එජාපයේ ගොදුරක් නොවිය යුතු කිශානි ගායිකාව
Posted on February 23rd, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

ජනප්‍රිය  මුහුණු ඉදිරියට දමා දේශද්‍රෝහී වැඩවලට යොදවා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය සුනු විසුනු කිරීමේ අපේක්ෂාවෙන් පෙලෙන එජාපයේ නායක රනිල් නම් අන්ග් ලි ගිකානුවා   දැන් ඇති දක්ෂ ඔපෙරා සොප්‍රානු ගායිකා කිශානී ලවා තම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට බලය . කිශානි බෞද්ධ පාසලක  උගත් බෞද්ධ  කාන්තාවකි  එහෙත් අවාසනාවකට ඔය කියන බෞද්ධ පාසල් වලත් උගන්වන්නේ  අනෙක් පාසල් වල මෙන්ම මිෂනාරී අධ්ධ්යාපනයට අදාළ දේමය . එහෙත් මේ දරුවෝ අඩුගනනේ ආගමට දහමට ලදිය . කිශානි  අතිදක්ෂ ගායිකාවක් බව දන ගත්හ් මොවුහු  නිදහස් දින උත්‍ සවයෙදී ව්‍යවස්ථාවට පටහැනි ලෙස දෙමලෙන් ජාතික ගීය ගායනා කරවා  ඒ පිටම කිශානි ලවාද දන්නෝ බුදුන්ගේ ගීතය සොප්‍රානු ක්‍රමයට ගායනා කරවුහ . මේ ප්රෝඩා වන් නොදත්ඇ  ය තම දක්ෂතා පෙන්වීමේ රිසියෙන්  ඉතා කැමැත්තෙන් ගායනය කලා ය .මෙවන් අවස්තාවක් පහර හරින්නේ කවුද .. එහෙත් දෙමලෙන් ජාතික ගීය ගායනය කරවීමේ වේදනාවෙන් සිටිඅ  ය  මෙයින් හොඳටම කුලප්පුවුනේ ය .දන්නෝ බුදුන්ගේ ගීය ජන හදවත්  නිවාලූ ගීතයකි . එවැන්නක්   මහා හඩි න් නුපුරුදු ක්‍රමයට  ඇසෙන විටඅනිල් ලාගේ තරම දන්නා බෞද්ධයෝ  බනින්න පටන් ගත්තේ කිශානිටය . පර්යේෂණ අත්  හදා බැලීම්  කල යුතු විදිහක් ඇත .ඒ   මෙවැනි අවස්ථාවල නොවේ
දැන් රනිල් කියන්නේ තමන් කිශානිගී අලුත් ගායන විලාශයත් එකතු කර රටට අලුත් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන බවය     කිශානි එන පොට හොඳ නැත .  බෞද්ධ පවුලක ඉපදී නමට හෝ ඇති බෞද්ධ පාසලක උගත් ඔබ මේ අන්ග්ලිකානුවන්ගේ ඩ්ස්හද්රෝහී වැඩ වලට එකතු නොවිය යුතුය .  මේ තාන්න මාන්න නැතිවත් පිටරටකදී වුවත් ඔබට හොඳ තැනක් ඇත.
නිකමට හිතන්න විමල් වීරවංශ කීවාක් මෙන් රාත්‍රී නිදන්නට යන විට ඔබේ දරුවන් ”’මාතු පාදන්  නමාමී ” යන්න සොප්‍රාණෝ ක්‍රමයට කිව්වොත් කොහොමට හිටීද .  ගයන්න ගිය යුතුදේ  තව හිතන්න අනුරාධ නගරය  හිතට
පෙනෙන පරිදිය් එදා ගීතය ගැයුනේ .
ඔබ විශිෂ්ට ගායිකාවකි බුදුදහම පාසලෙන් ඉවත් කරන්නට තත් කරන ද්‍රෝහීන් සමග ඔබට පෑ හීමක් නැත. ඔබට නැ න නුවන පහල වේවා

25 Responses to “එජාපයේ ගොදුරක් නොවිය යුතු කිශානි ගායිකාව”

  1. Christie Says:

    සුද්දන් නොවන සොප්රනෝලා ඉන්නව.

    නවසේලන්තයේ මාඕරියකු වන කිරි තේ කනව.

    තවත් සින්හල සොප්රානුවක් තමයි අමෙරිකාවේ තරන්ඟ ගුනතිලක.

    මේ ගොල්ල සුද්දන්ට ගායනා කරල තමයි ජීවත් වෙන්නෙ.

    බාගෙට හින්දි සින්ඳු කියන උන් අපෙන් තමයි කන්නෙ.

    අපිව කෙතරම් දුරට ඉන්දියානු ජඩයන් විසින් නොමග යවා ඇද්ද ?

    බන්ඩා තරම් කපටියකු හා ඉන්දියානු ගැතියකු තවත් නැත.

    ඒකාගෙ දරුවනුත් එහෙමය. චන්ඩිරි කා කා! .

    තමන්ගේ දරුවන්ට ගෙදරත් ඉන්ග්රිසි ස්කෝලෙත් ඉන්ග්රිසි දුර ඉගෙනීමත් ඉන්ග්රිසි.

    56 සින්හලයන් විනාස කෙරීම පටන්ගත්තේය.

  2. Dham Says:

    There is some truth in Christies comment,

    It is Hindi songs sung by Sinhala’s increased a lot during last 10 years in an unprecedented manner.
    No one complained. Derana is in forefront doing it.
    You listened to Derana Super Star and see how western as well as Hindi song influence ruin local music.
    Derana is Dharamasiri Seveiratne’s so called “patriotic” channel. They protect Sinhala Buddhist ?

    Please, Dharmasiri don’t be a ගොදුරක් to those “බැටලු හම පොරවගත් නරි”. Derana is not protecting Buddhism or Sinhalaness.

    We know Ranil the betrayer but we should also recognise the undercover betrayers who destroy our fight.

  3. Senevirath Says:

    අවලාද අපහාස මිසක් ක්රිස්ටිගෙන් වෙනත් කිසිවක් නැද්ද .සිංහලයන්ට තමන්ගී භාෂාවෙන් කටයුතුකිරීමට නැවත ඉඩක් දීමම විශේෂ දෙයක් නොවෙයදා සුද්දන්ගෙන් වතු ආපසු සිංහලයන්ට ලබාදීම ගැන ක්‍රිස්ටි තරහද ධම් කවදද දෙරණ ගැන ධර්මසිරි වර්ණනා කලේ දෙරනත් මහින්ද වාගේ බාගෙට හොඳය කියලය් ඒ ලේඛකයා අදහස් කරන්නේ

  4. Christie Says:

    Truth and facts hurts. Let us look at things as they are. Not through blinkered beliefs.

  5. Christie Says:

    ඉස්සෙල්ලම අපිවගෙ අනිත් රටවල් දිහා බලන්න. මුරිසිය, ගුයානාව එහෙම අහල ඇතිනෙ.

    බන්ඩ අපිට සින්හල කැව්වනම් ඇයි පටවුන්ට සින්හල කැව්වෙ නැත්තෙ?

    සින්හලයින්ගෙ බස් වියාපාර ජනසතු කෙරුව නමුත් ඉන්දියානු පරපෝසිතයන්ගෙ පිටකොටුවේ වියාපර අදත් උන්ගෙ.

    ඒ පැත්තෙ රවුමක් ගහල කතාකරන සින්හල භාෂාව මට හරවා කියල දෙන්නකො.

  6. Dham Says:

    “එහෙත් දෙමලෙන් ජාතික ගීය ගායනය කරවීමේ වේදනාවෙන් සිටිඅ ය මෙයින් හොඳටම කුලප්පුවුනේ ය .”

    LLRC රෙකොමෙන්ඩ් කරපු දෙයක් තමයි සිංහලයින්ට දෙමල ඉගැන්වීම​, පාසැල් වල​. මේවා අවුරුද්දකින් ඉටුකරනවායි මහින්ද පොරොන් දු වෙන විට මුන් කුලප්පු උනේ නැද්ද ?
    මේ බොරු දැඟලිලි එපා ධර්මසිරි මුන්ව එලවන්න පමනක් නොවේ සිංහලයා බේරා ගතහැක්කෙක් තමයි ඕනෑ.

  7. Piyadigama Says:

    පිට රට සිටින්නන් ඔපෙරා ගායනය ගැන අඬන තරම් ලංකාවේ අයවලුන් තකන්නේ නැත. ලංකාවේ කොලු කෙල්ලන් වගේම වැඩිමහල්ලන්ද මෙම ගීයට ඇලුම් කරනු පෙනේ. නැව ගිලුනත් බෑන් චූන් ආකල්පය නොවන්නට රටේ බොහොමයකට ඔල්මාදවන්නට ඉඩ තිබුණි.

  8. Christie Says:

    Christie Says:
    February 24th, 2016 at 8:51 am
    Please go for a visit to any Estate and look for Sinhalese.

    There were Sinhalese working in Estates specially in the factories. Now hardly any.

    There are more Indian in Mauritius than the Creoles. The same in Guyana. Our last King was prisoner in Mauritius by the British-Indian imperialists.

    If not for the Swabahsa, our girls working in the Middle East would be doing better jobs and get more money.

    Remember Banda was a Minister in the DSS’s UNP government. Like Sirisena, Banda left UNP and divided the Sinhala unity.

    So that is the end of the Sinhalese. His daughter is finishing us off.

    For those who wants to know about me I am a Sinhalese. Educated in English medium in a Central College. In the days Agriculture was taught in English by Kaundasale trained teachers who studied Agriculture in English. In fact our Agriculture teacher a lady, went to Canada when Swabasha was introduced. While studying in English, for Sinhala subject we read Martin Wickramasighe’s Rohini, Salalihini Sandesaya, Manuthaapaya etc etc.
    For Budhdhism I got a Credit and at the Sunday School I won a book of Dhammapadha. Our Music and Dancing teacher was trained at Heywood. Music was local and dancing the same.

    I call a person is cunning if the person enjoys something but does not allow othesr to enjoy the same. Banda taught his kids in English but denied that opportunity to Sinhala masses.

  9. Senevirath Says:

    දම් LLRc නිර්දේශ නිර්දේශ පමනය් .75% කට දෙමල උගන්නන්න නිර්දේශ කරන උන් රටේ සම්පත් විනාශ නොකර දෙමල මුස්ලිම් වැනි සුළු පිරිසට සිංහල උගන්වන්න නිර්දේශ කරන්නය් තිබුනේ . මේ ය තමය කිව්වේ නලින්ගේ අදහස් හරි එත් අපි දෙමල මිනිස්සුත් සතුටු කරන්න ඕන කියල

  10. Christie Says:

    Ever heard pf the Nehru-Kotalawala agreement. It is pne reason why India and Indian colonial parasites financed SWRD Bandaranayake.

  11. Lorenzo Says:

    Kithsiri,

    “Ever heard pf the Nehru-Kotalawala agreement. It is pne reason why India and Indian colonial parasites financed SWRD Bandaranayake.”

    How come? IF Nehru had a deal with Kotalawala, Endians financed Kotalawala, NOT SWORD-B (who was K’s enemy).

    JR had a SECRET DEAL with Endia signed on 29 July 1987. It is called Endo-Lanka agreement. It was signed in secret without showing to parliament or people. Apart from JR, only RONNIE DE MEL participated.

    I have NEVER heard Endia had a deal with SWORD-B.

    Those who killed SWORD-B had a business of bringing kallathonis from Endia to work in the port. SWORD-B banned it.

    SWORD-B passed the SINGHALA ONLY law. NO ENDIAN can speak Singhala!! What does that mean? Endians CANNOT do anything in SL!! Until then it was ENGLISH ONLY. Endia had 50 million Endlish speakers then!!! Endia had 25 million TAMIL speakers then. They were SHUT OUT from SL thanks to Singhala only. Endians hated SWORD-B for it.

  12. Lorenzo Says:

    Another GOOD thing happened during SWORD-B’s time.

    Here are some numbers.

    Buddha died in 543 BC.
    When you add 2,500 years you get = -543 + 2500 = 1957
    There is NO year 0, so 1957 – 1 = 1956.

    In 1956 SWORD-B celebrated 2,500 years of Buddha’s death and arrival of Vijeya to SL.

    Do you think UNP would have done that IF UNP was in power? NO WAY!!
    UNP is still crying for NOT being there in 2005 in power to CELEBRATE the Portuguese invasion!!

    (UNP very happy to celebrate the 200th anniversary of SL’s surrender in 1815 and the 800th anniversary of 1215 MAGHA invasion. Both fell in 2015.)

    Run-nil is JR’s nephew.

    According to LATEST astrological prediction to a UNP MP, Karu J will soon become the UNP leader as Ranil has health problems, etc. Then he will make NAVIN D the UNP leader. Navin’s father was the UNP leader in 1994.

  13. Senevirath Says:

    සමහර සිංහලයන්ට වඩා LORENZO ට සිංහල රටේ සිංහල අයිතිවාසිකම් තේරෙනවා ඉංග්‍රීසි ටිකක් කටගාගත්තම සමහර ය හදන්නේ එකෙන් වැජබෙන්න එකත් එක හීන මානයක්

  14. Dham Says:

    ධර්මේ,
    ඒක තමයි කියන්නේ ඔබේ රැවටීම තරම​ කියා. ඔය කියන නිර්දේශ ක්‍රියාත්මක කලා නම් පරදින්නේ නෑ කියා බොස් ලොරෙන්සෝගේ මූනටම කිවුවා කියලා මිනිහා ලිවුවා දැක්කාද ?
    ඒ කෙසේ වෙතත් ඔය නිර්දේශ කාගෙවත් නොවෙයි මිනිහාගේම චින්තනය බව හොඳට බැලුවොත් පැහැදිලියි.

    ඒ නිර්දේශ අවුරුද්දක් ඇතුලත ක්‍රියාත්මක කරනවා කියා ලියලාම තියෙනවා පේන්නෙ නැත්තේ අන්ධ ද ?
    ඒත් බොස් ඇරෙන්න වෙන එකෙක් නැහැ. මේ සැරේ නම් 13අ නැතිකරනවා කියා පොරොන්දුවක් ගන්නම ඕනි.

  15. Christie Says:

    “How come? IF Nehru had a deal with Kotalawala, Endians financed Kotalawala, NOT SWORD-B (who was K’s enemy).”.

    That is how the Indian Empire, Indian colonial parasites, and vermin operate.

    Under the agreement Indian colonial parasites had to be fluent in Sinhala and if not then they had to go leave Ceylon.

    I am saying this with my personal experience. You can never trust them even if they are dead.

  16. Christie Says:

    2015 දී මහින්දව සල්ලි හොරෙකු ලෙස හන්වඩු ගැසුවා සේ 1956 දී කොතලාවලද ගෙරි මස් කන, සල්ලාල, බීමතුකු ලෙස හන්වඩු ගසා පරාජයට පත් කෙලේය. ගෙරිමස් කෑම සල්ලාල හා බීමත් කම සින්හල කමය.ගාමිනි ද නවින් මෙන් ඉන්දියාන්ය් පරපෝසිත චන්දයෙන් හා මුදලින් යැපෙන්නෙකි.

  17. Dham Says:

    Lorenzo,
    Your Maths is wrong.
    Assuming 543 BC is correct. it means Buddha passed away to full Nibbaana 543 years before Christ was born. 1956 means 1956 years since Christ was born. So, when you add you get 2499 , not 2500 ( as in 1956).
    Buddha’s Parinibbana occurred 483 BCE according to Wikipedia. However, according to the Sri Lankan tradition , it is believed that the Buddha entered Parinibbana in 544-543 B.C. Others claim it as 663 BCE.

  18. Dham Says:

    Christie,
    There is a Sinhala saying that even if the mouth tell lies, tongue doesn’t lie.

    I say, comments don’t lie.

    “Under the agreement Indian colonial parasites had to be fluent in Sinhala. I am saying this with my personal experience.”

    So, we know you Christie .

  19. Lorenzo Says:

    Dham,

    Does it matter? NO. The MAIN point is the historical event was celebrated in 1956 under SWORD-B. Had JOHN K continued, that historical event would not have recieved the importance it deserved.

    Kithsiri,

    “Under the agreement Indian colonial parasites had to be fluent in Sinhala and if not then they had to go leave Ceylon.”

    There was NO such agreement.

  20. Senevirath Says:

    ක්‍රිස්ටි මාඝාත නීතිය පැනවූ එකම රට සිංහල රටය් සිංහල ජාතියය් ඔවුන්ට ගරහන්න එපා ඔබ සුද්දන් වාගේ ගෙරිමස් කන ” බලු සිංහයෙක් ද . ”’ඔය ගෙරි මස් කන බල්ලා අල්ලා බැඳ දම වූ කිව්වේ සිංහලයෝ .ඔබට සිංහලයන් සමග ඇති වයිරය ඉංග්‍රීසියෙන් වැඩ දැක්වීමට තිබු අවස්තාව නැතිවීම් ද

  21. Senevirath Says:

    පැහැදිලි කිරීමක්

    LLRC එක ගැන මාලියු සටහන හා බැන්දේ

    ”’මේ අය ” යන්න ” මේය ”යනුවෙන් අ අඩුවෙන් ලියවී ඇත /..
    නලින්ගේ අදහස් හරි වුවත් තමන්ට දෙමල මිනිසුන් සතුටු කිරීමටත් සිදුවී ඇති බව LLRC නිලධාරීන් කියා ඇත . නලින් කතා කලේ සිංහලයන් වෙනුවෙනි .

    වරදවා තේරුම් නොගත යුතුය්

  22. Senevirath Says:

    this happens when we use ‘ google adaana mevalama”to write in Sinhala

  23. Christie Says:

    මම අනිත් සින්හලයන්, ජපනුන්, චීනුන් මෙන් ගෙරිමස් කන්නෙමි. සින්හලයෝ එදත් අදත් ගෙරිමස් කෑවෙය. හින්දුවෝ හරක්ට වඳිති, හරක් හුජ්ජ බොති. සින්හලයින් හරක් වැඳීමට හැරවීම ඉන්දියානු අදිරදවාදයේ කොටසකි.

    Brain washing of Sinhalese to worship bovine is part of the Indian colonialism and imperialism. Sinhalese have always eaten beef like the Japanese, Chinese, Thais, and others. We don’t drink cow urine or worship cows. This is part of weakening the Sinhala people by depriving them of protein. Hindus do not welcome beef eating people to their homes. Eat grass and drink sacred cow urine.

  24. Christie Says:

    “Kithsiri,
    “Under the agreement Indian colonial parasites had to be fluent in Sinhala and if not then they had to go leave Ceylon.”
    There was NO such agreement.”

    Hi I have not been able to locate this agreement in the Web.

    But please refer to the article below in this site from Dr Sudath Gunasekara dated 18 Feb 2016.
    වතුකරයේ දෙමළ වතු කම්කරුවන් සඳහා පමණක් වෙන් වු නව දෙමළ ගම්මාන පිහිටුවීමේ වැඩ පිළිවෙල වහාම අත් හිටුවීම
    Posted on February 18th, 2016
    Dr Sudath Gunasekara

    “2ග 1954 නේරු/කොතලාවල ගිවිසුමේ ප්රකාර පමණක් වතුකර දෙමළ ජනතාවගේ රටවැසි ප්රශ්නය නිශ්ඨාවට විසඳීම. (වතුකම්කරුවන් දේශයේ භාෂාව (සිංහල) ඉගෙන වසර 10ක් ඇතුලත ස්වදේශීය සමාජයට අන්තර්ග්රහනයවීම සහ එසේ අන්තර්ග්රහනය වීමට සූදානම් නැති සියලූ දෙනාම සිය මව්රට වන ඉන්දියාවට ආපසු යැවීම ඉන් යෝජිතය.)
    3ග 1956 න් පසු 1962-64, 1977/87 ආදි වශයෙන් විවිධ අවස්ථාවලදී 1954 නේරු/කොතලාවල ගිවිසුමට පටහැනිව, වතු ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා දේශද්‍රෝහි, බලලෝභි දේශපාලනඥයින් විසින් වරින් වර නීති විරෝධිව පිරිනමා ඇති සියලූ රටවැසිකම් අහෝසිකොට 1954/නේරු/කොතලාවල ගිවිසුමේ ප්‍රකාර නැවත රටවැසිකම් ලබාදීමට ක්‍රියාකිරීම සහ එම වැඩපිළිවෙල පිළිගැනීමට සූදානම් නැති සියලූ දෙනාම ඉන්දියාවට යැවීම.
    (මේ අනුව රටවැසිභාවය නොලබන කිසිම අයෙකුට ලංකාවේ කිසිම තැනක භූමියේ අයිතිය ලබා නොදිය යුතුය.)
    4ග ඉහත 3 ප්‍රකාර රටවැසිකම් ලබන වතුකම්කරුවන් සහ ඉඩම් නොමැති උඩරට වතු ආශ්‍රිත ගම්වල සිංහලයින් ගම් පුළුල් කිරීමේ පදනම යටතේ මු ම අඩි 5000 ට පහල තෝරාගත් සීමාන්තික තේ වතුවල මිශ්ර ගම්මාන වශයෙන් පදිංචි කොට සමාජ අන්තර්ග්රහනය තහවුරු කිරීම
    මෙම කරුණු 4 සම්පූර්ණ වූ පසු මධ්ය කඳුකරයේ zඉන්දීය දෙමළ ප්‍රශ්නයZ සදහටම විසඳී අවසාන වනු ඇත. එසේම තවදුරටත් ඉන්දියාවට ආලවන්තකම් නොදක්වන සිංහලේ වැසියන් බවට ඔවුන් පත්වනු ඇත.”

    By the way; theIndian Empire did not honor this agreement or the Sirima Shastri agreement.

    So beware of CEPA or ETA any other agreement with the Indian Empire.

  25. Lorenzo Says:

    Kithsiri,

    I APPRECIATE your stand against HINDUSTAN – the biggest enemy of SL. I agree on Endia. Damn Endia!

    But there is NO agreement SWORD-B had with Endia. Stop blaming him.

    IF he had not introduced SINGHALA ONLY, SL would have been COLONIZED by a million more Endians. They stopped coming to SL as they didn’t know Singhala. It overcame the problem of our WEAK NAVY. IF ETCA is signed, only violence can save SL. Pakistani groups will have to be INVITED to SL to eliminate Endian invaders.

    More than in 1956, SL needs SWORD-B today.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress