ඒ බියකරු මහරජා එලෙවුවේ මමයි.. මං අගමැතිට කීකරුද.. – ජනපති උත්තර දෙයි..
Posted on July 2nd, 2016
lanka C news

දැන් සිටින ජනපති, අගමැතිටත් කීකරුයි, යැයි හිටපු අමාත්‍යවරයෙකු කර තිබූ ප‍්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමා කීකරු මේ රටේ පොදු මහජනතාවට පමණක් බවයි.
පැවති ඒකාධිපති පාලනය ජනතාවගෙන් ප‍්‍රතික්ෂේපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස තමා මේ රටේ ජනාධිපති ධූරයට පත්වූ බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා තමා තීන්දු තීරණ ගන්නේ සැමගේ හඩට ඇහුම්කන් දෙමින් රටේ අවශ්‍යතාවය මත බව ද කියා සිටියේය.
එමෙන්ම සමූපකාර සමිති සදහා 2017-2018 වසර දෙක තුළ තීරුබදු රහිත ලොරි රථ ලබාදීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙන එන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
වැට් බදු ක‍්‍රමය සමග ජනතාවගේ දෛනික ජන ජිවිතයේ මතුව ඇති ගැටලූවලට විසදුම් ලබාදෙමින් අවශ්‍ය සහන සැලසීම සදහා මේ වන විටත් අග‍්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය සමග එක්ව සාකච්ඡුා කර පැහැදිළි තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.
රජයක් ලෙස කිසිදු අවස්ථාවක මහජනතාව මත බර පැටවීමට සූදානම් නොමැති බවද අවධාරණය කළ ජනාධිපතිතුමා අද ජාතික ආර්ථිකය මුහුණ දී තිබෙන ප‍්‍රධාන ගැටලූවන ණය බර පියවා ගැනීම, විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම මෙන්ම ආනයන, අපනයන වෙළද ශේෂය අවම කර ගැනීම යන ගැටලූ සදහා විධිමත් සැළසුම් ඔස්සේ විසදුම් සොයන බව ද කියා සිටියේය.රට සංවර්ධනය කළ බවට කවුරුන් කෙසේ උදම් ඇනුවත් පසුගිය වසර ගණනාව තුළ අපේ රටේ දේශීය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ මහත් කඩාවැටීමක් සිදුව තිබෙන බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීම නව රජයේ අපේක්ෂාව බව ද වැඩිදුරටත් පැවසීය.
– maithripalas FB
July 2nd, 2016 at 6:03 pm
Ballek biruwa, biruwa kandak peralayi kiyala! Echcharai kiyanna thiyenne.
Did this ungrateful man know who Indrajith Coomaraswamy last week? Did he know that this new appointee was a special advisor to the biggest LTTE fund raiser in the US Raj Rajaratnam the founder of Galleon Group. He was found guilty on all 14 counts of conspiracy and securities fraud. On October 13, 2011, Rajaratnam was sentenced to 11 years in prison and fined a criminal and civil penalty of over $150 million combined.
This man is Ranil’s appointee brought into cover the Central Bank Bond Scandal for he must be having good experience in defending Raj Rajaratnam the Diaspora Tiger. He is also college mate of Ranil, Royal College the institution that turn out the most number of Anti Sri Lanka traitors along with St Thomas’s College.
Aappaya has the temerity to boast that Indrajith C is his appointee. He is right about one thing. No President of Sri Lanka has behaved in such a disgraceful manner before and audience anytime in the history of Sri Lankan politics perhaps with one exception – Palam Kata Premadasa!
Aappaya’s barking is getting louder by the day. He will soon be suffering from Pissu Balu Rogaya!
July 2nd, 2016 at 6:39 pm
ඒ බියකරු මහරජා එලෙවුවේ මමයි.. මං අගමැතිට කීකරුද.. – ජනපති උත්තර දෙයි..
ඇත්ත, ඇත්ත තමු න් රජාව පැරද්දුවා තමයි. නමුත් මතක නැතුව ඇති නේද ඒ දවස් වල බොරු ටොන් ගණන් කිව්වා. ඒ බොරු වලට මිනිස්සු රැවටිලා තමුන්ව විශ්වාස කරලා ඒ රත්තරන් මනුස්සයා පරාද කළා. දන්නවද දැන් ඒ මිනිස්සු ඒ ගැන කොතරම් දුක් වෙනවද, තමුන්ට වයිර කරනවද කියල. අනික තමුසෙට චන්ද ගොඩක් දුන්නේ දෙමළ මුස්ලිම් පළාත් වලින්. එකනේ ඔය තරම් ඒ අයට වාසි වෙන ලෙස තීන්දු තීරණ ගන්නේ. තව ගොඩාක් කියන්න තියෙනවා නමුත් ඉතිරි හරිය පසුවට. මගේ රටට කල හා කරන විනාශයට තමුන්ට පලදෙනව සහතිකයි.
July 2nd, 2016 at 10:23 pm
We heard the tape how he boasted about Maharajah when he was with the great man although he speaks bad about him now. This ungrateful Appaya will suffer and die an unfortunate death for insulting, abusing and intimidating distinguished persons in public. This guy is worse than a village headman or Vel Vidane. His heart is filled with hate and revenge which no other President in this country showed during their tenure in office. This shameless, uneducated, unfit person should be sent home before he makes our country poor and shameful by doing crazy things. A president who knows nothing unless he read the newspapers is not fit to be a President of a country.He is good for a cemetry keeper.
July 2nd, 2016 at 10:45 pm
After eliminating LTTE in one of the meeting it is this same ungrateful & disgraceful Sira who address RW as මහරජා in a public meeting. That video was repeated several times during this year Galle RW rally. If anybody can send a copy of the CD to this Sira it will be grateful. මගේ රටට කල හා කරන විනාශයට තමුන්ට පලදෙනව සහතිකයි.
July 2nd, 2016 at 10:46 pm
After eliminating LTTE in one of the meeting it is this same ungrateful & disgraceful Sira who address RW as මහරජා in a public meeting. That video was repeated several times during this year Galle RW rally. If anybody can send a copy of the CD to this Sira it will be grateful.
July 3rd, 2016 at 7:11 am
The venom and anger spewing out is not of a presidential kind but certainly of a GS. Though he is boasting that hit is he who defeated the former president but we saw how much of a vassal he really is to RW in the appointment of CB governor.
Even though he claim that Prof Kumaraswamy was his choice his name was not even mentioned .
July 3rd, 2016 at 12:30 pm
Kumaraswami is Modi’s choice. Modi has got impatient with his obedient servants Rookadaya and Pxxxxa for the delay in signing ETCA. After all India spent millions of dollars paying the CIA and our traitors (both politicians and NGOs) and they want the return now.
The only achievement in Rookadaya’s CV is that he joined the Sri Lankan enemies to end the golden period of the island. What an accolade. It will put him on the top of the list for the Nobel prize.
July 3rd, 2016 at 8:21 pm
Ungrateful GS he is. No standards!! He is an insult for good GS’s