මඩකලපු මංගලාරාම හිමයෝ ජනපතිගේ නමට කුළුගෙඩිගෙන් ගසා ඵලකකය ගලවා විසි කරයි.. පංච නින්දාවෙන් බැණ වදී.. [Video]
Posted on July 10th, 2016

lanka C news

ඵලකය කඩා දමන අවස්ථාවේ සුමනරතන හිමියන් විසින් දැඩි ආවේගශීලීව පංච නින්දාවෙන් බැණ වදින අයුරුද දක්නට ලැබින.

උන් වහන්සේ පවසන්නේ රටේ නායකයාට මඩකලපුව නගරයේ ඇති එකම බෞද්ධ විහාරස්ථානයට පැමිණීමට නොහැකි සමරු එලක පන්සලේ ගසාගෙන පලක් නැති බවයි.

මඩකලපු මංගලාරාම හිමයෝ ජනපතිගේ නමට කුළුගෙඩිගෙන් ගසා ඵලකකය ගලවා විසි කරයි.. පංච නින්දාවෙන් බැණ වදී.. [Video]

ඊයේ දිනයේ මඩකලපුවේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මඩකලපුව මංගලාරාම විහාරස්ථායේ නව විහාර මන්දිරය විවෘත කිරීමට වෙලාවක් නැතැයි කියා පැමිණයේ නැති බව පවසමින් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් කුළුගෙඩියෙන් ගසා ජනපතිගේ නම සඳහන් සමරු ඵලකය ගලවා විසි කර ඇත.

ළුවක් නැති වගකීමක් නැති ජනාධිපතිවරයෙකුගේ නම තම පන්සලේ සමරු පලකයක කොටා තිබීම පලක් නැති නිසා එය ගලවා දැමුවේ යයිද උන් වහන්සේ කියා සිටිති.

34,836 Viewers

3 Responses to “මඩකලපු මංගලාරාම හිමයෝ ජනපතිගේ නමට කුළුගෙඩිගෙන් ගසා ඵලකකය ගලවා විසි කරයි.. පංච නින්දාවෙන් බැණ වදී.. [Video]”

  1. S.Gonsal Says:

    Gavapalanaya President went to open airstrip but cannot come to the only temple. What kind of Buddhist is he ? Scared of loosing Muslim votes ?

  2. plumblossom Says:

    Not only this, the treacherous Ranil, Sirisena, CBK, Mangala, idiotic UNPers, those INGOs working for thousands of dollars and even the JVP are trying to dismember the country via constitutional changes. We patriotic Sri Lankans should demand a strong central government, no more powers to provincial councils, no merger between provinces, ideally abolition of the 13th amendment to the constitution and absolute safeguarding of the sovereignty of the country.

    The army did not commit any war crimes. it is the LTTE who committed war crimes. However, it is high time that Sri Lanka rejected the US imperialists UNHRC resolution and state at the UNHRC to leave Sri Lanka alone to get on with reconciliation as Sri Lanka sees fit.

    Actually Sri Lanka today being accused of committing war crimes by the US, UK, EU, Norway, Sweden, Canada, India etc. is very similar to the way Saddam Hussein and Iraq was accused of possessing non existent WMDs. Although Iraq did everything possible to show the US, UK, EU, Norway, Sweden, Canada etc. that it did not possess WMD it was bombed anyway, regime change brought about since Iraq has massive amounts of oil which the US, UK, EU, Norway, Sweden, Canada companies wanted to extract at cheap rates by bringing on a puppet regime. A similar scenario is unfolding in Sri Lanka since Sri Lanka is located at a strategic location, the US wanting to establish a naval/air base at Trincomalee, the US wanting to establish further US army, navy, air force bases in the island, mineral resources, marine resources, control of the Indian ocean sea routes etc. For this, the separatist, terroristic Tamils who are subservient to the US are who the US is favouring to help them with this task. This is why the US favours eelam. All patriotic Sri Lankans should therefore tell the government to withdraw from carrying out the US resolution and to tell the US to leave Sri Lanka alone.

  3. Christie Says:

    I saw it before it was removed. Sirisena was voted in by the Indian colonial parasite block vote. He just have to follow the directions from the Emperor Modi.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress