සොබාදම් ලොවේ ජාතියක විපත ගෑන හිතමු!
Posted on June 9th, 2016

අනුර සෙනවිරත්න

සොබා දහමේ විවිදත්වය අනුව ලොව රට ජාතීන් ලෙසට උත්පාදනයවී ඈත. හෑම ජාතියකට රටක් උරුමවී ඈත. මේ අනුව සින්හෙල ජාතියෙ රට ලන්කාව යන පටබෑදි නමින් හැදින්වේ.  කාලාන්තරයක් තිස්සේ සින්හෙල ජාතික රටේ පදින්චිකාර ජන වරිගයන්ට ඔවුන්ගේ ජාතික රටවල පමනක් ඈති විජාතික ඈයිතීන් අප රටේද දීම නිසා අද රටතුල විජාතික ආක්‍රමනය පටන්ගෙන ඈත.

 රට ජාතිය සොබාවේ සෑලෑස්මක් නිසා එවා සුරෑකීම හා එවා ලෝක උරුමය ලෙස පවත්වාගෙන යෑම හෑම රටක ජාතියේ වගකීම හා නියම එක්සත් ජාතික සන්ග්විදානයක වගකීමය.

ලන්කාව නමින් හදුන්වන ලොව එකම සින්හෙල ජාතික රටවන අතර ලොව හෑම ජාතික රටකම එකීය ජාතික සඉරීත්වය රජකරයි.

 නමුත් සින්හෙල ජාතික රටේ පමනක් ඔවුන්ගේ ජාතික රටවල් හෑරදමා පදින්චියට ආ ජනවරිගයන්ටද ඔවුන්ගේ ජාතික රටවල ඈති විජාතික අයිතිවාසිකම් දී ඈත.

මෙය සිංහෙල ජාතික සෛරීත්වය උල්ලන්ගනයකර සින්හෙලයාගේ මුලික මිනිස් අයිතිය කෙළසී. අන් රටවල මෙන් පදිංචිකාර ජන වරිගයන් රටේ ජාතික පුරවැසියන් නොකිරීමෙන් අද සිංහෙල රටේ පදිංචිකරුවන් ඔවුන්ගේ අතිරේක විජාතික රටවල් බිහිකිරීම සඳහා ඇතුලත ආක්‍රමණ අපරාදය කරගෙනයයි.  

මෙම ජාතික අපරාදයට වගකිවයුත්තොනම් 1948 බොරු නිදහසක් දී අසින්හෙල කල්ලියකට රට බාරදී මෙන් පසු තාමත් උන්ගේ කල්ලියෙ පරපුරෙන් ආ උන් හා උන්ගෙන් ඔලුහෙදුනු තම්මට්ටෝය. උන්ගේ සිහෙල එරෙහි දෙමල වරිගවාදිකම සහිත මුලික හතුරෝ දෙදෙනෙක් අද පාලන බලය අල්ලාගෙන ඇත.

රටක නායකයන් රටවැසියන් අනුකරනයකිරීම පොදුවේ සිදුවේ. සිහෙලයාගේ අවාසනාවකට තවමත් අපට වෙච්ච අපරාධය හා හතුරා කවුද යන්න තවම තේරී නැත. සිහෙලයාගේ ඔලු හේදීම නිසා අප කවුද අපේ රට කොහෙද යන්නවත් අද බොහෝ අපට නොතේරේ. 

අප නිවටකමට ගොදුරුවීම නිසා අපේ මුලික තුරන් දෙදෙනා හා උන්ගේ නෑසියන් විසින් අප ජාතික මව්බිම ආක්‍රමණය කරගනයති. මෙම ලෝක අපරාධය මිනිසත්කම හා සොබාව තුලින් බලමු.     

සිහෙල අප වැනි කුඩා ජාතියකට හා රටකට මෙවැනි අපරාදයක් කිරීමට පෙලෙන්නෝ මානසික දුප්පතුන්ය. එම නිසා ඔවුනට මිනිසත්කම හෝ සීලාචාරකම නැත. අවාසනාවකට සිහෙල ජාතියටද එම මානසික දිලිදුබව ඇබ්බැහිවීම අපේ අවාසනාවය. 

අපේ ජාතික විපතට ඇත්ත පිළියම සිහෙල ජාතික සෛරීත්වය රජ කරවීමය. දී ඇති විජාතික අයිතීන් නැවත කොහොම අවලංගු කරමුද යන්න බොහෝ අය අසති. රටක ජාතික සෛරීත්වය අහිමිකළ නොහැකි අයිතියකි. අපට පක්ස පාලකයන් වෙනුවට ජාතික නායකයන් ඉදිරිපත්වී සිහෙල ජාතික රජයක් පිහිටුවා පදිංචිකාර ජන වරිගයන්ද සිහෙල ජාතික පුරවැසියන්බ බවට පත්කිරීමෙන් රට ජාතියට යුක්තිය ලබා ගනී. අද වැරදි තත්වය නිවැරදි කිරීමට අපට ලෝක උසාවියට  ගොස් නිබයව අපේ අයිතිය  ඉල්ලා සිටිය යුතුය. මේ පුවත එලියට ගිය පසු බල්ලෝ බිරීම සිදුවේ. නමුත් එම ඇත්ත දිනපතා ජාතික නායකයන් විසින් නොනවත්වා කීම අපේ ජාතික සෛරීත්වය ලැබෙන තුරු දියත්විය යුතුය. අමනාප වන්නෝ ඔවුන්ගේ නීති විරෝදී ඉල්ලීම් නවතන තුරු අප බියවිය යුතු නැත. ඇත්ත ජය ගැනීමට අප ඇත්ත බවට වැඩ කළමනාය.

One Response to “සොබාදම් ලොවේ ජාතියක විපත ගෑන හිතමු!”

  1. Christie Says:

    සුද්දාගේ කරපිටින් බිරිතානු-ඉන්දීය යටත් විජිතයනට ගිය ඉන්දියානු පරපෝසිතයෝ වරප්‍රසාද ලත් ජඩයන්ය.

    උන් මුරුසියේ, ගුයාන, ෆීජී, මැලයා, බුරුමය, සින්හලය, අප්‍රිකානු යටත් විජිත වෙන්න පුලුවන්.

    මුන් අපිට කෙලින්න හැමවිටකම එකතුවෙනවා. දනගන්න ඕනිනම් පොලිස් කොමිසමේ ආචාර්ය ලොක්කගෙන් අහල බලන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress