තාක්ෂනය බටහිරට සීමාකරන  ධන වැද්දෝ
Posted on January 25th, 2016

 ධර්මසිරි සෙනෙවිරත්න

දේශීයත්වය බල්ලට  ඉන්දියානුවෝ ඉහලට යන මයින් මා ලියු ලිපියට උරණවූ කැනඩාවේ  බෝධි ධනපාල  කලක් තිස්සේ නලින්ද සිල්වා ට එරෙහිව ලිපි ලියන්නෙකි  ධනපාලගේ අදහස් ව විවේචනය කරමින් මා මීට කලකට පෙර  මෙම වෙබ් අඩවියට ලියු ලිපියක්  වෙබ් අඩ විය පලකලේ නැත ඊට හේතුව වශයෙන් වෙබ් අඩවිය මාවෙත දැන්වුයේ  සිංහල බෞද්ධයන් දෙන්නෙක් පටලැවී ඇති  මෙකරුණු   කෙළවරක් වෙන තැනක් නොපෙනෙන නිසා තව මැදිහත්වීම්  අනවශ්ෂ්‍ය බවය් .  ඉතින් මම නිහඬ වීමි .
                                            නොදන්නා කමට, දැනගැනීමේ අටියෙ න් ම  ධනපාල මහතාගෙන් කරුණක් අසමි .  ඒ මම කැනඩාව ගැන නොදන්නා නිසය් මගේ දැනුම වර්ධනය කරගැනීමට ය් . ඔබ ඉන්නේ   ”’කිබෙක් ” වලද.  kibek  කියා හෝ quibec  කියාහෝ ප්‍රදේශයක් නොව මම දන්නේ quebec  නම් ප්‍රදේශයක් පමනය් . ඔබ ඉන්න කිබෙක්  වල මාදන්නා ය ඉන්න වාදය් දැනගැනීමට ය ඇහුවේ .”’කෙස්ක  වුලේ වූ ” යන තැන que  යන්න”’ ක ”’ යය මම සිතමි .” අ  , කි ”යන තැන  qui ශබ්දය ඇත .මේ කිබෙක්  යනු කිමෙක්ද .මා නිවරදිකරන්න  හොඳේ !
                                              
                                                                      දැන් ලිපියේ කරුණු වලට බසිමු  පාරම්පරික සිංහල වයිද්යවරු බටහිර විද්‍යා වරුන් මෙන් කෝටිගණන් හම්බ කරන්නේ නැත .එනිසා රෝහල් හෝ වාට්ටු හැදීමට ඔවුන්ට නොහැක  බෙහෙත පර්යේෂණ කිරීමටවත් රජයේ  රෝහල් ඉඩදෙන්නේ නැත . මම මේ බෙහෙත ගැන දැනගත්තේ නලින්ගේන්වත් දෙවියන්ගේත්වත් නොවේ  ඔබට නලින් භීතිකාව තිබු තරමට පරල නොවන්න  මම දැනගත්තේ  පත්ත රවලින් හා මිතුරන්ගෙනි තමන් දන්නා බටහිරවයිද්යවරු පවා තම හිතවතුන් ට මේ බෙහෙත් දුන් අයුරු ඔවුහු මට කීහ .. නලින් දන්නා ”ඔබ කියන”’ පේ න කාරිය ”’
ඇත්තටම තමන්ට පෙනෙන දේ කියන අයෙකි  ඔබ වැනි නොපෙනෙන ගුරුත්වා කර්ෂණය ගැන කියන්නෙක් නොවේ . ය ඔබ මා මෙන්ම බටහිර අද්යාපනයක් ලැබූ අයෙකිඅගේ සැමියා ඔබට වඩා උගත්  සරසවියක ජෙෂ්ට කථිකාචාර්ය වරයෙකි ඇ  ය භාවනානුයෝගියෙකි
                               ගස්වැල් අල මුල්  ආදීදෙයින්  වසර දහස් ගණනක් තිස්සේ ලෝකයේ ලෙඩ සුවකර ඇත .  බටහිරයෝද බෙහෙත් හදන්නට මේවා ගනිති ඔවුහු අහසේ තරු වලින් හෝ ගල් පර්වත වලින් බෙහෙත් නොහදැති ඉතින් අපේය හදන විට පමණද  ඔබට රුදාව .    ජයසුමන  බටහිර වය්ද්යවරයෙකි  ඔහු ඔබට වඩා ඒගැන උගත් අයෙකි  නලින්ගේ  ”එක්ස්ප්‍රස්   උපාධිය   වන්නක් හෝ කැ නදාවෙදී  දශක කීපයක් සිට හෝ ලබාගැනීමට ඔබට බරිවුයේ  කුමක් නිසාද . අජාන් බ්‍රහ්මවන්සෝ නමින් මහණවී   එහිපස්සිකෝ  ක්‍රමයෙන් දෙවපස්සිකෝ හෙවත් දෙවියන්  දුටු  කෙනාද ඉස්සර බටහිර විද්‍යාව උගත්ටෙකි  හෝකින්ස් දන්නා කෙනෙකි බුදුහිමියන් දෙසු අන්දමට දෙවියන්  බුදුබන ඇ සු බව විශ්වාස කරන්නෙකිනොපෙනෙන මාර්ගඵල   ලබාගැනීමට උත්සාහ කරන්නෙකි  පසිදුරන්ට ගෝචර නොවනදේ ඔබ පිළිනොගත්තත්  ඔබ බුදුහිමිට පිටින් ගොස් ”ඔබ එහිපස්සිකෝ ‘ යය කියය් නිවන ඇසට නොපෙනෙනා නිසා  එවැනි තත්වයක් නතය් ඔබ කියන්නේද  ඔබ බෞධ්ධයෙක්ද  පුනර්භවය ඔප්පුකරනතිය කියා එය ප්‍රතික්ෂේප කරන්නේද . බටහිරවිද්යාව පමණක් නොව  ජීවිතය නමැති බොරුවෙන්ද ගැලවී යාම අරමුණ වුවත් මට එයට තවමත් පාරමී නැත . අචාර්ය උපාධියක් ගැනීමට ඔබට තාමත් නොහැකිවුනානම් නිවන අවභෝධ කරගැනීමට මට තව බොහෝ කල් අවශ්ශ්‍යය . තාක්ෂණික මෙවලම් ගල්යුගයේ සිට ටිකෙන් ටික දියුණුවී ගෙන ආ ඒවාය වෙඩිබෙහෙත් චීනාගේ මිස බටහිරයාගේ නොවේ  යෝධ අල ලෝවාමහාපාය  තාක්ෂණ සින්හලයාගේය .  ෆිසීසියන්  චිත්‍රපටය  පෙන්වාදෙන්නේ 12-13 සියවස්වලදී  බටහිර හිටිය ගොඩ වෙද්දු  ශල්‍යකර්ම  කරන්නට අත්පා කැපුවේ කටගොන්නක් බීගෙන  කොස්කොටන මන්නා ෆියා වැනි දේවලින් බවත් ඒ වෙනවිටත්  පෙරදිග වෙදකම ඉතාදියුණු බවත්  එක යුදෙව්වෙක් වෙස්වලාගෙන පෙරදිග ගොස් වෙදකම ඉගෙන ගත හැටිත්ය .  . මේ කොය් වත්  ඇත්තේ හරසුන් ජීවිතය දිගටම පවත්වා ගනීමටය්  ජීවිතය දිගින්දිගට ගෙනයන සියල්ල බුදුදහමට අනුව  අවිද්‍යා වෙති  ඒ බවය් නලින් කියන්නේ  බොරු ජීවිතය පවත්වාගැනීමට  බොරුව අවශ්ශ්‍යය . එහෙත් මේවා දැනගෙන කලයුතුබවය් නලින් කියන්නේ  නැවත ඉපදීම නවත්වා නිවන් අවභෝදකරන මග පමනය්   පරම සත්‍යය .  එයය් බෞධ්ධමතය . උපාධි ලෝගුව ඉවත් කල විට  කිසිවක් ඉතිරිනොවන ය මෙය පිළිගැනීමට   අසතුටුය .
                                  බුදුදහමට බටහිරයෝ මේ තරම් විරුද්ධ වීම ධනපාලගෙන් තේරුම් ගතහැක . ශ්‍රීමහා බෝධිය ඇත තුන්තරා බෝධි ඇත . එමෙන්ම කාක බෝධිත් ඇත .  ඔබේ දෙමාපියන් ඔබ ජාතක කල බව ඔබ විසින්  දැක නැත . බෝක්කු කටකින් ඔබ ඇහිඳගෙන ඔය දෙමාපියන් යය කියන ය ඔබ හදා වඩා ගත්තෙයය් ඔබ හිතන්නේද   එදා දෙමා පියන් කලකීදේ වීඩියෝ කර තබා ගෙන්  බලන්නට සලවන තෙක් පිලිනොගන්නේද ..

                   තමාගේ ඇති  වේගයක් නිසානොව ඇති සැහැල්ලු බව නිම වේගයෙන් ඉගිලගොස් හැ පීනස්නාවූ පුංචි පුංචි කොබෙය්යෝ   ප්‍රවේසම් වෙත්වා  …තව  පසුවට         

One Response to “තාක්ෂනය බටහිරට සීමාකරන  ධන වැද්දෝ”

  1. sarathk Says:

    බෝධි ධනපාල යනු බටහිර දැනුම් ආධිපත්‍ය රැකීමට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත්ව බටහිරයන්ගේ සීමාවේ සිට බුරන සත්ත්වයෙකි. බටහිරයෝ මේ සත්වයා ඔවුන් වෙනුවෙන් කරන ( වි )සද් කාරිය ගැන දන්නේයැයි සිතීම තරමක් උගහටය. තමා උපන් දේශයේ දැනුම හා හැකියාවන් නිසා බටහිරයන්ට නින්දාවක් සිදුවියහැකි යැයි මේ සත්ත්වය තුල ඇත්තේ ඇඟ කිලිපොල යන බියකි. ඒ නිසා මෙම සත්ත්වය බටහිරයන්ගේ දේශසීමාවේ එහා මෙහා දුවමින් බුරන් කඩා පනින හැටි අපට මැනවින් සිත්හි මව ගත හැක. ආචාර්ය නලින් ද සිල්වා වරක් මොහුට ගුවන් ප්‍රවේශ පත්‍රයක් ද ප්‍රදානය කරමින් මවු රටට පැමිණ ප්‍රසිද්ද විවාදයකට ආරාධනය කළේය (එය තවමත් විවුර්තය.). බෙහෙවින් බියවූ හෙතෙම එම අභියෝගය බර ගත්තේ නැත. සිදුවූ මදි පුංචිකම නිසා හෙතෙම ධර්මසිරි ගේ ලිපි හරහා හෝ නලින්ට දොස් පවරයි. නියම විද්‍යාඥයෝ යනු තමන් ගේ දැනුම නිවැරදි කර ගැනීමටත් අලුත් අදහස් තුල පර්යේෂණ කිරීමටත් අධික කුතුහලයක් ඇත්තෝ වෙති. ඔවුන්ගේ දැනුමේ අඩුපාඩු ඇති බව ඔවුන් දනිති. තම අහුලා ගත්තේ මුහුදු වෙරළේ බෙලිකටුවක් පමණක් බව අයිසෙක් නිව්ටන් කීවේ එබවිනි. ඔහුන් විශාල ලෙස කාලය හා ධනය යොදවන්නේ ද එබෙවිනි. වරින් වර දැනුම නිවැරදි කරති. සමහර බටහිර බෙහෙත් වර්ග වරින් වර වෙළඳ පොලේ තහනම් කොට ඉවත් කිරීම එක උදාහරණයකි. බටහිරයෝ ඔවුන්ගේ දැනුම් ආධිපත්‍ය ලොවට බලපැවැත් වුවද ඔවුන්ගේ දැනුම අභිබවා හෝ එම දැනුමට එරෙහි වන්නන්ට (ඔවුන්ගේ දැනුමට එරෙහි වුවෝ ඔවුන් අතරම වුහ) බලවත්ව එරෙහිව බුරන්නට දිවිහිමියෙන් ඇපකැප වූ දාසයින් සිටින බව ඔවුන් නොදන්නවා වියහැක. මහින්ද හිමිගේ පැනය මදක් වෙනස් කර අසනු කැමැත්තෙමි. “ලොව පිලිබඳ සැඟවුණු කරුණු හෝ රහස් විමසා බැලීමට බටහිරයන්ගේ ක්‍රමය හැර වෙනත් ක්‍රම ලොව තිබිය හැකිද?”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress