නව සන්ධානයක්, නව පක්‍ෂයක් එකවර බිහිවේ.. ආණ්ඩුවේ ශ‍්‍රිලනිප පළුවක් ගැලවෙන ලකුණු..
Posted on February 6th, 2016

 lanka C news

නව සන්ධානයක්, නව පක්‍ෂයක් එකවර බිහිවේ.. ආණ්ඩුවේ ශ‍්‍රිලනිප පළුවක් ගැලවෙන ලකුණු..ඉදිරි දින කිහිපයේදී ඒකාබද්ද විපක්‍ෂයේ දේශපාලක පක්‍ෂ විසින් නව දේශපාලන සන්ධානයක් හා නව දේශපාලන පක්‍ෂයක් එකවර ආරම්භ කිරීමට නියමිතව ඇති බව එහි සමීප ආරංචි මාර්ග පවසයි.

මෙම මස නිමවන්නට පෙර මෙම කටයුතු සුභ නැකතින් ඇරඹෙනු ඇතැයිද පැවසෙන අතර මේ වන විටත් ලියාපදිංචි වී ඇති පක්‍ෂයක් යටතේ මෙම නව පක්‍ෂය ආරම්භ වනු ඇතැයිද දැනගන්නට ඇත.

මෙම නව පක්‍ෂය තුල රාජපක්‍ෂවරුන් පස් දෙනෙකු පමණ සිටිනු ඇති අතර දැනට විපක්‍ෂයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ට අමතරව ආණ්ඩුවේ ඇමති නියෝජ්‍ය ඇමති ධුර දරන කිහිප දෙනෙක්ද එක් වන්නේ යයිද වාර්තා වෙයි.

– See more at: http://lankacnews.com/sinhala/main-news/140307/#sthash.LEsp4gml.dpuf

2 Responses to “නව සන්ධානයක්, නව පක්‍ෂයක් එකවර බිහිවේ.. ආණ්ඩුවේ ශ‍්‍රිලනිප පළුවක් ගැලවෙන ලකුණු..”

  1. Christie Says:

    Good luck. Hope it is born out of locals without foreign influence.

    Let us unite and stand and lead fight against the Indian Empire from Fiji to Guyana.

  2. NAK Says:

    Long overdue! Wish you all the best.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress