මොලයක් නොවෙයි අලයක්.. ‘මිස්ටර් ක්ලීන්’ නොවෙයි ‘ඩර්ටි හැරී’.. – විමල් මැතිසබේදී රනිල්ට බැදුම්කර ජාතකය කියද්දී එජාපය වියරු වැටේ..
Posted on October 27th, 2016

ලංකා සී නිවුස්

යහපාලනය යටතේ සිදු වූ මහ බැංකු බැදුම්කර වංචාව ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ අති දැවැත්න මුදල් මංකොල්ලය බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති වැට් බදු ඉහල නැංවීම පිලිබද විවාදයේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ කලින් නම් අගමැති රනිල් වික‍්‍රමසිංහට කිවුවේ ‘මිස්ටර් ක්ලීන්’ කියා වුවත් දැන් ඔහු ‘මිස්ටර් ඩර්ටි’ ලෙන නම වෙනස් කරගෙන ඇති බවයි.

රනිල් වික‍්‍රමසිංහ යනු මහා මොලයක් යයි විපක්‍ෂයේ සිටියදී කියා සිටියද ආණ්ඩුව කරද්දී වසර දෙක්ක යන්න පෙර රටේ ආර්ථිකය හතර ගාතෙන් බිම ඇද දමා මහ දවාලේ මහ බැංකුව මංකොල්ල කා ඇති නිසා අද කියන්නට ඇත්තේ ‘මොලයක් නොවෙයි අලයක්’ ලෙස බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේ විපක්‍ෂයේ දැඩි බාධාකාරීම් මැදයි.

සම්පුර්ණ වීඩියෝව මෙතනින්

4 Responses to “මොලයක් නොවෙයි අලයක්.. ‘මිස්ටර් ක්ලීන්’ නොවෙයි ‘ඩර්ටි හැරී’.. – විමල් මැතිසබේදී රනිල්ට බැදුම්කර ජාතකය කියද්දී එජාපය වියරු වැටේ..”

  1. Dilrook Says:

    Although it is a great speech, Wimal got his explanation wrong.

    In his given example, the family will pay 1,100 rupees in VAT now and 1,500 rupees in VAT under increased VAT. The increase is 1,500 / 1,100 = 36% increase or 40% as he said. His charge is correct, VAT paid will increase by 40% but his explanation is not clear.

  2. S.Gonsal Says:

    %15 now increased from 11% is 4/11 = 0.363 or 36% or approximately 40% increase in tax, he is right.
    Money paid to UNP via Mahendran has to be taken back from people. Very “clean” way of cheating.

  3. Ananda-USA Says:

    Dilrook,

    I don’t see why Wimal’s explanation is unclear.

    To me, his explanation is crystal clear and correct, within 4%, which is which is good enough for govt work!

    As Gonsal pointed out, the % VAT increase in Wimal’s example is 100×(1500 – 1100)/1100 = 36.4, or approximately 40%, just as Wimal said.

  4. S.Gonsal Says:

    I understand what Dilrook is saying. He was trying to use “yearly pay ” method to make the numbers bigger !

    In the end he could not put the message properly , as he was (scared of numbers ?) refering to a piece of paper to make sure he doesn’t make a mistake. What he was saying is a family with Rs 10000 Rs income per month has to pay additional Rs. 4800 per year ( why did’t he use 10 years ?) , which is correct. But even the man next to him was confused and made the confusion bigger. UNP Pal Horu are saying 4% increase in VAT which is WRONG AND CHEATING !
    He should have simply said VAT has increased by almost 40 % which is 10 fold the number UNP Pal Horu are saying

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress