කිරිඇල්ලට උපදේශකයින් 62යි.. මාසික වැටුප ලක්‍ෂ 31යි..
Posted on July 25th, 2016

lanka C news

මෙම පත්වීම්ලබා දීම තුලින් ඇමතිවරයා රාජ්‍ය මුදල් අවභාවිතයේ යොදවන බවද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී විමසද්දී ඔහු කියා සිටියේ එජාපයට පසුගිය මැතිවරණයට උදවු කල පුද්ගලයින්ට සැලකීමට මෙම තනතුරු ලබා දුන් බවයි.

කිරිඇල්ලට උපදේශකයින් 62යි.. මාසික වැටුප ලක්‍ෂ 31යි..

මෙම උපදේශකයින්ට වැටුප් ගෙවීම සඳහා අවම වශයෙන් මාසිකාව රුපියල් ලක්‍ෂ 31ක් වැයවෙයි. වසරකට නම් රුපියල් කෝටි හතරකට අධිකය.

මහාමර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් මාසිකව රුපියල් 50,000ක වැටුපක් ගෙවමින් උපදේශකයන් 62ක් බඳවාගෙන සිටීම ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කරන්නේ යයි දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

One Response to “කිරිඇල්ලට උපදේශකයින් 62යි.. මාසික වැටුප ලක්‍ෂ 31යි..”

  1. Ancient Sinhalaya Says:

    He is from UNPatriotic party. So there is nothing wrong with it. Also xxri xxlla is a bum licker of traitor
    chief pol pot ponil wikramaSinhalakiller. Carry on regardless my xxri xxlla he is going to say.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress