සරත් විජේසුරිය ටොං පච මහාචාරියෙක්.. තුට්ටු දෙකේ මිනිහෙක්.. – අධිකරණ ඇමති සාධාරණ මහචාරියාගේ අමුඩයත් ගලවා දමයි..
Posted on October 18th, 2016

ලංකා සී නිවුස්

මහාචාර්ය සරත් විජේසූරිය යන් කිසිදු වගකීමකින් තොරව  ඕපදුප මාධ්‍ය ඔස්සේ පල කරන්නෙක් යයි අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මහාචාර්ය සරත් විජේසූරිය විසින් පසුගියදා මාධ්‍ය ඔස්සේ කරන ලද ප‍්‍රකාශයක්ට ප‍්‍රතිචාර ලෙස අධිකරණ ඇමතිවරයා මේ අදහස් පල කලේ ස්වර්ණවාහිනියේ සංග‍්‍රාමය වැඩසටහනේදීය.

සරත් විජේසුරිය ටොං පච මහාචාරියෙක්.. තුට්ටු දෙකේ මිනිහෙක්.. – අධිකරණ ඇමති සාධාරණ මහචාරියාගේ අමුඩයත් ගලවා දමයි..

මේ රටේ නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේත් සරත් විජේසූරිය කියනා ආකාරයට බවත්, ඔහු විසින් නම් කරන ඇමතිවරැන් හය දෙනෙකු ජනාධිපතිවරයා විසින් අස් කල යුතු බවත්, අත්අඩංගුවට ගත් යුත්තේ ඔහු කියන අය බවත් කී විජේදාස රාජපක්‍ෂ මහතා තමන් හා  ඕනෑම නාලිකාවක විවාදයට පැමිණෙන්නැයිද අභියෝග කලේය.

මහාචාර්යකම එතරම් තුට්ටු දෙකට නොදමන්නැයිද ඔහුගෙන් ඉල්ලා සිටින බවත් ගිරි පෝතකයෙක් සේ ප‍්‍රසිද්ධ වේදිකාවලදී මිනිසුන්ට මඩ ගැසීම තුට්ටු දෙකේ වැඩක් යයිද කී ඇමතිවරයා ‘ඔය වගේ ටොම් පච මහාචාර්යවරයෙක් මං ලංකා ඉතිහාසයේවත් දැකලා නෑ’ යයිද අවධාරණය කලේය.

One Response to “සරත් විජේසුරිය ටොං පච මහාචාරියෙක්.. තුට්ටු දෙකේ මිනිහෙක්.. – අධිකරණ ඇමති සාධාරණ මහචාරියාගේ අමුඩයත් ගලවා දමයි..”

  1. plumblossom Says:

    All these foreign funded NGOs should be legally held to account to disclose all their funding sources to the Sri Lankan public. These foreign funded NGOs want accountability from everybody else which is OK but they are not even one iota accountable to the Sri Lankan public themselves about where their own funding is coming from.

    Laws should be brought in for all NGOs both locally funded and especially foreign funded, to declare where all their funding in coming from.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress