ජාතික රණවිරු එකමුතුව
Posted on August 22nd, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

 රිඅර්  අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ,හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රී තුමාගේ සභාපතිත් වයෙන් යුතුව ජාතික රණවිරු එකමුතුව නමින් සංවිධානයක් බිහිවීම ගැන අසා ජාතිකවාදී දේශප්‍රේමී ජනතාව බෙහෙවින් සතුතට පත්වී ඇත . මෙය ඉංග්‍රීසියෙන්  නැෂනල් වෝ හීරෝස්  ෆ්රන්ට් නමින් හැඳින්වේ .  වචනාර්ථයෙන්ම රණවිරුවෙකුවුද සිංහලයෙකුවුද බෞධයෙකුවුද එමෙන්ම ඉතිහාසයහා  බෞද්ධ දර්ශනය  ගැන මෙන්ම සිනමා සාහිත්‍ය කළා ශිල්ප ගැනද උගත් ලේඛකයෙකුවුද දේශකයෙකු ලෙස ජනප්රියවුද සරත් වීරසේකර මේ සංවිධානයේ සභාපතිවීමට නියම සුදුස්සාය අන් සියලුදෙනාම රටටවඩා ආණ්ඩුව  හා පක්ෂයරැකගැනීම  වැදගත් සේ සලකා පතෝල න්‍යාය අනුගමනය කරන විට සරත්  ඉන් ද්‍ර ඛීලයක් මෙන් සිට තනිව දේශද්‍රෝහී පනත් වලට විරුධ්ධවී අනාගත රිජු ජාතික නායකයෙකුගේ ගුණාංග විදහා පෙන්වූයේය . අතුරුදහන් වුවන් සෙවීමේ පනතට පක්ෂවුවන්  මරාදමියයුතුයය් කියන්නට තරම් ඔහු රිජුවිය . සතුන්ගේත්  මිනිසුන්ගේත් වෙනස ඔහු පහදා දුන්නේය .
                                                                      සරත් වීරසේකර මේවනවිටත් අ තුල් කෙශාප්ට සිය විරෝධය පළකර ඇත ඉතාලියෙන් ලද ආරාධනයක් අනුව එහි ගොස් දේශනාමාලාවක් පවත්වා අපේ රටට සිදුවීගෙන යන වින්නැහිය  එහි දේශප්‍රේමීන්ට විස්තර කරදී ඇති අතර ළඟදී ඔස්ට්‍රේලියාවටද යාමට නියමිතය .අනෙක් රටවලද සිටින දේශප්‍රේමීහු ද මෙවන් දැනුමැති ජාතික වීරයකෙගෙන්  රටේ තත්වය හා අපවිසින් අනාගතයේදී කලයුතුදේ ගැන දන ගතයුතුය . දේශපාලන වාචාලයෝනම් ඕනා තරම් දේශනා වලට එනු ඇත . එහෙත් ඒ උන්ට බලය ලැබෙන තුරු පමණය
                                                     මේ සංවිධානයට දැනටජීවත්ව  සිටින ත්‍රිවිධ හමුදාපොලිස්  හා සිවිල් ආරක්ෂක භටයන් පමණක් නොව ජාතිකවාදී සියලු දෙනාම අයත් විය යුතුය .මෙහි ජාතික  යන වචනය  එජා පයේ  ;;ජාතික ”’ නම් වචනයට වෙනස්ය  . එජාපයට සිංහල ජාතියට අමතරව ව මේ රටේ සිටින  අනෙක් වාර්ගිකයන්ද   ”ජාතීන් ”’  ය . වසර දහස් ගණනක්  තිස්සේ රටක් හදා වඩා ගොඩනගා එරට පරයන්ගෙන් බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළවුන් මිස පරයන්ගේ කුලීකාරයන් ලෙස මේ රටට පමණ තම ස්වාමීන්ගේ බලමෙහෙවරෙහි යෙදුනෝ  වාර්ගිකයෝ මිස ජාතීන් නොවේ . මෙය හරිහැටි තොරාබෙරාගත් අයත් ඉන්දියානු ව්යාප්තවාදයට එරෙහි අයත් 13අ හා පළාත් සභාවලට එරෙහිඅ යත්  බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයෙන් මිදිය යුතුයය් සිතන සියලුදෙනාමත්  අපේ උරුමය   ,ජාතිකත්වය වෙනුවෙන්  ලියන කියන  සටන් කරන න්‍යාය සපයන සියලු දෙනාමත් ජාතික වීරයෝය   ඒ සියලු දෙනාමත්  මේ සංවිධානයට අයත් විය යුතුය .
                                                  මේ සඳහන අතීතයටද බලපැවැත්වේ . වෙනත් වචන වලින් කිවහොත් දුටුගැමුණු හා දසමහායෝධයන්ගේ සිට කීර්තිකුමරු හෙවත් විජයබා පැරකුම් වළගම්බා  රා සින් දෙය් යෝ  දෙවන රාජසිංහ වීදියේ බණ්ඩාර මෙන්ම  අනගාරික ධර්මපාල ධර්මපාල තුමාද ඇතුළු දේශප්‍රේමීහු මෙයට අයත්ය අනාගතයේ පහළවන සියලු දේශප්‍රේමීන්ද අයත්ය .මහාචාර්ය නලින්ද සිල්වා වැනි ජාතිකත්වය වෙනුවෙන් මුළු ජීවිතයම කැපකළ සුධීන්ගේ ආශීර්වාදය හා මගපෙන්වීමද අත්‍යවශ්ශ්‍යය . මෙය හුදෙක් දේශපාලන බලවේගයක්ම නොව ඊටත් එහා යන න්නාවූ මේ පුණ්‍ය භුමිය  ඉරහඳ පවත්නාකල්   පවත්වා ගෙන යාමට  උරදෙන්නාවූ සංවිධානය කිරීමට මේ සියලු දෙනා අපකපවියයුත්ය . රණවිරුවන් වන්නේ යුදපෙරමුණේ සටන් කරන්නන් පමණක් නොවේ සටන් සැලසුම් කරන්නාවූත්   අවිආයුධ මුවහත් කරදෙන්නාවුත් සටනේ දේශපාලන අංශය බලාකියා ගන්නාවුත් එමෙන්ම සටනට  බත බුලත සපයමින් ජයවෙවායය් ප්තන්නාවුත්  සියල්ලෝම  විරු වෝ වෙති,
                                    මෙම ජාතික රණවිරු එකමුතුව අනාගත සිංහලේ ගැලවුම් කරු කර ගැනීම අපේ යුතුකමය් .   

3 Responses to “ජාතික රණවිරු එකමුතුව”

  1. Sarath W Says:

    I admire Rear Admiral Dr Sarath Weerasekara’s courage, dedication and hid loyalty to the country when he said all those who supported the OMP must be executed. Well, that should be the punishment for traitors. It is unfortunate he is not in the parliament any more, but glad to hear he is doing much more useful work outside the parliament. May be he heard this,

    Now consider a group of Baboons.
    They are the loudest, most dangerous, most obnoxious,
    most viciously aggressive and least intelligent of all primates…

    And what is the proper collective noun for a group of baboons?

    Believe it or not … A Parliament

    YEP….A PARLIAMENT OF BABOONS! Pretty much explains everything doesn’t it?

  2. S.Gonsal Says:

    Let us all rally behind Sarath, the only MAN with ONE agenda , that is to serve the country.
    Forget about Thirupaty worshiping baboons.

  3. plumblossom Says:

    This Is How The Office Of The Missing Persons (Which Will Become A Bogus ‘Evidence’ Manufacturing Machine) Manufacture Bogus ‘Evidence’ Of 40,000 Missing Persons To Try Our Brave Armed Forces For So Called War Crimes They Never, Ever Committed

    In the Missing Persons Act, a relative or a friend can make an official inquiry (but a totally bogus inquiry) from the Office of the Missing Persons (OMP) by email inquiring as to the whereabouts of their relative or friend.

    There are over 8 lakhs to 10 lakhs Tamil diaspora asylum seekers (actually economic migrants), a vast majority of who support the separatist terrorist LTTE and its aim of a separate state. If even 40,000 of these Tamil diaspora who support the separatist terrorist LTTE write bogus emails to the OMP inquiring the whereabouts of their friend or relative (but this friend or relative is actually living alongside them in these countries i.e. the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) these inquiries will officially be accepted by the OMP as 40,000 missing persons.

    According to the provisions of the OMP Act, even if the OMP inquires after these let us say 40,000 and finds out that these are all bogus inquiries and that all these 40,000 persons are actually living alongside the inquirer i.e. their relative or friend and these complaints about these persons being missing are all bogus, the missing persons, now found by the OMP, can request that their whereabouts not be revealed to their relative or friend or be made public. So officially these 40,000 persons will still be missing!!!

    Then the OMP will use these bogus 40,000 missing persons (who are actually living comfortably in the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) as manufactured ‘evidence’ that war crimes happened in Sri Lanka (and all these bogus inquirers will state that these persons went missing during the 2006-2009 period) and our Sri Lankan Armed Forces will be persecuted for committing war crimes that they never, ever committed by a judicial process using these bogus email inquiries.

    The Missing Persons Act states specifically that if the missing person who is now found requests that the fact that they are now found not be revealed to the public that person will remain as missing as far as the OMP is concerned. That is how the OMP will manufacture bogus ‘evidence’ of 40,000 missing persons so that the Sri Lankan Armed Forces can be persecuted for committing bogus war crimes.

    The OMP emails cannot be checked by any outside body as stated in the Act since all evidence (almost all bogus) gathered by the OMP remains confidential. The OMP cannot be taken to the Supreme Court on this issue. However the OMP should absolutely and immediately be taken to the Supreme Court regarding what has been written above which is what would happen when this OMP is set up.

    The OMP will become a bogus ‘evidence’ manufacturing machine which will gather such bogus inquiries via email from those members of the Tamil diaspora who are supportive of the LTTE terrorists and who will send bogus email inquiries by their thousands. All these bogus inquiries (of people who are actually living in the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India etc.) will then be misused as missing person inquiries.

    I did not realize that the Sinhalese were this stupid as to allow such a process within the Missing Persons Act which can be blatantly misused in order to manufacture bogus ‘evidence’ like this. The OMP process is not transparent, it will happen in total secrecy, no one in Sri Lanka will be able to question it, not our police, not our courts, not our Sri Lankan citizens, nobody. All the OMP will do is gather bogus email ‘evidence’ such as described above which will then be misused as missing person inquiries to try the Sri Lankan Armed Forces for bogus war crimes that they never, ever committed.

    The OMP process as described above must be stopped immediately. If a relative or a friend really and genuinely wants to find out about their genuinely missing relative or friend (i.e. perished LTTE terrorist), they can make a complaint to the OMP in person in public. This is the only way that Sri Lanka and the world will know that their inquiry is genuine. This was the methodology followed by the earlier Paranagama Commission which then received 23,000 complaints from relatives or friends of the missing person (i.e. perished LTTE terrorist or our perished Sri Lankan Forces soldiers) but they made their complaint in public in person to the commission. This is the only way to ensure authenticity and make the process transparent since this happens in the public arena. However, even with such safeguards, even some of those complaints may have been bogus.

    The OMP should be stopped immediately since it is not a transparent process at all as described above but a totally secretive process where no one and nobody can request to be provided an opportunity to even peruse, investigate or look at the email inquiries received by the OMP. If the UNHRC, the US, UK, EU, Canada, Sweden, Norway, Australia, New Zealand, India, the TNA and the separatist terrorists genuinely want to find out about perished LTTE terrorists, this Yahapalanaya Government could expand and extend the scope of the already set up Paranagama Commission in order to make such inquiries. This process should be totally following Sri Lankan Law, within Sri Lankan jurisdiction, paid for totally by the Sri Lankan Government only and with only Sri Lankan citizens appointed as commission members and investigators. In fact the entire staff should be composed of Sri Lankan citizens only. The process should be a totally domestic process with no interference or input whatsoever from foreign countries. Most importantly, all complaints should be made in person by relatives and friends in public if their complaint is genuine.

    The Missing Persons Act is totally dangerous as pointed out above and should be dismissed totally as it is highly dangerous and a totally secretive process as described above designed and set up to manufacture bogus ‘evidence’ against the Sri Lankan Armed Forces.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress