ඤාණසාර හිමිට මඩ ගහන්ට හැදු ITN මාධ්‍යවේදියාට ඉඳුරාගාරේ හිමි දුවන්න දෙයි..
Posted on August 28th, 2016

lanka C news

ඤාණසාර හිමිට මඩ ගහන්ට හැදු ITN මාධ්‍යවේදියාට ඉඳුරාගාරේ හිමි දුවන්න දෙයි..බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ක‍්‍රියාකලාපය අනුමත කල නොහැකි යයි ස්වධීන රූපවාහිනියේ පැවැති වැඩසටහනකදී මාධ්‍යවේදියකු කල ප‍්‍රකාශයට මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පිලිතුරු දුන්නේ මෙසේය.

39,690 Viewers

2 Responses to “ඤාණසාර හිමිට මඩ ගහන්ට හැදු ITN මාධ්‍යවේදියාට ඉඳුරාගාරේ හිමි දුවන්න දෙයි..”

  1. sarathk Says:

    ඉතාමත්ම හරි හාමුදුරුවනේ. ඔබවහන්සේලා දිවිහිමියෙන් බුදු දහම සුරකින මුරදේවතාවෝ. “ඝන්ටාරය හඬ නගන්නේ ඇයි ?පන්සලේ අනතුරක් “

  2. S.Gonsal Says:

    These are not ITN journalists, they are paid mercenaries.
    Well said Hamuduruwane ! Who started racism ?

    By selling drugs, Muslim murderers became rich ( of course with the help from Sinhala politicians) With all the money, they captured Colombo. Now they are in the process of capturing the whole of Sri Lanka. What right they have to check behaviour of Bhikkus ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress