මහින්ද සැඟවූ මහා වස්තුව හමුවෙයි..
Posted on February 26th, 2016

lanka C news

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරියෙකු වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගේ ඥාතියෙකුට අයත් ඉඩමක් ඊයේ දිනයේදී අධිකරණ නියෝගයක් මත බැකෝ යන්ත‍්‍ර යොදවා බිම හාරා පරීක්‍ෂා කරනු ලැබීය.

හිටපු ජනාධිපතිවරයා විසින් රත‍්‍රන්, මුදල් ආදිය සඟවා ඇති බවට ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් ලබා ගත් අධිකරණ නියෝගයක් මත මෙය සිදු කරන ලදී.මහින්ද සැඟවූ මහා වස්තුව හමුවෙයි..

කෙසේ වෙතත් ඊයේ දිනය පුරා එම වත්ත පුරා හාරා බැලූවද කිසිත් හමු නොවූ තැන හාරන ලද වලවල් වසා දමනු ලැබීය.

සිදුවීමට ප‍්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල විය. මැදමුලනේ පිටිසර ගැමියන් බලය නැති වුවද තම නායකයා වෙනුවෙන් පෙනී සිට සන්නද්ධ ආරක්‍ෂක වලල්ලක් මැද සිට ප‍්‍රසිද්ධියේ මේ සිදුවීමට විරුද්දව අදහස් පල කිරීම විශේෂය. එම හිටපු ජනපතිගේ සැඟවූ ධනයම නොවේද..

5,061 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress