සිංහල ”මළකුණ ”බුදිනු රිසින්  සිංහල සලකුණ සුරා කන්නෝ   7කොටස
Posted on February 7th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

    13 සහ පළාත් සභා අවශ් වුයේ ඉන්දියානුවන්ටය .ජේ ආර් ටවත් මේවා අවශ් නොවීය  එහෙත්  ජේ ආර් ස්වාමීන් වන බටහිරයන්ගෙන් බලාපොරොත්තුවූ සහය නොලැබෙන විට බලය රක ගැනීම  සඳහා ඉන්දියාවට නතුවී  සිංහලයන් පාවාදී ඉන්දියාව සමග ගිවිසුම අත්සන් කලේ මුළු මහත් ජාතියටම ද්රෝහී වෙමිනි .ප්රභා මරණ මෙහෙයුමේදී ඉන්දියාව මහින්ද  බය කරන්නට හැදුවත් හරිගියේ නැත ..ජේ ආර් බියනිසා  පළාත් සභා හොඳය කිව්වේය චන්ද්රිකා  මුදල් වලට හොඳය්  කිව්වාය මේ විනාශය ගැන කතා කල ගංගොඩවිල සෝම හාමුදුරුවෝ  අපවත් කරන කුමන්ත්රණය සිදුවූයේද  මුන් යටතේ ලංකාව  සිංහල බෞද්ධ විරෝධීන්ගේ පාරාදීසයක් වෙමින් තිබු නිසායමාදුළුවාවේ සෝභිත හිමි ගිය මගින් වෙනස් කරබ්ලැ ක්මෙල්කර  එතුමන් මගින්  පසුගියදා බලය ගත්තේද මේ ද්රෝහීන් අහිනයසිංහල බෞද්ධ ලක්ෂණ පෙන්නුම් කරන  චාරිත්  නත්තල් උත්සවයෙන් ඉවත් කරන ලෙස පසුගියදා   මැල්කම් රන්ජිත් දේවගැතිවරයා විසින්  ඉල්ලා සිටින ලදී . එහෙත් පසුගිය කාලයේ  ”’භාග්යවත් ”’ යන නාමයත් ඔවුහු යේ   දුහමේ වචනය වසර  දහස් ගණනක් තිස්සේ යොදන්නේ බෞද්ධයන් පමණකි      ”’ දහම් පාසල ”’යන වචනයද ඔවුහු අපෙන් ගත්හඑහෙත් දැන් තමන්ගේ උන් බලයට පැමිණි විට උන් හා එක්වී මුළු සිංහල බෞද්ධ ලකුනම රටෙන් තුරන් කිරීමට  මේ පාදිලිවරු කැ කවති .
මේ රටේ එකම ජාතිය වන්නේ සිංහල ජාතියය් දෙමල මුස්ලිම් හා බර්ගර්  ආදීහු ජන වර්ග වෙති  ජාතියක් වන්නේ රටක් හදාවඩා ගත්තවුන් හා රටක් පරයන්ගෙන් රැ ගත්තවුන් පමණකි දෙමලු හැමදාම කලේ මේ රට විනාශ කිරීමට හෝ තමන්ට අයත් කර ගැනීමටය  සඳහා උන් ඉංග්රීසින් සමග එකතුවී සිංහලයන්පාගා දමන්නට උත්සාහ කළහ මුස්ලිම් වරුද ඉන්ග්රීසින්හා එකතුවී 1916 දී බෞද්ධයන්ට හිරිහැර කළහඉංග්රීසින්ගෙන් රට බේරා ගැනීමට සටන් කලේ සින්හලය න් පමණය . අදටත් 75% සිටින සිංහලයන්ගේ  රටට ඇති සුවිශේෂ අයිතිය  අන් ජනවාර්ගිකයන් විසින් පිළිගන්නා තුරු රටේ සංහිඳියාවක් ඇතිවන්නේ නැත . 75% ක් සමග  කතා බහ කර  සුහදවී සිටීමට අවශ් නම්   ඔවුන් කලයුත්තේඅනිවාර්ය න්   සිංහල ඉගෙන ගනීමය් රජය කලයුත්තේ  ඔවුන්ට සිංහල අනිවාර්ය කිරීමය් 75% කට දෙමල ඉගැන්වීමට යාම රටේ සම්පත් නාස්ති කිරීමකි ඊට වඩා කලයුතුදේ එමටය. සිංහල ජාතිය මහා ගසකි දෙමල මුස්ලිම්  වර්ග වැලක් මෙන් ගසේ එතී  එකට සිටිය යුතුය  එක කාට බයේරජයක්  නොකළ යුතුදේ කලයුතු නැත . එහෙම බයේ හිටියා නම් අදත් ප්රභා ජීවතුන් අතරය   එහෙනම්   අදත්  අපි මර බියෙනි සංහිදියාවක් වැඩියෙන්ම
අවශ් සුළු ජන යින්ටයඉස්සරවිය යුත්තේ ඔවුන්ය . මැවුම් කාර දෙවියෙකු විශ්වාශ කරන  කිතුනු  හින්දු හා මුස්ලිම් වරු අමනාප වෙයය් කියා රජය ක් මවුම්කාරදෙවියා ප්රතික්ෂේපකරන බටහිර නවීන විද්යාව ප්රතික්ෂේප කරන්නේ නැත . පාසල්වල එය  එය නුගන්වා සිටින්නේ නැත . එහෙනම් ඉතින්  පාසල්වලින් බුදු දහම් පමණක් ඉවත් කරන්නේ ය්  . එවිට 70% ක් අසහනයට පත් නොවෙයද. බටහිර විද්යාව  නැතිකාලයේ පටන් සිංහල බෞද්ධයෝ මේ  රටේ සිටියහ  උන් නැතිකර බටහිර  සියල්ල ගන්නට  මුන්ට අවශ්ශ්යය .
සර්වාගමික ඉගැන්වීම් ගැන කතා කරන්නෝ මේ ටිකත් මතක තබා ගතයුතුය ”’බයිබලය තරම්  භීෂණය  හොඳ දෙයක් ලෙස පෙන්වන  කතාවලින් පිරි වෙනත් පොතක් නැති තරම් මේ පොත දරුවන් නොමග යවන්නේයය් ”” තර්ක කරන ලියන කියන  ලේඛකයන් බටහිර ඇත  රිචඩ් ඩෝකින්ස්  එවැන්නෙකි  අන්යාගමිකයන් මරාදැමීමෙන් දෙව්ලොවගොස් සුරගණන් 72ක් ලබාගත හැකියය් කියන  කුරානය ගැන බොහෝ විවේචන ඇත .මේ විවේචන අවශ්ෂ් වන්නේ සත්යය දන ගැනීමටය . මේ රජය හද න්නේ  එකී ආගම් ගැන බෞද්ධයන් ටද ඉගැන්වීමටද   මෙයින් සංහිඳියාව ඇතිවෙයදා නැත්නං සු න්නිෂියා මෙන්  එකිනෙකා ඇනකොටා ගනිය් දාභීෂණය රජ වෙය් රජයක් විසින් නැවැත්විය යුත්තේ මේවාය .
සිංහලයාගේ   ප්රාණ වායුව බුදු දහමය්  මේ ප්රාණ වායුව ඉවත් කළහොත්  ඉතිරි වන්නේ සිංහල මලකුනය් .
ජනපතිගේ ”’තනපට දර්ශනයෙන් ””” පෙනී යන්නේ  ඔහුට සිංහල කම රැකීමට උවමනාවක් ඇති බවය් ..  එහෙත් එය ”’නීල පට දර්ශනයක් ”””’ නොවීමට නම්  තම සගයන්ගේ  ””රට කාලාම ඉවරකරන ””””” සුත්රය  ගැන  ඔහු හොදින් හැදෑරිය යුතුය යහපාලනය සඳහා වැරදිඅ  සමග එකතුවූ සෝභිත හිමියෝ  කම්පාවෙන් අපවත්වූ බව ජනාධි පති  සිහි තබා ගැනීම වටී
.      

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress