දීපු විජාතික අයිතීන් අවලන්ගු කරන්නේ කෙසේද?
Posted on October 22nd, 2016

අනුර සෙනෙවිරත්න.

සින්හෙල ජාතික දූපත් රටේ විදෙස් රටවලින් පැමින පදින්චිවූ ජනවරිගයන්ට ලොව කිසිම ජාතික රටක නොදෙන විජාතික අයිතීන් දීම සින්හෙල ජාතික සෛරීත්වය උල්ලංගනය කිරීමය. ජාතියක් අහෝසිකර රට බිම්හොරුන්ට ගොදුරු කිරීම මෙයින් සිදුකරන අපරාදයයි. මෙම අපරාදය තව දුරටත් සිදුකරගෙන යන කුනු සිංහල යම පාලකයන්ට එරෙහිව නැගීසිටීම හැම ඇත්ත සිංහෙල පුරවැසියෙකුගේ වගකීමය.

මෙම මහා ජාතික අපරාදය සින්හෙල ජාතියේ මූලික මිනිස් අයිතියද දරුනුව  කෙලෙසීමකි! නමුත් මෙම ඇත්ත නොතේරෙන ලෙසට සින්හෙල පුරවැසියාගේ ඔලු අදටත් හෝදාගෙන යන කුනු සිංහල පර පාලකයන්ට් එරෙහිව නීති පියවර ගෙන ඔවුන් රටින් සදා පිටුවහල් කරන දඩුවම දීම.

පලමු පියවර හැම ඇත්ත සිංහෙලයෙක් මේ අපට කරන ලද අපරාදයේ ඇත්ත ඇතිහැටියේ තේරුම්ගෙන එක්රොක්ව සන්සුන්ව නීතියානුකූලව ප්‍රශ්න කරන ජාතික දෝම්කාරය නැගුම!

ජාතික සෛරීත්වය ඉර හඳ පවතිනාකල් අහිමිකල නොහැකි ජාතික රටක ජාතික අයිතියයි!  එය කෙලෙසුවොත් එම රට හා ජාතිය සමූල ඝාතනයට ලක්වේ!

මෙම යුක්ති සහගත නිවැරදි කිරීම නිසා පදින්චිකාර ජනවරිගයන්ට මානුසික අපරාදයක් සිදුනොවේ. එසේම ඔවුන්ගේ ජාතික අයිතීන් ඔවුන්ගේ ජාතික රටවල සුරැකේ. එහෙනම් අවුල කුමක්ද? මෙම යුක්තිගරුක විසඳුමට අකමැති අයට තමන්ගේ ජාතික මවු රටවලට ආපසු යා හැක!

 මෙතෙක් කුනු සින්හල අවජාතක පාලන ප්රතිපත්ති නිසා ලෝකයා සින්හෙල දූපත් රට හදුනාගෙන ඇත්තේ අයිතිකාර ජාතියක් නැති රටක් ලෙසය.   මෙම බොරුව ලොවට එළිදරවුකිරීම හා සිංහෙල ජාතික අපරාදයට අද මූලික පියවර ගතහොත් සකල ලෝකයාද අපේ ජාතික නිදහස සඳහා සහයෝගය දීම නොඅනුමානය!!!

කිසිම රටක පදින්චිකාර ජනවරිගයන්ට ඔවුන් අතහැර ආ ඔවුන්ගේ ජාතික රටේ අයිතීන් පදින්චි රටේද දීම ලෝක දේසපාලන පිලිවෙතට පටහැනිය.

අන් රටක පදින්චියට යන්නේ තම ආර්ථිකය දියුනු කරගැනීමට විනා තමන්ගේ විජාතික දේසපාලන බලයක්  ගොඩනගා රට ආක්‍රමණය කරන්ට නොවේ.

බොහෝ අය මෙතෙක් කල් අයිතීන් දුන් නිසා දැන් කොහොම ආපසු ගන්ටද යන අලස නිවට පුස් මතයන් ගෙනේ. 

මහා අපරාදයක් සිදුවූවිට ඕනෑම මිනිස් ජාතියක් යුක්තිය සඳහා නැගී සිටීම සිදුවේ. නමුත් සිංහෙල ජාතිය තවමත් තමන්ට කර ඇති මහා  අපරාදය තේරුම්ගෙනවත් නැතිකම අසීමිත බලයක් ඇති මනසට මහා අබිරහසකි!!!

One Response to “දීපු විජාතික අයිතීන් අවලන්ගු කරන්නේ කෙසේද?”

  1. plumblossom Says:

    This stupid rapporteur should realise that the TNA and its fascist, racist supporters are trying to ethnic cleanse the North of Sinhala people. This should not be tolerated. Buddha statues are being attacked, buses are stoned, Bogaswewa Sinhala villagers are threatened to leave by TNA councillors. Kokekiya village’s Sinhala people are threatened by TNA supporters to leave, the chief priest of Asirimalai ancient Buddhist temple is being attacked by TNA supporters, Nagaviharaya ancient Buddhist temple is not allowed to build its Buddha statue, the navy and army members are attacked for no reason by the TNA inclusive of Sampanthan himself, and the list goes on.

    The treacherous Ranil, Sirisena, CBK and Mangala must tell the TNA that there should be security and freedom for the indigenous Sinhala people to live in peace in the North. The over 135,000 Sinhala people and their decedents ethnically cleansed from the North and the Batticaloa district in the 1980s should be resettled in the North and in the Batticaloa District immediately.

    In a way it is good that these racists are showing what they are capable of. The treacherous Ranil, Sirisena, CBK and Mangala and this UNP government should not provide any more powers to provincial councils in a new constitution since this will only pave way for the TNA and Vigneshwaran to ethnically cleanse the entire North and even the East of Sinhala people, the indigenous people of the island. Dr. Jayampathy Wickramaratne the godfather of the new constitution, should ensure that provincial councils are not provided any more powers at all. Otherwise the indigenous Sinhala people will definitely be ethnically cleansed from the North by Vigneshwaran and the TNA for sure.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress