Yahapalanaya Nepotism at its best -මාර්ග සංවර්ධනයේ සියලු කොන්ත්රාත් කිරිඇල්ලගේ දුවට..!
Posted on July 25th, 2016

උපුටා ගැන්ම colomboxnews

විශ්ව විද්යාල අධ්යාපන හා මහාමාර්ග අමාත් ලක්ෂමන් කිරිඇල්ල මහතා සිය අමාත්යංශය හරහා සිදුකරන ඉදිකිරිම් කටයුතු සියල්ලම සිය දියණියගේ සමාගමට පැවරිම හේතුවෙන් ඉදිකිරිම් ක්ෂේත්රයේ සමාගම් බරපතල අර්බුදයකට මුහුණ දි තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

 මහාමාර්ග අමාත් ලක්ෂමන් කිරිඇල්ල සිය දියණිය වන චාමී කිරිඇල්ල (Chami Kirella)හදිසියේම අටවාගත් කැන්ඩි කන්ස්ට්රක්ශන් ප්රයිවට් ලිමිටඩ් සමාගමට අමාත්යංශයේ ව්යාපෘති හා කොන්ත්රත් භාරගෙන ඉදිකිරිමි කටයුතු පවරන බවත් පසුව කුඩා ඉදිකිරිම් හා ව්යාපෘති මෙහෙයවන කණ්ඩයම් සදහා කොමිස් මුදල් ලබාදිමේ ප්රමුඛතාව මත අදාළ ව්යාපෘති පැවරිමට කටයුතු කරන බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.

duwa

විශ්ව විද්යාල අධ්යාපන හා මහාමාර්ග අමාත් ලක්ෂමන් කිරිඇල්ල මහතා පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරියට උපදේශකවරුන් 56 දෙනෙකු බදවාගෙන ඇති අතර ඔවුන්ට මාසික වැටුප ලෙස රුපියල් 25000/= සහ ඉන්ධන දිමනාව 40000/= ලබා දිමට කටයුතු කර ඇති ඔහුන් අතර O/L අසමත් අයද සිටින බවත් මේ අතර තවත් මහජන සම්බන්ධිකරණ නිළධාරි 96 මහනුවරින් පමණක් බදවා ගෙන තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress