නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා යෝජනාවලට අප විරුද්ධ විය යුත්තේ ඇයි? ලක්ෂ ගණනින් බෙදා හැරිය යුතු මහජන අත් පත්‍රිකාව
Monday, January 2nd, 2017චානක බණ්ඩාරගේ, ශ්‍රී ලංකා සහයෝගිතා කණ්ඩායම srilankasupportgroup@bigpond.com යෝජනාවලට අනුව, නව ආණ්ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් අවසානයේදී බිහි වෙන්නේ ඊලාම් රාජ්‍යයකි: 1987, 13වෙනි සංශෝධනයෙන් පසුව වත් නොලැබුණු ඉඩම්, පොලිස්, මුදල් බලතල පළාත් සභාවලට දීමට යාම. රටේ ඉඩම් අයිතිය/පාලනය සහ කළමනාකරණය මුළුමනින්ම පළාත්සභා වලට. එනම්, උතුරේ මහා ඇමතිට ඕන නම් තමිල්නාඩුවේ අයට වුනත් ඉඩම්? සිංහලයන්ට උතුරු/නැගෙනහිර අළුතෙන් ඉඩම් අයිතිවාසිකම් අහිමි […]
More >