රට බේරාගැනීමට තිබු මහඟු අවස්ථා පැ හර හැ රි චරිත දෙකක්
Posted on February 27th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

 සුද්දා විසින්  බද්දට ගත්  රට   සින්නක්කර කර ගැනීමේ අභිලාශය සුද්දාට තිබුනත්  තම සතුරන් විසින් තමන්ට කරන අරියාදු  නිසා ඇතිවූ බියෙන් සිංහලේ නම් බදු ඉඩම   තමන් වෙනුවෙන් බාර දීමට  සුදුසුම  ගෝල බාලයන්  ට බාරදී කරන කිඅන හැටිත් කියාදී ගියේය  මේ අනුව  ගෝලයෝ තම ඉඩමේ”පැටිකිරිය ” නොසලකා පරණ ”ලුහුඬු සටහන් ”අකාමකා දමා ”ඉංග්‍රීසින් කියූ පරිදි ඉඩමේ පිහිටීම පස  වැනි සකල විධ මුලික දේ  අමතක කර තව තවත් ඉංග්‍රීසි බීජ රෝපණය කරමින් ඉඩම වගා කලයුතු විය .මේ ගොවියෝ පැරණි ගොවියන් මෙන්”’ අමුඩ ”’ නොගසා   ටොප් හැට්  ටේල්  කෝට්   ඇඳ    වගා කටයුතුවල නියැලුනේ ඉංග්‍රීසි ස්වාමීන් ගේ අ න පරිදි ඉතාම සතුටෙනි . මොවුන්ට පැරණි සිංහල ගොවීන්ගේ පැල්  කවි  නෙලුම් කවි  කමත් භාෂා අරුචි විය .
                                                                                 වසර දහස් ගණනක් තිස්සේ  රටේ බූ දහමට තිබු තැන ත් සංස්කෘතියට තිබු තැනත් නැවත ලබාගත යුතුව තිබුනේ 1948  දීමය . බදු කරුවා විසින් සුරා කණු ලැබූ ඉඩමේ වැට කඩු ළු නැවත බැඳඅයිතිකරුගේ අයිතිය සුරක්ෂිත කිරීම ඉඩමේ උරුමක්කාරයන්ගේ වග කීම විය  එහෙත් සිංහල භාෂාවට  මොවුන් තැනක් දුන්නේ නැත  උඩරට ඉඩම් අහිමි වූ වන්ට ඒ ඉඩම් ආපසු දුන්නේ නැත  නියම  සිංහ කොඩිය    යලි එසවූයේ නැත සුද්දන් විසින් ගෙන ආ වෙල්ලාලයන් හහා උඩරට වතු කම් කරුවන්  නැවත උන් සමගම ආපසු යැවීමට කටයුතු කලේ නැත. කොටින්ම සුද්දා සතුටු වන දේ මිස  සිංහලයන්ගේ   ආරක්ෂාවට හේතුවන මුලික කරුණු එකක්වත් ඉටු කලේ නැත  උඩරැටියන් ජනපද වලට ගාල් කිරීම   පලස්තරයකි රට පුරාම සිංහලයන්   ජන අනුපාතය අනුව පදිංචි කර උතුරේ  දෙමල නිජ භුමි සංකල්පය  අහෝසිවෙන සේ කටයුතු කල යුතු වුයේ   DS  ගේ කාලයේය  එසන්දහ අවශ්‍ය  බලය ඔහුට තිබුනේය . දෙමල බලය සිංහලයන්  අභිබවා යමින් තිබු විට  එය කඩා බිඳ දමීමා සඳහා සිංහලයන්ට ඉගෙනීමේ ඉඩකඩ  ලබාදීමටත් ds  විරුද්ධ විය භික්ෂුන්ගේ අවවාද නොසලකා හැරියේය  . කල යුතුදේ අවශ්‍ය කාලයේ නොකිරීමේ විපාක  අපි දැන් භුක්ති විඳිමු
                                                                                 මහින්ද කොටි සමුල ඝාත්හනය කර රටට විශාල් සහනයක් ගෙන දුන්නේය  .ප්‍රීතිඝෝෂා   මැ ද මිනිස්සු කිරිබත් කමින් සහයපලකරමින් සතුටෙන් ඉපිලෙමින් සිටින විටඑජාපය හා ඉන්දියාවද බටහිරද අන්දමන්දව සිටින අතර   13 A   අහෝසි කර රට  බෙ දුම් වාදයෙන්   බේරා ගැනීමට  මහින්ද කටයුතු කලේ නැත  මේ අවස්ථාවේ   සියලුම ශ්‍රීලනිප  සහායකයෝ 13අ අහෝසි කිරීමට එක හඩි න් කැමතිවී  චන්දය දෙනා අවස්ථාවකි .එහෙත් ජාතියේ වාසනාවට මහින්ද ඒ අවස්තාව පැ හර හැරියේයවැඩි වැඩට ගියෝහැ බලය නැතිවෙයය් බියෙ න්ද නැත්නම්  ””කෙඳිරි පරගානි  …අතර බැහ මේ මහලු බැමිණි ගෑනී ””” යය සිතා යට බැඳී ආලයෙන්ද  නොදනිමි   වැඩ නොකෙරුනේය. 
                                           දැන් තත් වය භයානකයා නැවත සුද්දා හිස ඔසවා ඇත  පරන්ගියාගේ  ලේ නෑ යෙක් වන රනිල් වික්‍රම සිංහ නැවතත් පරංගින්ට රටට   අරාධනාකරය් .ds  මේ බව දැන් සිටියා නම්  ඔහු වෙනස් වන්නට ඉඩ තිබුනේය රනිල් තරම් ds   ද්‍රෝහියෙක් වත්  පරගතියෙක් වත් නොවේ  ds  අනු කාරකයෙක් පමණකි   රනිල් දෙවාදත්තයෙකි බුදුන්ටද ගල් පෙරලන්නෙකි 
                                                    දැන්වත් මහින්ද  සම්පුරණයෙන් වෙනස් විය යුතුය ජනතාව අපේක්ෂා අරන්නේ පරණ මෝඩකම් අත්හල  මහින්ද කෙනෙකි . එයත් දැනට වෙනත් කෙනෙක් නැති නිසාය     මම නම් පුද්ගලිකව කැමති   හැමදාම ජාතික වාදයේ සිටි   දිනේෂ්ටය . ඔහු  කිසිදිනෙක රට පාවා නොදෙන්නෙකි   . එහෙත් සිංහල යෝ එළඹී සිහියෙන්    කිසිවක් නොබලති        

5 Responses to “රට බේරාගැනීමට තිබු මහඟු අවස්ථා පැ හර හැ රි චරිත දෙකක්”

  1. Senevirath Says:

    ජාතියේ අවාසනාවට — විය යුතුය්

  2. Dham Says:

    “ජාතියේ අවාසනාව” කියා දෙයක් නැත​. ඒ දවස් වල අපේ පියා අශ්ව රේස් සූදුව කලේය​. මව බැන වවදිනවිට කීවේ දරුවන් ගේ අවාසනාවට පරදින බවයි. මිනිසුන්ට “වාසනා” තිබියහැක​. ඒ කර්මය අනුවයි. රටකට එහෙම කර්මයක් නැත​.
    මෙවැනි කතා නොකියා කෙලින්ම ඇත්ත පවසා සත්‍යයෙන්ම ජයගතයුතු කාලය පැමින ඇත​.
    තණ්හාව අඩු ධාර්මික නායකයින් ඉතාම දුර්ලභයි. තණ්හා භරිත දේසපාලුවා නොමග යාම වැලැක් වීමට පකලන මිතුරන් සිටිය යුතුය​.
    ගැල බඳින ගොනකුට සේ දේස පාලුවන් ගෙන් වැඩ ගත යුතුය​.

  3. Christie Says:

    Who started the settlement of Sinhalese in the North and East.?

    You don’t see what the Indian imperialists have done to us.

    I see Indian colonial parasites from the time i step outside.

    We are blinded by Ondianns and their suckers who only see the whites?

  4. Senevirath Says:

    උඩරටියන්ගේ ඉඩ ඔවුන්ට ආපසු නොදීසුද්දන්ටම ඉහගෙන කන්නට දී තමනුත් උන්ගේ ඉඳුල් කාවේ කවුද කෝ ඉරාන මඩුවේ ගාල් කල පවුල් 560 කෝ අනිත් පළාත් වලහිටපු සිංහලයෝ සිංහලයන් ජන ප්‍රතිශතයට අනුව රටේ හැමතැනම පදිංචි කලාද ඉදිරියේ ඇතිවන ප්‍රශ්න ගැන කල් පනා කලාද සිංහලයන්ට සිංහලෙන් කටයුතු කරන්නටවත් ඉඩ නුදුන්නේ කවුද අරාබින්ගේ අඩම්තේට්ටම් විදින්නටද අපේ අම්මලා අක්කලා නංගිලා යවන්නේ මුදල් ඔච්චර වැදගත් වන්නේ මොන අයටද . භුමිය විනාශ කරලා මුදල් භෝග වැවීම සල්ලි හොයන මගක් තමය් මේවා සීමා කිරීමක් ගැන කතාවත් කලාද බණ්ඩාරනායක එන තුරු . ඉන්දියානු විරෝධයට අපි කවුරුත් එකහය් ඒ අතින් විජේවීර හරියට හරි මෙහෙම හිතන්න ප්‍රභා ඇතුළු කොටි ඝාතනය කරන්න ලක්ෂ ගණන් ජනතාව පසුව පන්නරය ගත්තේ සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් පසුවය් බන්ඩා නොවෙය මහින්ද නොකලදේ ගැනත් අපට දුකය් තරහය් ඒවගේ අපට දුන්න දේටත් ඔවුන්ට පින් දෙන්න අමතක කරන්නේ නැහැ DS ගේ ප්‍රතිපත්තිම තිබුන නම් අද සිංහලයෝ දෙමල නිලධාරීන්ගේ අතවැසියෝ විතරය් උ න් ටිකත් නොට් පොට්‌ ගැහ ඉන්දිය පාච්චල් වෙලා

  5. Senevirath Says:

    NOT POT ගගහ ඉදිය් පාච්චල් වෙලා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress