ශ්‍රීපාද පුදබිමේ හෝටලයක් හදන්න යන බව කියන කතාවේ ඇත්ත නැත්ත ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් හෙළිකරයි…!!!
Posted on October 28th, 2016

උපුටා ගැන්ම Lankanews.org

අන්තර්ජාලවල මේ දිනවල පලවන පරිදි ශ්‍රීපාද පුදබිමේ සංචාරක හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදි නොවන බව ශ්‍රීපාදස්ථානාධිපති පැල්මඩුලු රජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිශාවේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසුවා. Sri Padaya
උන්වහන්සේ ඒ බැව් පැවසුවේ 2016 -2017 වසර සඳහා ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ විම සම්බන්ධයෙන් අද (28.10) නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේදි රාජ්‍ය නිළධාරින් හා පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සඳහා පැවති විශේෂ සාකච්ජාවකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් පැවසුවේ ශ්‍රීපාදස්ථාන භූමියට පහලින් පෞද්ගලික සමාගමට අයත් ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සදහා අදාල වගකිවයුතු ආයතන වලින් අවසර ලබා ගෙන ඉදිකරන බවට තමන් වෙත එම නිළධාරින් දැනුවත් කර ඇති බවයි. එයට විරුද්ධ විමට තමන්ට නොහැකි බවද උන්වහන්සේ මෙම රැස්විමේදි අවධාරනය කර සිටියා.
2016 -2017 ශ්‍රීපාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කරන බවත් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දේව ප්‍රතිමාවන් සහ පුජා භාණ්ඩ රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, පැල්මඩුල්ල බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත් ශ්‍රීපාද මළුව දක්වා වඩම්මන බව උන්වහන්සේ පැවසුවා.
මෙම රැස්විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වු අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. සරවනන් මහතා පැවසුවේ මාවුස්සාකැලේ ජලාශයට ඉහලින් වු මරේ දිය ඇල්ලට ආසන්න පෞද්ගලික ඉඩමක සංචාරක නිකේතනයක් ඉදිකිරිම සදහා සියලුම අයිතිවාසිකම් සහිතව අවසර ඉල්ලා ඇති බවත් ඒ සදහා අවසර ලබා දි ඇති බවයි.

3 Responses to “ශ්‍රීපාද පුදබිමේ හෝටලයක් හදන්න යන බව කියන කතාවේ ඇත්ත නැත්ත ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් හෙළිකරයි…!!!”

  1. Ratanapala Says:

    One day a thousand Muslims will congregate at Sri Pada to offer their prayers displacing all others! Will the Sri Pada authorities be able to stop such abomination of a Buddhist Holy Place?

    Remember we have to know that these people don’t even allow a Buddhist who work in Saudi Arabia to carry a photo of Lord Buddha across their borders.

    Time to circle the wagons is nigh!

  2. Ramanie Says:

    82 acres of Crown land belonging to the Sri Paada protected heritage land have been sold by Ranil to a Suadi entity. The plan is to build a mega hotel complex and get the Saudi money bags coming to stay and pray for Alla- a second Mecca in the sacred Buddhist heritage area of Sri Lanka. With the hotel will come the towel heads, they will need prostitutes; more job opportunities for Sinhala women in the surrounding villages! Soon they will need a mega mosque replete with loud speakers and Arabic madrasas. They will harass and get rid of the Buddhist pilgrims- end of another Buddhist heritage!. We need to get rid of these corrupt Buddhist monks first- then kick the towel heads and their camel urine drinking, pedophilia-ridden, misogynistic, blood thirsty religion out!

  3. Lorenzo Says:

    An Arab hotel within the Sri Pada reserve where animals will be slaughtered, prostitution, gambling, drugs and alcohol will be done! This is madness.

    It will even be a terrorist hideout as PUTTLAM in 2003 where a world terrorist HAMBALI was hiding.

    But this news item may be WRONG. Arabs may not be coming there after all. So NO NEED to create UNNECESSARY trouble. Just to be on the SAFE SIDE, we have to bless this land with fluids and body parts of a certain animal. It is harmless. IF Saudis plan to come, they will change their mind. This was how Hindus got rid of ARABS in Jaffna in the 16th century.

    What is worse – Muslims call SRI PADA by the false name ADAM’S PEAK! Adam was the FIRST MAN and Muslim believe he was a MUSLIM!!! (Islam was invented only in 622!!)

    So this is a clever plan to take over SINGHELA BUDDHIST land and claim SAUDIS are in control of the FIRST MUSLIM MAN’S land.

    As usual Singhalese and Buddhist monks are divided.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress