SWRD  ගැන කෙරෙන  අවලාද
Posted on February 26th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

බන්ඩාරනායක  කපටියෙකි ඉන්දීය ගැ ත්තෙකය් සමහරු කියති වැඩියෙන්ම සමහරුන්ට  බන්දා පෙනෙන්නට බැරි සිංහල රාජ්‍ය භාෂා කිරීමත් සිංහලෙන් උසස් අධ්ධ්යාපනය ලබා ගැනීමට ර ටේ වැඩි ජනතාවට මාර්ගය  පාදාදීමත් නිසාය. ඉංග්‍රීසියෙන් ඉගැන්වූ කාලයේ සිංහලයන්ගෙන් 90% කටත් වැඩියෙන් පන්තිය තරමේදී පාසල් හැර ගියහ ටික දෙනෙක් ඉහලට ගියහ. උපාධිය දක්වා ගියේ අතේ ඇඟිලිවලින් ගණන් කල හැකි සුළු පිරිසකි . ඒ ඉංග්‍රීසි කාරයන අතරෙන් සුද්දන්ට තේරෙන ඉංග්‍රීසි කතා කලේ  කීපදෙනෙකි ඒ ඉතා ඉහල පෙලේ ඉංග්‍රීසි ගති පවුල්වල යම පමණි

අනෙක් ගමේ  ඉන්ග්රීසිකාරයෝ   NOT  POT  කාරයෝය එසේ කියමින් ඔවුන්ට සිනාසුනේ ඉහල තලේ ඉංග්‍රීසි  ”සොප්‍රාණෝ ” කාරයෝය .  එහෙත් ගමේ ඉංග්‍රීසි කාරයන්ට මේවා තේරුනේ නැත ඔවුන් තමන්ගේ ගම්වල යට ඉංග්‍රීසියෙන් ශිල්ප දක්වමින්  වැජබෙන්නට උත්සාහ කළහ . මේ ඉන්ග්රේසි කාරයන්ගෙන් වැඩි දෙනෙක්ම භාෂාව සමගම ඉංග්‍රීසි සංස්කෘතියද  වැළඳ ගත්හ . ඔවුන්ට ඉංග්‍රීසි  ‘ දිව්‍යමය භාෂාවක් විය .උන් . සිංහල දුටුවේපාලි සංස්කෘත  වලට පින්සිදුවන්නට ඉබේ හදුනනොවදගත් භාෂාවක් ලෙසය .ත්‍රිපිටකය පවා එදා සිංහලෙන් ලියු බව ඔවු අමතක කලේ ඉන්ග්රෙසින් එසේ කරන්නට පෙලඹවූ නිසාය  ගමේ හැදී වැදී මාධ්‍ය මහා විද්‍යාලවල ඉගෙන ගත ඉංග්‍රීසි කාරයෝද බර්ගර්  හා ඉන්ග්රීසින්ගෙන්ම ස්ථාවරත්වයට පත් උන්ගේම අතවැසියන් වන වෙල්ලාලයෝද  එකම වර්ගයට වැටී සිංහල රාජ්‍ය භාෂාවට විරුද්ධව අවි ගත හ. ඉංග්‍රීසි හා බටහිර ගැ ති මාක්ස් වාදියෝද තමන් විරාජමාන කරන ඉංග්‍රීසිය රැ ක ගන්නට රක ගන්නට සටන් කලේ තමන් අධිරාජ්‍ය විරෝධීයය් ජනතාවට බොරු කියමිනි

1936 දීම සිංහල මහා සභාව පිහිටුවූ  බන්ඩා  බලය ගත්තේ 1956 දීය  එය බලය ලැබීමට වසර 20 කට පෙරය .එය ජන හද ගැස්ම හදුනා ගැනීමකි . එහි පෞද්ගලික න්‍යාය පත්‍රයක්ද තිබෙන්නට ඇත .එහි වරදක් තිබේද  පෞද්ගලිකත්වයක් නැත්නම් දේශ පාලනයට කවුරුවත් එන්නේ නැත . මම  ඇත හරින්නෝ වන ගත වෙති  බවුන් වති එහෙත් රට කරන්නට  ගිහියෙක් අවශ්ශ්‍යය ඔහු අඩුපාඩු ඇති මිනිසෙකි අප තෝරා ගන්නේ  හොඳම කෙනාය
DS  ඉන්දියාව සමග හොරෙන් කතා කර ගෙන ඉන්දියානි කම්කරුවන් ලක්ෂ 10 කප මණ පිරිසක්  ලංකාවේ රඳවා ගැනීමට පොරොන්දුවූ බව බන්දාරනායක  මැතිසබයේදී ප්‍රසිද්ධියේම චෝදනා කළේය . එහෙත්  ds  පිලිතු රු නොදී මග හැරියේය  ඒ ඇ ය්    . කොතලාවල   DS  හා ඩඩ්ලි  තමන්ට මෙන්ම රටටද වල කපු බව දන ගෙනය නේරු කොතලාවල ගිවිසුමෙන්  ඉන්දියානුවන් යවන පිළිවෙලක් සකස් කලේ .එය DS  ට ඇතුල් පහරක් එල්ල කිරෙමකි . එහෙත් සිංහලයන්ට අවශෝෂණය වීමට වසර 10 ක් දීම නොකරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක්  සෙවීම වැනි වැඩක් වන්නේ  ඒ අරතර තුර ඉන්දියන් කාරයෝ සිංහල නායකයන් බිලීබා ගන්නා නිසාය .  SWRD  සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා  සිංහල බැරි ඉන්දීයයන්ට රටෙන්න් යන්නට සිදුවිය   . බන්දාගේ මේ ක්‍රමා   ”’කෙටි ක්‍රමයකි ”” LORENZO  ට මෙය වැටහී ඇතත් සමහා ර සිංහලයන්ට  මේවා වහ කදුරුය රට හදා වඩා දියුණු කල සිංහලයෝ ගෙරිමස් කන බල්ලන් යය්ය් ලොවට කියා පාමින් ඔවුහු අවමන් කරති මාඝාත   නීති නොදන්නවාමෙන් ආඩා පාලි කි යති

DHAM   වැනි යට  ඔවුන්ගේ ජාතිය ජම්මය  ගැන සක සිතෙන්නේ එනිසාය   එය සාධාරණය .
බාන්ඩා ගේ දරුවන්ට සිංහල නොකවා එකා අපට පමණක් සිංහල කව්වායය්  බෙරිහන්දෙමින් ශාපකරණඅ  යට කිවයු ත්තේ බන් දා අපට සිංහල කැවීම නම්  අපට බත් කැවීමක් හා සමානබවය .බන්ඩා ගෙ සිංහල  නිසා සිංහලයෝ යම් ආර්ථික ශක තියක් ලැබෙන රැකියා වලට ගොස් දෙමල ඒකාධිකාරය බිඳ දැමුහ  එනිසාම ප්‍රභා කරන ඇතුළු කොටි ඝාතනය කිරීමට මහින්දට සහාය දෙන පිරිසක් බිහිවුහ  .නැත්නම් අද අපි කොහෙද .  බුද්ධ ජයන්ති උත්සවයෙන් පටන්ගෙන බෞද්ධ කොමිෂන් වාර්තා එළිදැක්වීමට කට යුතුකර බන්ඩා  කරන්නට හිතු දේවල් කරන්නට පෙර  ගම්වල ගොන් ඉංග්‍රීසි උගත්තුද සමගඑක්වී  අධිරාජ්‍ය වාදියොත්  ඉන්දියන් කාරයොත් බන්දා මරා දැමුහ . රන්පවුම් වතු වලට ඇත තිබු පසු ඉන්දියන් කම්කරුවන් ගැන ඇතිසිංහලයන්ගේ  විරෝධයටද බන්ඩා කන්දෙන බව ඉන්දියානුවෝ දන සිටියහ .   බන්දාගේ අඩුපාඩු දකින්නට සමහරුන්ට  හැකිවී ඇත්තේ ඔහුව මරාගෙන කන්නට සිටිඅ  ය ගැන පරිසමෙන් කරත්යුතු කරන්නට ගොස්  කටයුතුකරන්නටගොස්  සමරදේ පස්සට දාන්නට ඔහුට සිදුවූ නිසාය  .රන්පවුම් වතු ප්‍රශ්නය මෙන් නොව ඉන්දීය කම්කරු ප්‍රශ්නය එක්සත්ජාතීන් දක්වා යන ප්‍රශ්නයකි
අඩුපාඩු ඇතත් බන් ඩා  නිසා පිබිදුන ජාතියක් ඇත . ඊට වඩා කපටි නරි  පාලකයන් අතර පමණක් නොව සිංහල සාමාන්‍ය ජනතාව අතරද ඇත .

6 Responses to “SWRD  ගැන කෙරෙන  අවලාද”

  1. sena Says:

    The reality is those who benefited from Banda’s policies settled around Colombo and emulated lifestyles and ideals of those who hitherto in saddle and looked down on their fellow villagers while depending on the productivity of the villagers

  2. Christie Says:

    හිතලු මතලු වලින් වැඩක් නැත. වැඩක් ඇත්තේ වැඩවලිනි.

    ඉන්ග්රිසි ඉගෙන ගත්තානම් අද මැද පෙරදිග යන කෙල්ලෝ මීට වඩා හුඟක් සල්ලි ගෙනේවි.
    බන්ඩගේ දුවගේ දුව දීග යනකොට පවුම් 500,000 වියදම් කලහැකිවූයේ ඒකී ඉන්ග්රිසි ඉගෙනගත් නිසාය.
    විමලා හා බුද්දරක්කිත බන්ඩට චන්දෙට වියදම් කල සින්හලයින්ය. බුරුමයේ සිට හාල් ගෙනා ඉන්දියානු පරපෝසිත තනි අයිතිය කඩා දැමීමට ඒ දෙන්නා කල දේවලට බන්ඩා ඉඩදුන්නේ නැත. බන්ඩා මර දැම්මේ ඒනිසාය.
    “Kithsiri,

  3. Dham Says:

    I don’t rule out your claims about Indian connection to Banda.
    You said, “වැඩක් ඇත්තේ වැඩවලිනි”, Even action (වැඩ) are useless if results are bad.

    1. Your complain as an English medium learner is very common. My uncle used to say the same. But it is damn wrong. Don’t look at Tamil problem. Just look at the results of Banda’s action. Because of his swabhasha as DS said, even the coconut plucking boys couldn’t be found, This is good. Without him thousands of current doctors , engineers, accountants, teachers and other professionals would most likely be earning a buck by plucking coconuts.
    Is this not a good final result ? In my batch, the Sinhala man who topped the batch came with CSSS results for A/L when Colombo boys got ABBB. He is a professor in the USA now. Is that not good for Sinhalaya ? Before that 70% of Engineering students were Tamils. But Tamils with AAAB could not beat this Sinhalaya with CSSS.

    2. Your next complain is take over of Sinhala business and mainly Bus services. Bus services were run by some Mudalalis and new rick Sinhalayas. But a country cannot develop with such a system. If Banda nationalised Busses ( I m not sure this I the case), he created CTB then that was the right thing to do at that time and that place. CTB became the best run Bus service in Asia.

    Later, CTB was destroyed by politicians giving jobs to supporters and theft. that was not Band’s fault.

    LTTE started killing our people, that is also not his fault. It was because all other leaders did not crush LTTE. They could have easily done that but they kept it for their survival ( beggars wound).

    Current beggars wound is LLRC recommendations. This wound was purposely created to keep this misery going, not to solve the problem.

  4. Senevirath Says:

    ඒ නිසා බන්ඩා මරා දැම්මා නම් එක හරි නම් අනිත් උන් සේරමත් මරා දැමිය යුතුය් මුදල් තණ්හාවෙන් පෙලෙන උන් තමය බන්දා මරන්න පෙලබුනේ බණ්ඩා ටත් පෞද්ගලික න්‍යාය පත්‍ර තියේ න්නට ඇති හැබය් ඔහු නිසා රටේ අයිතිකරුවෝ යන්තම් බටහිරයන්ගෙන් ගැලවුනා සමහරුන්ට අවශ්‍ය සුද්දන් යටතේ ඉඳල කඩ්ඩ වනවන මහජාතිය බයකරන්නය් එමගින් සැප වින්දින්නය් ‘ දහම් කියන්න වාගේ හොඳ වැඩ හොඳය නරක වැඩ නරකය්

  5. Christie Says:

    අපි ලෝක ඉතිහාසයත් යුරෝපිය ඉතිහාසයත් දිහා විමසුමෙන් බැලුවොත් අපිට අපි දැනට සිතාගෙන සිටින විස්වාස කරන දේවල් වෙනස්වෙයි කියල මම හිතනව.

    බිරිතානියෝ සින්හලය විතරක් නෙමෙයි වෙනත් බිරිතානි හා බිරිතානි-ඉන්දියානු යටත් විජිත අතහැර දමා ගියේ වැඩියෙන්ම ජර්මානු හා ජපන් පහරදීම නිසාය.

    ඕලන්දකාරයෝද 1792දී අප අතහැර ගියේ ප්‍රන්ස කාරයෝ ඕලන්දකාරයින්ට පහරදීම නිසාය.

    බිරිතානියෝ අප අතහැර ගියාට ඉන්දියානු පරපෝසිතයෝ හෝ ඉන්දියානු අදිරදය අප අතහැර ගියේ නැත.

    කඩ්ඩ වනපු සින්හල උන් තමයි:

    ඉන්දියන්කාරයගෙ වේට්ටිය අඳින්නෙ නැතුව දුප්පත් සින්හලයන්ටත් කඩ්ඩ දෙන්න තමයි මැදි විදුහල් පේරාදෙනිය සරසවිය එහෙම හැදුවෙ.

    ඉඩම් නැති සින්හලයන්ට ජනපද වියාපාර ඇතිකලේ.

    බස් හිමියන් වැනි සින්හල වියාපාරිකයන්ට අත දුන්නෙ.

    බන්ඩා, ඇන් ඇම්ලා වැනි ඉන්දියානු පරපෝසිත මහදනපතුන්ගෙන් යැපුන උන් සින්හලයා විනාස කලේය.

    ඇන් ඇම් වගේ සමාජවාදීන්ට අත මිට දුන් මහ කැප්ටනයාගේ කොල්ලෝ අද ලෝකයේ ඉහලම පොහොසත්හුය.

    දැන් ඉතින් අපේ අවසානය ලඟය.

  6. Christie Says:

    Dhaham

    If we all learned in English medium our girs and manual workers working overseas will be earning much more than what they bring in now.

    If we all learned through English medium as planned by the then government most of us will be working overseas.

    The Central Schools and English education for poor Sinhalese were destroyed by Dhhanayakaa and Bnadaaranayakaa.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress