සුදු වෑන්වලින් උස්සපු එකම ඥාතියෙක්, මිත‍්‍රයෙක් හෝ වෙන කෙනෙක් දන්නේ නම් කියන්න.. අසත්‍ය ප‍්‍රබන්ධ එකින් එක ගෝටා ලිහා පෙන්වයි..
Posted on October 31st, 2016

ලංකා සී නිවුස්

පසුගිය පාලන සමයේ ආරක්‍ෂක ලේකම් ධුරය දැරු තමන් ඉලක්ක කරමින් සුදු වෑන්වලින් පැහැර ගත්තේ යයි ප‍්‍රසිද්ධ චෝදනාවක් එල්ල කලද එය සාහසික අසත්‍ය ප‍්‍රබන්ධයක් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

එසේ සුදු වෑන් වලින් පැහැර ගෙන ගිය ඥාතියෙකු, මිත‍්‍රයෙකු හෝ වෙනයම් පුද්ගලයෙකු ඇත්දැයි ඔහු ප‍්‍රශ්න කලේ ‘වියත් මග’ සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් එක් දේශණයක් සිදු කරමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress