ඇමති ෆයිසර් මුස්තාපාට එජාප මැති ඇමතිවරු වටකරගෙන නෙලයි.. අසාධ්‍ය වී දණ ගහයි.. [Video]
Posted on October 4th, 2016

ලංකා සී නිවුස්

ඌව පළාත් මහ ඇමතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මතුකල ප‍්‍රශ්ණයක් මත මෙම ගැටුම ඇතිවින.

මුස්තාපා ඇමතිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කිසිවෙකු පෙනී නොසිටි අතර එජාප ප‍්‍රබලයන් විසින් ඔහු දැඩි විවේචනයට ලක් කලේය.

පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතාට ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරැන් හා විපක්‍ස මන්ත‍්‍රීවරැන් විසින් දැඩි විරෝධයක් එල්ල කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress