හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව…
Posted on May 24th, 2016

සාහිත්‍යයට පිටුපෑම

ජීවන සටන නිසා
වල්මත් වී ගිය
පොතක් පතක් කියවන්නට
ගීතයක් අසන්නට
වෙලාවක් කලාවක් නැති
ගෙන්දගම් පොළොවට
ඇලූණු දෙපා නිදහස් කරගැනීමට
වෙර දරණ මැළවුණු මුහුණින් යුත්
දනන් හට සාහිත්ය් එපාවීද?

හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව……

Harakiri Cover P

දෛනික ජීවිතයේදී මිනිසාගේ යහ පැවැත්මට එරෙහි බලවේග ංසිද්ධින් බොහොමයක් ඔහුගේ විෂය පථයට හසු වී ඇත.
මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය කැළණිය විශ්ව විද්‍යාලය

වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ කවි බසෙහි ප‍්‍රකාශන ශෛලිය සෘජුය. නාටකීය ආකෘතියක් එ් කවි වල තිබේ.
තිඹිරියාගම බණ්ඩාර -මාධ්‍යවේදී

හරාකිරි කාව්‍ය සංග‍්‍රහය වර්තමාන මිනිස් සමාජයේ හරස්කඩ නිරූපනය කරයි.
ආචාර්‍ය එච්. එ්. පී. අභයවර්ධන -ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress