්ථාවේ එක් රණවිරුවෙකු අපිව බලන්න ආවේ නැති වුනාට කමක් නෑ ..සර්..මේ රට පාවාදෙන්න එපා…” යනුවෙන් කෑ ගසා ඇති අතර වහාම එම ස්ථානයට මැදිහත් වු ජනාධිපති ආරක්ෂක අංශයේ සමාජිකයන් ඔහුව නිහඩ කිරිමට කටයුතු කර තිබේ.

පසුව අදාල උත්සවය ආවරණය කල ජනාධිපති මාධ්‍ය අංශයේ විඩීයෝ කැමරාවල කැසට්පට පවා එම අවස්ථාවේම ඉවත් කිරිමට මෛත්‍රීගේ පෞද්ගලික ආරක්ෂකයන් කටයුතු කර ඇති අතර මහත් කලකිරිමට පත් මෛත්‍රී නිහඩවම එම ස්ථානයෙන් ඉවත්ව යැමට කටයුතු කර තිබේ.

පසුව උත්සව සභාව අමතමින් සිරිසේන පවසා සිටියේ 2009 මැයි 18 වනදා එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය සටන් බිමේ යුදමය වශයෙන් පරාජය වුවත්, මේ රටේ ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමට ඔවුන් තුල තිබූ මතවාදය ඒ තුල පරාජය නොවූ බවත් යුදමය වශයෙන් පරාජය වූ ත‍්‍රස්තවාදීන් මතවාදී ලෙස පරාජය කිරීමේ වගකීම ඉටු කිරීමට නව රජය උර දී සිටින බවයි.

4 Responses to “බලන්න ආවේ නැති වුනාට කමක් නෑ ..සර්..මේ රට පාවාදෙන්න එපා…”

  1. Jag Says:

    Excellent, I can’t find words to applaud that war hero. So, Siraa got the message. He better give up his treacherous subservient politics now. Continuing his ”back stabbing” agenda will land him in deep trouble.

  2. NAK Says:

    He is a shameless ass hole. He knew from the very first day what was expected of him. He only visits these places to decieve people thinking that every one would just respect him because he is president.

    Its a very good precedent that this soldier set and it is time that others too start calling the spade what really it is.
    Sirisena must not be allowed to continue with his treachery.

  3. ranjit Says:

    Hat’s off to this hero from all of us. Great to hear such heroic stories once in a way.Now our heros has become beggars.Stupid govt of sira/ranil working on behalf of Indian parasites and white Satan America. They control these two like Ambalangoda puppets. Heros must come forward to save our Motherland before these two sell it in whole sale to outsiders.where ever these two evil creatures go and talk people must protest without any fear. Enough is enough with these two traitors. Do not belive a single word they utter.all damn lies nothing else.Get united to get rid of them soon.

  4. Senevirath Says:

    රණවිරුවාණෙනි ඔබ ආභාධිත වුයේ රටබෙරාගනීමට ගොසිනි . සිරිසේන වැනි ජාතිද්‍රෝහීන් දුටු තැන පහරදෙන ඔබ වැනි විරුවෝ ආභාදිතනොවූ විරුවන් අතර එමටය දැන් ඉතින් ඔවුන් පෙරට ආයුතුය බලාසි ටීමට කාලයක් නැත . සිරිසේන ඔබට තැනක් ඇත්තේ සිංහලයන් අතර මිස රනිල් වැනි පරයන් අතර නොවන බව වටහාගෙන නැවත ආපසු හැරෙන්න ජාතියෙන් සමාව ගෙන ..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress