සිංහල ”මළකුණ ” බුදිනු රිසින් සිංහල ‘ ලකුණ ”සූ රා කන්නෝ 1 කොටස
Posted on February 3rd, 2016
ධර්මසිරි සෙනෙවිරත්න
මේ ලිපිය දිගය් එනිසා කොටස් වශයෙන් ලියා එවමි .ජාතික පුවත්පතක් ලෙස තිබු ඉරිදා දිවයිනට යවා එහෙත් වර්තමාන තත්වය යටතේ පල නොකළ ලිපියකි
මේ සියලුම කොටස් කියවන ලෙස වත්මන් තරන පරපුරෙන් ඉතා බැගෑපත්ව ඉල්ලමි
ල්ප්කයේ පවතී හා පවතින්නාවූ එකම සිංහල රාජ්‍යය ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකාවේය. වර්තමාන ශ්‍රීලංකාව නම් රට වසර ලක්ෂ ගණනක සිට මිනිස්වාසයක්ව පැ වතී රටකි. ආයු කාලයෙන් හා අසිරියෙන් එය දෙවැනි වෙතොත් වන්නේ චීන ශිෂ්ටාචාරයට පමණි . ක්‍රි..පුර්ව සවන සියවසේ පමණ ගෞතම බුදුන්වහන්සේ ගේ ආගමනයෙන් පසු එදා හෙළදිව නමින් හැඳින්වුන මෙරටේ හෙළයන්ගේ සිතුම් පැතුම් හා ජීවන දර්ශනය කිසියම් එක දිශානතියක් කරා එක එල්ලේ යොමුවිය . බුදු හිමියන්ගේ දර්ශනය ගතත් සිතත් නිවන දර්ශනයක් බව වටහාගත් බොහෝ හෙළයෝ තම තමන් රුචි පරිදි හා ගෝචරවන පරිදි බුදු දහම එක එක අනුපාතයෙන් ගෙන සිය ජීවන ක්‍රමය ඒ අනුව සකසා ගත්හ . සටන් කාමී සමහරු සිය දරදඬු බව ලිහිල් කරගත්හ . .තැ න්පත්වුහ . ශීලයක පිහිටියහ . තවත් සමහරු ධර්මය ගැඹුරින් හදාරා මාර්ගඵල පවා ලබාගත්හ ලොව වෙනත් සමාජ ක්‍රමවල ගැහැණියට මුලික මානුෂික අයිතිවාසිකම් පවා නොතිබුණද බුදු දහම නිසා එදා හෙළදිව කාන්තාවට අද්යාත්මික දියුණුවේ මුදුන් පෙත්තටම ළඟාවීමට අවශ්‍ය නිදහස ලැබුනේය .. මෙය සමාජ ක්‍රමයක විශේෂ හැරවුම් ලක්ෂයකි
මෑතදී සොයාගත් ”’ වරිග පුරනිකා”’වට අනුව . ”කවිලාෂ පාලී හෙවත් රත්නාවලී ප්‍රථම මෙහෙනියය් .ඇ ය රහත් භාවයද ලැබුවාය . ය විසින් පිහිටුවූ මෙහෙණි සස්න ”රාහුල මාතා යශෝධරා ”’ නම්විය . රි ටිගලදී බුදුහිමියන්ගෙන් බන අසා ”’දමනයවී ””” පැවිදිවූ ”’විභීෂ භද්‍ර ” සෙන්පති සහ අනෙක් භික්ෂු පිරිස ”’විෂ කුම්භානානු සෝරත ””නමින් හැඳින්විණි . මිහිඳු හිමියන්ගෙන් පසුවත් පැවතුන මේ පරපුර ධර්මය සාහිත්‍යය . හා වයිද්යවිද්යා ආදිය ගැන හසල දැනුමක් ඇති පොත පත ලියුඅ යවුහ. බු..ව 2329 දී රාජාධි රාජසිංහ කාලයේ මානාපව් පිරිවෙනේ වැඩසිටි ”ස්රිභෝධි ” හිමි ”’පංච රක්ඛාවලිය ”’ ලියන විට කවිලාශ පාලිගේ පොත් ඇසුරු කල බව දක්වා ඇත .
”’දමනයවී ””” මහනවූ හෙළයන් යනුකාලාම සුත්‍රයේ පරිදි තර්ක විතර්ක වලින් පසුව
දහම් කරුණු තේරුම් ගෙන ”’දැමුණු , නිවුණු ”” හෙළයන්ය .මොවුහු මිනී කන යකුන් නොවේ . මේ දමනය වීම නිසා හෙළදිව හෙලයන්ගී ජීවන කෘත්‍යයන් බුදුදහම අනුව සංස්කරණය වෙමින් පවතින විට මහින්දා ගමනයද සිදුවිය . .මෙසේ සැකසෙමින් තිබු ජීවන දැක්මට මහින්දාගමනයෙන් පසු ” ධර්මාශෝක දැක්මද ”’ මුසුවිය..මිහිඳු හිමි ප්‍රමුඛ පිරිස විසින් මේ දැක්ම දේවානම් පියතිස්ස රජ තුමාගේ”’රාජ්‍ය ලේඛනාගාරයේ ලියා පදිංචිකර”’ රාජකී ය නිල මුද්‍රාව තබන ලදී
අනුලා බිසව ඇතුළු කාන්තාවෝ පන්සියයක් පමණ පැවිදිවීමෙන් පසුව භික්ෂුනී සාෂණය රාජ්‍ය අනුග්‍රහ ලබන රජය පිළිගත් සංස්ථාවක් බවට පත්වුයේ මීට වසර 2600 කටත් පෙරය . පිරිමින්ට පවා හොඳ නරක බණදහම් උගන්වන කාන්තාවන් බිහිවුනේ මේ අස්රිමත් බුදු දහම නිසාය . බ්‍රාහ්මණ හා කිතුනු ආගම් යටතේ මෙවන් නිදහසක් නොවීය . ඉස්ලාමය යටතේ අදත් නැත . සිංහලයන්ගේ රටේ බුදුදහමට අද්විතීය තැනක් හිමිවීමට මේ කාන්තා නිදහද බොහෝසෙයින් බල පෑවේය . මේ ජීවන දැක්මට අනුව ”දැ හමෙන් සෙමෙන් ”රටකරවීමෙන් ” ජනතා අභිලාෂයන් ඉටුකිරීම රටේ පාලකයන්ගේ යුතුකමවිය බුද්ධත්වයට පෙර භාවයන්වල බුදුහිමියන්ගේ බෝසත් චරිතය ජාතියීම පරමාදර්ශී චරිතය බවටත් රටේ පාලකයන් විසින් අනුගමනය කලයුතු පරමාදර්ශී චරිතය බවටත් ජනතාව විසින්ම තෝරා ගන්නා ලදී …….
තව කොටසක් පසුවට
February 4th, 2016 at 6:40 am
අකුරුවල වැරදි අඩුපාඩු නොසලකා කියවිය යුත්ය්
February 5th, 2016 at 6:34 am
It is important to note that Buddhism officially came to Lanka by royal invitation. The delegation was headed by the son of the King of India. The head of the delegation had already tasted the ultimate truth of Nirvana. Arahath Mahinda did not force his way. He first interviewed our King. The questions (being an Arahath) he asked and the answers he received were way ahead than a present day IQ and an EQ test combined. Also, there was no hidden agenda. Our King was interviewed in front of his officials and the guards. No wonder this lead to a whole new Sinhalese Buddhist Civilisation.
My mind goes back to Mihintale Rock, everytime when the present day Indians intevene in our affairs. They have hoodwinked and got a few of our puppets in their pockets. What a contrast?