බටහිර නවීන විද්‍යාව ”පට්ටපල් බොරුවක්”  වන්නේ කෙසේදය් මෙන්න ”’අමුහින්ගලෙන් ”’
Posted on January 28th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න 

   අපේ මුතුමිත්තෝ  හා මාපිය වැඩිහිටියෝ  නිතර දෙවේලේ කියූ කියුම් කීපයක් මෙහිදී වැදගත්ය .”’මොනවටද ළමයෝ ඔය බොරු විච්චුරන ‘-මේ කුනු පන්ච්ස්කන්දෙට මොන සෝ බනද” වැනි වදන්  වලින් ඔවුන්  කියාපෑවේ අපේ චාම්  සරල දිවිපෙවෙතට පටහැනි බටහිර  ආටෝපයන්  අපට නොගැලපෙන බවය .ඔවුහු මේවා වැඩියෙන්ම  කියන්න පටන්ගත්තේ වසර  500 ක පමණ කාලයක් සිටයපෘතුගීසි කාරයා පැමිණි කාලයේ සිටය .බටහිර විද්‍යා හා තාක්ෂනය මෙන්ම ඔවුන්ගේ ජීවන ක්‍රමය  හා සංස්කෘතිය සංස්කෘතිය ගැන  පුළුල් දැනුමක් නොතිබුණද  ඒවා ගැන ඔවුන්ට  ” ඉවක් ”’තිබුනේය.. මේ සියල්ල තමන්ගේ අරමුණ වූ  නිර්වාණය තව තවත් තමන්ගෙන් ඈත කරන බව ඔවුහු තේරුම් ගත්හ .එනිසා ජීවිතය ට කොතෙක් ආසා ඇතිඅ  ය වුවද  බටහිරයන්ගේ කාමභෝගී ජීවිතය ගැන ප්‍රිය නොකළහ  එනිසාම බටහිර තාක්ෂණික මෙවලම් වුවද භාවිතා කලේ සුළුවෙනි 1832 දී කොල්බ්රුක්  කොමිසමෙන් පසුවත් 77 විවුර්ත ආර්ථිකයෙන් පසුවත්  සිංහල බෞද්ධයෝ විකුර්ති වෙන්නට පටන්ගත්හ .
                                                                                            බෞද්ධයන් අතරින් පාරමී ඇති බොහෝ පින් කලඅ  ය අප්‍රමාදීව  නිවන් පසක් කර ගැනීමේ  කාර්යයේ යෙදුනහ  .එතරම් පින් නැති  සමහරු  කවදා හෝ  ඒ කාරියේ නියුක්ත වෙමය්  සිතට ගෙන දැ හමෙන් සෙමෙන්  එතෙක් ගිහිගෙය් වෙසෙමින්  ගිහි සැප වින්දාහ . මේ සිංහල බෞද්ධයෝ  වෙති  ඔවුහුද  නව මෙවලම් නිපදවුහ ගෘහනිර්මාණ ශිල්පය හා වැව් හැදීමේදී විශිෂ්ට නිපුනත්වයක් ඇති ය වුහ  මේ සියලු විද්‍යා හා තාක්ෂණ  උපයෝගී කරගත්තේ ”’සිල් රැකෙන ” ජීවන ක්‍රමයක්  ආරක්ෂා කරගනිමිනි බටහිර විද්‍යාව ”සිල් බිඳින ” විද්‍යාවකි සිංහල බෞද්ධයාට   එය ”අවිද්යාවකි ”
                                            මේබව අවබෝධ කරගෙන මහාචාර්ය නලින්ද සිල්වා  බටහිර නවීන විද්‍යාව පට්ටපල් බොරුවක් ” බව ප්‍රසිද්ධියේ පැවසුවේය  ‘ මම ”. යන පුද්ගලයාද බොරුවකි  මමත්වය වර්ධනය කරන බටහිර විද්‍යාව පට්ට පල බොරුවකි ජීවිතය අර්තවිරහිතය  දුකකි  එයින් මිදිය යුත්තේ එහෙයිනි  බෞද්ධයාට  පරම සත්‍යය එයය් සම්මුති සත්‍යයක් නැත අතේ සම්මුතියක් පමණි . බොරු ජීවිතය ගෙනයාමට  අවශ්‍ය දේ මිනිස්සු සම්මුතියෙන් හදාගෙන ඇත .
                                                        පාරමී ඇති බොහෝ පින්කළඅ  යට නොපමාව නිවන් සුව ලබා ගැනීමටත්  අනෙක් අපවැනි පින් මද  පාරමී නැති  අ  යට .මතු කාලයේදී   හෝ එමගයාම සඳහා පතිරුප දේශයක් ආරක්ෂා කරදීමට ත් සිංහල බෞද්ධයෝ   උත්සාහ ගනිති දුටුගැමුණු  විජය බා ආදීහු සිංහල බෞධ්ධයෝවෙති එතුමෝ නිවන මදකට කල්දමා පතිරුපදේශය ආරක්ෂා කිරීමට කැපවුණේ  පින්  ඇති හා පින් අ ඩු  අනෙක් අ  යටත්   බෞධ්ධරටක් ඉතිරි කරදීමටය .මුස්ලිම් කාරයෝ අල්ලාගත් රටවලට වුදේ අපිදනිමු   නිවන තබා බන පදයක් වත් අහන්නට එවිට ලැබේවිද . . පෘතුගීසිකාරයා බෞද්ධයන් පෙතිගැසූ හැටි අපි දනිමු  එහෙව් උන් පැමිණ වසර 500 සැමරීමට ලංකාවට නැවත ආරාධනා කල  ඇන්ග්ලිකානු රනිල් වික්රමසින්හ   දේශපාලනයේ සිටින තුරු  සිංහල බෞද්ධයෝ  අවශ්‍ය මය .
                                                  සසර දිගුකරන  සියල්ල අපට අවිද්යාවන්ය  . විශේෂයෙන් බටහිර විද්‍යාව  අපව කාම පාශයේ බැඳ තබය්  . පරමාණු ජාලකර බෝම්බයේ සිට අනෙක් සියලුම කාම  භෝගී භාණ්ඩ  භයානකය .අන්‍ය ලබ්ධිකයන් මරා දෙව්ලොව යාහකියය් උගන්වන්නට ඉස්ලාමිකයන්ට හැකිනම් බටහිරවිද්‍යාව අපව සසරේ රඳවා  තබා  දුකට පත්කරන්නේයය් පැවසීමට බෞද්ධයන්ට බාධාවක් නැත . ජීවිතය නමැති බොරු ගෙනයාමට  අවශ්‍ය තරම් පදමට පමණක්   ”බොරුව පරයෝජනයට ගනිමින්  එය බොරුවක් බව දැනගනිමින් අන්අ  යටද  එය පහදා දෙමින්  කටයුතු කිරීම සිංහල බෞද්ධයාගේ සිරි තය් .
                                      බටහිර විද්‍යාව  බොරුවක් බව ඒ පදනමින් පවසනිසා කාටවත් වාහනයක් පාවිච්චිකිරීම තහනම් නොවේ   දුරකථන ගලවා දමන්නය් කිව නොහැක  මක්කලිගොසාලලා මෙන් හෙලිවෙන්  සිටිය යුතුත් නැත . කොතෙක් කිව්වත්   මෙය පැහැදිලිකලත් බටහිර විද්‍යාව කට ගාගෙන ඒ මගින් ලබාගත් තනතුරු  වල මහේශාක්‍ය බව රැකගන්නට තත් කරන අය   නොතේරුනා මෙන් ඕවා කියාගෙන කියා ගෙන යය් ‘ නැවතත් කියමි  අපෙන් නිවන ඈත්  කරන සියලුදේ  සිංහල බෞද්ධයාට අනුව   බොරුය  . ඒ අතර බටහිර නවීන විද්‍යාව තරම් අප සසරට බැඳ තබන තවත් භයානක දෙයක් නැති නිසා එය පට්ටපල් බොරුවකි  මේවා ඇති තරම් පැහැදිලිකර ඇත . සිංහල බෞද්ධයෝ  මේ කාම පාශයේ බන්දී විනාශවීම වලක්වා ගැනීම සඳහා  මෙසේ බටහිර විද්‍යාවේ නුගුණ වැඩි වැඩියෙන් කීමට අව්ශ්ශ්යය .ඉතිහාසය සාහිත්‍යය ආදී  දේ අනවශ්‍ය බව කියන විද්‍යාව වැඩියෙන් අවශ්ශය් කියන දේශපාලකයන් සිටින නිසා   අපේ සිංහල බෞද්ධයන් බේරා ගැනීම සඳහා  මේ මාර පාශය ගැන  අපි වැඩියෙන් කතා කරමු .    .අද අපි නිවසක වහලක් යට ජීවත් වුවත්  ”කවදා හෝ ”’සබ්බං  පහා ය
 ගන්තබ්බං ”” කියා  යන්නට සිටින අ ය වෙමු  එතෙක්  අර්තරහිත ජීවිතයට අර්තරහිත දේ පදමට ගනිමින් ජීවත්වෙමු 

6 Responses to “බටහිර නවීන විද්‍යාව ”පට්ටපල් බොරුවක්”  වන්නේ කෙසේදය් මෙන්න ”’අමුහින්ගලෙන් ”’”

  1. Christie Says:

    Buddhism tells about the middle path. Sex is about continuity of species. Why not crush the balls and and that will be the end of the specie and the type of Buddhism preached above..

  2. Christie Says:

    බුදු දහම මැදමග මත ගොඩනගා ඇත.

    සින්හලෙන් කියනවනම් මුන් ඇටදෙක මිරිකාගත්තොත් ඔය කියන සින්හල බුද්දාගම ඉවරයි.

  3. Senevirath Says:

    හා හා ක්‍රිස්ටි ඔය පවුකාර වැඩ ගැන හිතන්නවත් එපා ප්‍රජනනය එපා කියල ලිපියේ නැහැ නේද ලිංගික කාර්යය කාමයේ එක ප්‍රභේදයක් විතරය් සීලය රකගෙනත් සීලය බින්දගෙනත් ඔය වැඩකරන්න පුළුවන් සෑහෙන ප්‍රමාණයකට

  4. Ratanapala Says:

    Chirstie is an Anti Buddhist Anti Sinhala Christian drawing a red herring across most articles published in Lankaweb. His main aim is to showcase India as the great Satan. India is only a minor Satan under the paw of the Greater Satan that is – the Christian West and the Christian Church. He is mole carrying out his assigned duty of distracting attention from the Greater Satan.

    We have seen you and we know you. Don’t get angry. We know you for who you are. There are many others doing the same duty. They have been seen, exposed and yet are very persistent. We have no hatred towards you – after all you must earn your bread and butter from your handlers.

    All moles are happy till they see sunlight!

  5. Dham Says:

    Agree. This character is very dubious, although sometimes he makes sense. There are others too.

  6. Senevirath Says:

    ක්රිස් ටි හැමදාම කලේ බන්ඩා රනායකට පහර ගසීමය් .බටහිරට ආවඩන මෙයා බටහිරදෙට බනින කොට ආවේස වෙනවා ඉන්දිය්න්කාරයන්ගේ දේපල ඉතිරිකර ඉංග්‍රීසින් ගේ දේපල විතරක් රජය සතු කිරීම ගැන මෙයා විරුධ්ධය් . බන්ඩාරනායක ජීවත් වුනා නම් වසර 10- 12 ක් අනිත් වැටත් අතගහනවමය් . මාක්ස් වාදියොත් බටහිරයොත් ඔහුව මරා දැම්මා . එතුමා ටිකක් එවෙලේ බයවුනා දෙමලු ඉන්දියාවත් එක්ක එකතුවෙලා මහවිනාශයක් කාර්ය කියල එකය් ඒ වැඩ පහුවුනේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress