දකුණු ඉන්දියානු කම්කරු පි ලිලය 9
Posted on October 21st, 2016

   —-ධර්මසිරි  සෙනෙවිරත්න —-  

1964 සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙදීද  දඩී එස්  ඩඩ්ලි  හා  කොතලාවල ආදීන්  ඉන්දියානුවන්  ලක්ෂ  ගණන්  ලංකාවට  බාර  ගැනීමට  දුන්  පොරොන්දු  ගැන   ඉන්දියාව   මතක්  කරසිටියේය  මේ  ගිවිසුම  අනුව  575,000  ක් ඊඉයාවථ්  300,000  ක්  ලංකාවත්  භාරගත  යුතු  විය  විරුධ්ධවූ  තොන්ඩමන් සිරිමා රජය  පෙරලුවේය . ඒ     සඳහා සහාය දෙනලද්දේ මංගල සමරවීරගේ පියාවූ මහානාම සමරවීරය 
මොවුන්ට මිෂනාරී බලවේග සහ ඩඩ්ලි ඇතුළු පිරිස් සහායවිය .ඩඩ්ලි බලයට පත්විය. සිරිමාශාස්ත්‍රී ගිවිසුම අත්සන් කිරීමට පෙර ඩඩ්ලිගේද අනුමැතිය ලබාගෙන තිබිණි. එහෙත් තොන්ඩමන් සමග එක්වූ ඩඩ්ලි ඉන්දියාවට යාමට නියමිතවුවන්ට වයස 55 පිරෙන තෙක් සේවයටඉඩ දුන්නේය. .මේ මහා පාවාදීම නිසාඩඩ්ලිගේ 1964–1970 සමයේදී ඉන්දියාවට යාමට නියමිතව සිටි 250,000 පමණවූ ප්‍රමාණයෙන් ගියේ 13733 ක් පමණය.. එහෙත් නැවත සිරිමාවෝ බලයට පත්වී1970-1974 අතර 127831 ක් ඉන්දියාවට යවන ලදී.
කොහොමද එජාපයේ පාවාදීම්
මේ වතුකම්කරු ප්‍රශ්නය පිළිලයක් වීමට එජාපය ද්‍රෝහීපිළිවෙත් හේතුවූ බව මේ කරුණු වලින් පෙනීයය් 1924 වනවිටත් නීති විරෝධී සන්ක්රමනිකයෙකුවූ වානා ඊනා කානා රුනා සෞම්‍යමුර්ති තොන්ඩමාන් ට හා මලේරටවැසියෙකුවූ චෙල්වනායගම්ට මෙහි පුරවැසිකම් ලබාදෙන ලද්දේ අනෙකුත් සංක්‍රමණිකයන්ට වඩා ආර්ථික ශක්තියෙන් වැඩිනිසා මිස වෙනත් විශේෂ සුදුසුකම් නිසා නොවේ . මේ රටේ කොටි ත්‍රස්තවාදයේ රක්මුල් නිර්මාත්රුවරයෙක් වන්නේ චෙල්වනායගම්ය තොන්ඩමන් කොටින්ට උඩගෙඩි දෙමින් මලය නාදිවට ඉව අල්ලන්නෙකි ලංකාවට ඉන්දියානුවන් හොරෙන් ගෙන්වීම මගින් කොමිස් වශයෙන් විශාල ධනයක් ටිකකලකින්ම උපයාගන 1910 වනවිට මුළු වැවෙන්ඩන් වතු යායම මිලට ගත කරුපය්යා නම් තොන්ඩමන්ගේ පියා ලංකාවට1870දී ඉංග්‍රීසින් විසින් ගෙන ආවේ ශත 13 වටුපටය
අද රජුන් තනන්නේ මොවුන්ය සිංහල දේශපාලකයෝ ඔවුන්ඉදිරියේ බලුවෙති මේ වතු කම්කරුවන්ගෙන්තෙවගාවට සේවයක් වූ බවත් එමගින් ලංකාවේ ආර්ථිකය දියුණුවූ බවත් පුනපුනාකියමින් සමහරු ඔවුන්වෙනුවෙන්පෙනීසිටින්නේ තේවගාව නිසාඋඩරට පමණක් නොව මුළුරටේම භුතලයේ සිදුවූ මහාවිනාශයත් සිදුවූ දේශගුණික විපර්යාසයනුත් විදේශ විනිමය ඉදිරියේ හෑල්ලුවට ලක් කරමිනි. ඉඩම් අහිමිවූ උ ඩරටියන්ගෙන් සමහැරු ”’බන්ඩ ලා සහ මැනික ලා ලෙස ”’දේශද්‍රෝහීන්ගේ බංගලාවල වැඩට ගෙනයනලදී. තවත් කොටසක් ජනපද වල ගාල්කරන ලදී .. කොත්මලේ ප්‍රදේශයෙන් ඉරණමඩු ජනපද ව්‍යාපාරයේ පදිංචියට ගෙනයන ලද පවුල් 560 කට සිදුවූ දෙයක් නොමැත. 
එහෙත් සමහරුන්ට ලොකුවී ඇත්තේ විදේශ විනිමයය්..එට්කා නිසා අනාගතයේ මෙරටට එන තවත් ඉන්දියානුවෝ මුළු ලංකාවම ගිලගනු ඇත කෘෂිකර්මය ධීවරකර්මාන්තය භුගතජාලය විදුලිය අධ්‍යාපනය වය්ද්‍යා වුර්තිය . ආදී මෙකී නොකී තව සියගණකඅපේ කර්තව්‍යයන් සියල්ල ඉන්දියා නුවන් ගේ බලපෑමට යටත් වනු ඇත .මුළු සිංහල ජන ජීවිතයම දැන් අනතුරෙය . මොවුන් සිංහලයන්ට අවශෝෂණය වෙන තුරු බලාසිටීම අර මොකාගේද මොනවාද බිමවැටෙන තුරු බලාගෙන ඉන්නවාවාගේ වැඩකි

2 Responses to “දකුණු ඉන්දියානු කම්කරු පි ලිලය 9”

  1. Christie Says:

    Thanks Dharmasiri

    64-70 අතරත් 70-74 අතරත් ඉන්දියානු පරපෝසිතයන් යවන ලදී. ඒ කියන්නේ යු ඇන් පී සිරි ලන්ක දෙගොල්ලම වැඩේ බාගෙට. එකම මල්ලෙ.
    අපි තවමත් වටහා නොගත් දෙය තමයි ඉන්දියානු ජඩවාදය, ඉන්දියානු පරපෝසිතයන් හා ඉන්දියානු අදිරදය. මුන් තමයි අපිට කෙලින්නෙ. අපිට විතරක් නෙමෙයි ෆීජි,මුරුසිය, බටහිර කොදෙව්, මලයාව, බුරුමය, අප්‍රිකාව වැනි රටවලත්..

  2. Kumari Says:

    I have read that JRJ gave citizenship to those who were due to leave. Without stopping at that he gave them the voting rights too. This time round Ranil is giving 7 perches of land each to these families.
    Thanks for mentioning Mahanama Samaraweera, I thought he was a respected politician. No wonder Like Father, Like Son.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress