දින ගණනකට පසු FCIDය සොරි කියයි.. FCID වැරැද්දෙන් හිටපු සභාපති දින ගණනක් හිරේ..
Posted on August 9th, 2016

lanka C news

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ චෝදනා ගොනු කර අධිරකණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද සතොස හිටපු සභාපති නලින් ප‍්‍රනාන්දුට එරෙහිව පොදු දේපල පනකත යටතේ චෝදනා ගොනු කරනු ලැබුවේ වැරදීමකින් යයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා ඇත.

පොලීසිය සිතාමතා සිදු කල එම වරද නිසා අහිංසක නිලධාරියෙන් නිකරුනේ දින ගණනාවක් රිමාන්ඞ් භාරයේ සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

බරපතල මුල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසම ඉදිරියේ ප‍්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

45,032 Viewers

One Response to “දින ගණනකට පසු FCIDය සොරි කියයි.. FCID වැරැද්දෙන් හිටපු සභාපති දින ගණනක් හිරේ..”

  1. Kumari Says:

    Jayawewa! Very true. Thanks for being outspoken.

Leave a Reply

You must be logged in to post a comment.

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress