දකුණු ඉන්දීය කම්කරු පිළිලය 8
Posted on October 18th, 2016
ධර්මසිරි සෙනෙවිරත්න
ඩී එස් ලාට අවශ්‍යවුයේ මේ ශ්‍රමිnalකයන් වතුහිමියන්ගේ ප්‍රයෝජනයට තබාගෙන වැඩ පමණක් ගනිමින් චන්ද බලය වැනි වරප්‍රසාද අහිමි කිරීමය. මෙය අමනමෙන්ම මිනිසත්කමට නොහොබිනා සිතුවිල්ලකි.කලයුතුවුයේ උන් අපට බරක් කරනොගෙන මිනිස් අයිතිවාසිකම් ලැබිය හැකි උන්ගේ රටටම භාර දීමය.. එහෙත් මේ එජාපයම 1988 දී තමන්ට වතු කම්කරු චන්ද ලබා ගැනීමට හැකි බව පෙනී ගියවිට මුලදී නොදුන් රටවැසි අයිතිය ලබාදීමට කට යුතු කළේය . පාක්ෂිකයන්ටනම්ම්බාලයන්ඇත්තේ මේවා ගැන අවබෝධයක් නැත උන් අන්ධය. 1986 දී ජේ ආර් ජයවර්ධන ඉන්දියාවට යාමට සිටි 469000 කට රට වාසිකම් ලබාදුන්නේ උන්ගේ චන්ද ලබාගැනීමටය. දිවුරුම් පෙත්සම් දීමෙන් පමණක් රටවසිකම් දීමේ නින්දිත ක්‍රමය 1988 ප්‍රේමදාස රජයෙන් දියත් විය.
.සංක්‍රමණිකයන්ට අයිති රටක් තිබියදීත් ඔවුන්ඒ රටට නොයවා මු ළු මහත් රටත් ජාතියත් අසරණ තත්වයට පත් කර රටේ භුමි පුත්‍රයන්ගේ අයිතිය පරදෙශීන්ට පාවාදුන් දේශ පාලනඥයන් පිටුපස යන අඳ බාලයන් ඇත්තේ ශ්රීලංකාද්වීපයේ පමණද?
1985 තිම්පු සාකච්චාවේදී තොන්ඩමාන් ඩ ඉන්දීය දෙමල ස්වයං පාලනයක් ගැන කතාකළේය. මොවුන් ප්‍රධාන පක්ෂ දෙකම අල්ලේ නටවමින් කේවෙල් කරමින්අවශ්ය දේ ලබාගනිති. 1983 පෙබරවාරි පෝෂණ වාර්තාව අනුව රටේ සාමාන්‍ය ජනතාව අතරින් වැඩිම එකපුද්ගල කැලරි පරිභෝජනයක් ඇත්තේ වතුකම්කරුවන්ටය. එය කැලරි 2543 කි.. සිංහල ගැමි ජනතාවගේ කැලරි2268 කි. වතුදෙමලඅයගේ විරැකියාව 4.9% කි . සිංහල ගැමි ජනතාව අතර 18.5% කි. ඉහල මහවැලි ජල ප්‍රදේශ යෙන් අක්කර 200,000 පමණ—38.7%— සෝදාපාළුවක් වී ඇතිබවමහවැලි අධිකාරිය පවසය් වාර්ෂිකව සේදීයන පස් ප්‍රමාණය ටොන් මිලියන 11කි තේ වගාවට කැලෑ එලිකිරීම නිසා මේ විනාශය සිදුවීගෙන යය් . තේ ආදායම අපනයන ආදායමෙන් 13% කි. මිලියනයකටත් වැඩි ඉන්දීයකම්කරුවන් නඩත්තුකිරීමට යන වියදම නිසා නිෂ්පාදන වියදම ඉහලයය්. මොවුන් නඩත්තුකලයුත්තේ අනෙක් අයගේ ආදායමෙනි. වෙනත් පාඩුලබන ඕනෑම ආයතන වල හා කළමනාකරණය නැංවීමට අවශ්‍ය ආයතනවල වැඩි සේවකයන් ඉවත් කරන රජය කවදාවත් මේ අතිරික්ත සේවකයන් වතුවලින් ඉවත් කරය් ද. ඩී එස් ජේ ආර් හා ප්‍රේමදාස විසින්සිදුකල නස්පැත්තිය කවදා සිංහලයන් විසින් අවබෝධ කරගනීද. තිස්අවුරුදු ත්‍රස්තවාදය අවසන්කර රටටසාමයදුන් මිනිසුන්ට ජීවිතය දුන් මහින්ද චන්දයෙන් පරදු මිනිසුන්ට ඔය නස්පැත්ති මතක තියෙය් ද.
රටවැසි අයිතිය නොදීමට විරුද්ධව තොන්ඩමන් නඩුමගට බැස්සේය. එංගලන්තයේ රාජාධිකරණයේ තීන්දුව වුයේද නීතිවිරෝධී ලෙස ආ සංක්‍රමණිකයන්ට රටවසිකම් නොදියයුතු බවය . මේ නඩුතීන්දුවත් සමගම ආපසුයාමට බොහෝ ය සැරසුනත් තොන්ඩමන් විසින් එය වැලක්වන ලදී.ඩී. එස් ලා ගේ වැනෙන සුළු බව දත් තොන්ඩමන් වැඩවර්ජනයක් ඇරඹුවේය. නඩුතීන්දුව රජයට පක්ෂපාතීව තිබියදීත් මෙයින් පනස්දාහක් ලංකාවට භාර ගැනීමට ඩී එස් නේරුට 1952දීපොරොන්දුවිය.. නඩුතීන්දු ජයග්රහනයටවත් දීන දේශද්‍රෝහී නායකයන් වෙනස් කල නොහැකිවිය 1953 දී ඩඩ්ලි මේ ගණන 300,000 දක්වාඉහලනැංවිය.- —- තාත්තටම ගැලපෙන පුතා—- 1954 දීකොතලාවල තවත් 300,000 ක් භාරගැනීමට එකඟවිය..
මේ පිළිබඳව එදා අවබෝධයක් තිබු බණ්ඩාරනායක 1954 -01-31 දින පාර්ලිමේන්තුවේදීමප්රකාශ කරසිටියා DS ඒ වන විටත් වතු කම්කරුවන් ලක්ෂ 10ක් ම බාර ගැනීමට නේරුට පොරොන්ඩු වී සිටි බව. මේ හෙළිදරව්ව බොරුවකය් කියන්නට කිසිවෙකු ඉදිරිපත් නොවීය.යුක්තිය නීතිය පසෙකලා DS ලා එදා අපේඋන් අමතක කර තමන්ගේ පැලැන්තියේ නේරු සතුටු කළහ..
මතු සම්බන්ධය
October 18th, 2016 at 4:44 pm
“තිස්අවුරුදු ත්‍රස්තවාදය අවසන්කර රටටසාමයදුන් මිනිසුන්ට ජීවිතය දුන් මහින්ද චන්දයෙන් පරදු මිනිසුන්ට ඔය නස්පැත්ති මතක තියෙය් ද.”
Isn’t this rubbish?.
I have seen Basil and Namal hoisting Indian flag and joining the estate crowd on a SL’s national day. They all (politicians) are the same and want to make hay while sun shines. Did they vote for MR in the last presidential election?. Most probably MS also will grant them this and that depriving the Bumiputras their legitimate rights for their lands.
October 18th, 2016 at 6:00 pm
Have we forgotten how NR invited ENDIAN BOLLYWOOD actors for a MASS WEDDING CEREMONY of LTTE cadres?
Govt. paid for their sarees, suites, honeymoon, jewellery, etc.
Then near the 2015 election MR invited Tamils from north and east and gave them a GOLD PENDENT each. I was with Maru Sira camp at that time (I REGRET it). I told them to send SINGHALA poor people to that function telling them they will get a GOLD PENDENT. They went but were told ONLY TAMILS get a gold coin! When they went back to their villages FURIOUS they spread the news like wildfire!
Did they vote for MR? NO!
At the same time ARMY SOLDIERS cannot even afford a wedding. Did they vote for MR?
For god’s sake IF MR wants to win again look after Singhala people. Tamils will NEVER vote for MR, GR, BR or NR. Not even for a gold pendent.
October 18th, 2016 at 6:33 pm
මහින්ද ලා ගේ වැරදි තිබු බවත් ඒ වැරදි ඉදිරියේදී නිවැරදි කර ගත යුතු බවත් මේ ලේඛකයා හැම විටම අවධාරණය කර ඇත . එහෙත් තිස් අවුරුදු ශාපය අවසන් කිරීම එසේ මෙසේ එකක් නොවේ නිවැරදි ජාතික චින්තනයක් නැතත් එඋඅත කිට්ටුවෙන්ම යන එකම තැනැත්තා මහින්දය් එනිසා ජාති ද්‍රෝහී රනිල් සිරසෙන ඇතුළු පිරිසට චන්දය දීමෙන් මහින්ද පලවා හැරීමට සිතු ජන තාව කිසිසේත් බුද්ධිමත් නොවේ එසේ මහින්දට විරුද්ධව චන්දය දුන් නේ ngo කාරයන්ගේ ද්‍රෝහී විවේචන පිළිගත් ඔවුන්ට රැවටුන සිංහල පිරිසක් හා වර්ගවාදී සිංහල විරෝධී සුළුජන වර්ගයා ය . දේශද්‍රෝහී එජාප ය සමග සසදන විට මහින්ද පලවා නොහැරිය යුතු කෙනෙකි . මහින්ද පලවා හැර කලේ කහි ගෑනි දීල හොටු ගෑනි ගත්තා වගේ වැඩකි . එය මතක් කර දීමට පමණක් ලේඛකයා මෙය ලිව්වා මිස මහින්ද සකලාංග සම්පුර්නයෙකය් කොතනකවත් කියා නැත .13අ අහෝසි නොකරන්නේනම් මහින්ද යලි ආවත් වැඩක් නැත . එහෙම වුනත් රනිල් සිරිසේන හවුලට වඩා මහින්ද හොඳය මොකද දන්නවාද 13 ධන කියා කියා බොරු කර කර වැඩිපුර නොදී ඉන්න නිසය් ..ගස් නැති රටේ එන්දරු ගසුත් ගස් නිසා දැනට ඉස්සරහට එන එකම මිනිහා මහින්ද නිසාත් මිනිස්සු කැමති මිනිහා මහින්ද නිසාත් ඒ පිදුරු ගැහෙ හෝ අපි දැනට එල්ලිය යුතුය . එනිසා මෙය ”’රබිෂ් ” නොවෙය
October 18th, 2016 at 7:14 pm
I hate to say this, these two charaters ( N&B) are worse than Ranil.
Why , if Ranil is going to do a bad thing there will be a lot of protests. These two charaters have ruined the hard earn victory achieved by sacrificing so many Sinhala lives. Now their media has white wash them and ready to go again and do the same deeds yet again behind MR.
October 19th, 2016 at 2:03 am
What has happened has happened. Let bygones be bygone. These upcountry tamils have contributed to our national wealth. We may have benefited by way of our education though they are now more useful in other areas of economy. Moreover they are not anti Sinhala. All those who come to Colombo prefer to send their children to Sinhala schools. They are hard working people. If the politicians and Indian government not allowed to meddle, my thinking is they will assimilate to the main stream pretty quickly. I know of one estate tamil lady who converted to Buddhism and is a stronger Buddhist than many Sinhalas. With the help of Sinhala people she has become a successful business woman exporting fish etc, and also runs a popular restaurant in the heart of Colombo. She speaks to my wife quite often over internet in good Sinhala.
So, let our politicians make good use of them in other areas of economy while releasing the unprofitable land to their rightful owners.
October 19th, 2016 at 3:00 am
Aloy,
I beleive you are aware that Tea industry and Rubber Industry in particular are running at a loss. Time to close these and let the beautiful forrest to grow over virgin forrest area now used for these plantations.
October 20th, 2016 at 3:50 am
එට්කා වලින් පස්සේ එන එවුනුත් එකතුවුනාම සිංහලයන්ට අවශෝෂණය වෙය් ලස්සනට උඩරට සිංහල රාජධානිය මලය නාදුවක් වෙනවාමය් මෙහෙම ගියොත්