සිංහල බෞද්ධ අනන්‍ය තාව මකා දැමීමේ සාපරාධී කුමන්ත්‍රණය 
Posted on February 2nd, 2017

ධර්මසිරි සෙනෙවිරත්න

ෂෙනාලි වඩුගේ විසින්  මේ පිළිබඳව ලියන ලද ලිපිය  ඔ බගේ ඇස්  අරවන්න ඇති  යය සිතමි . රටේ බොහෝ දෙනා ඉංග්‍රීසි නොකියවන හෙයින් සින්හලෙන්ද  එවැන්නක් ලිවිය යුතුයය් සිතුවෙමි .

                                                                                 1948 වනතුරුත්  රටේ නම ”’සිංහලේ ”ය ඉංග්‍රීසින් 1815 භාර ගත්තෙත්  1948 භාරදුන්නෙත් සිංහලේ   ය.ඉපැරණි කොඩියත් සිංහ කොඩි යය් .  ”’අර්ධ  නිදහසක් පමණක් දෙනු මනවය් ”’ ඉල්ලගෙන රට භාරගත් කළු සුද්දෝ  සිංහ කොඩි යේත් තීරු ගසා  විකුර්ති කර   රට  ශ්‍රී ලංකා   කළහ .අඩුම වශයෙන් පන්දු කාභය සමයේ සිට පදනම දමා තිබී   ගැමුණු මහරජ තුමා විසි  ගොඩනැගු  ”’එක්සේසත් සිංහල රාජ්‍යය හා  සිංහල ජාතිය වසර 2000 කට ඉහතසිට පැවතෙන්නකි .  ඉන්දියානු  ,,මරක්කල පරංගි ලන්දේසි හා ඉංග්‍රීසි හතුරන්ගෙන් රට බේරා ගැනීමට මේ සිංහලයෝ නොවිඳිනා දුක් වින්ද ඇත .මේ දේශයේ ඉතිහාසයට සිංහලයන් හැර වෙනත් අයිතිකාරයෙක් නැත . ඉංග්‍රීසින්ගේ කාලයේ දෙමලුත් මරක්කලයොත්  ඉංග්‍රීසින්ට එකතුවී සිංහලයන්  විනාශ කිරීමට  කටයුතු කරන විට සිංහලයෝ තනිවම උන්ට විරුද්ධව සටන්කලේ තම රට ජාතිය  හා ආගම  රක ගැනීමටය . දෙමල මරක්කල  පරයන්ට රට අයිති නැති නිසා ඒ පරයෝ  සුදු පරයන්ටම ආවතේව කරන්නට පටන් ගත්තේ සිංහල දේශයේ අයිතිය ඉංග්‍රීසින් ලවා උන්ටත් ලියවා ගැනීමටය .1948 දී රට භාරගත් ඩී  එස් ඇතුළු අනිකුත් කළු සුද්දෝ  ඉංග්‍රීසින් උන්ට කී හැටියටම සිංහල අයිතිය මකා දැමීමේ   ක්‍රියාවලිය ආරම්භ කළහ තමන්ගේ ජාතියේ වලකපු  මොවුන් ගේ පක්ෂය එදා සිට මේ අද දක්වාත්  ඒ  කර්තව්‍යය දිගින් දිගටම කර ගෙන යති . සිංහලයන්ගෙන්  තවමත් 40% පමණ  මේ වින්නැහිය ගැන අබමල් රේණුවකුදු නොතකා ජාතියට ද්‍රෝහිවී උන්ගේ මහුන්ට ”ජාතියේ පියා” යන විරුදාවලියෙන් පුදමින් චන්දය දෙති .

                                             මෙවන් පරයෝ සිංහල ජාතියේ හැර වෙනත් ජාතියක සිටීදය් නොදනිමි .මොවුන්ට ජාතියේ ශාපය ලැබිය යුතුය 

පර්න්ගින් එනවිට මේ රටේ 95% පමණම සිටියේ  සිංහලයන්ය .ඉතිරිය බොහෝ විට සන්ක්රමනිකයෝය ”’ආවා ගියෝ ”අ  යය්  වසර දහස් ගණනක් තිස්සේ රටක් හදා ගොඩනගා තමන්ටම අනන්න්යවූ සන්ස්කෘතියක්  ගොඩනැගු  මිනිසුන්ගේ  ඒ අනන්‍ය තාව  විනාශ කර දැමීම   එක අතකින් ””මානුෂික අයිතීන් ”උල්ලංඝනය කිරීමකි ”සදාචාරාත්මක නොවූවකි . . එක මිනිහෙක්  හෝ කීපදෙනෙක් මැරීමට වඩා   ජාතියක්   මැරීම  මහා භයානක  අපරාධයකි .කිතුනු ආගමික දේශ පාලකයෝ ආදියේ සිටම මේ මහා අපරාධ  කළහ .ඉන් පසුව ඉස්ලාමිකයෝ  ඒ අපරාධය තුන් හතර ගුණයකින් වැඩිකර රටරටවල් කොල්ල කමින් ඒ රට වල ජාතීන් හා සංස්කෘතීන් විනාශ කළහ  මරක්කලයෝ ඒ රටවල සිටි එකම එක අන්‍ය ලබ්ධිකයෙක් වත් ඉතුරු කලේ නැත .

                                                      දැන් සිංහලේ යය කියන්නට ඉතිරිවී ඇති   ස්වල්පයත්  විනාශ කර දමන්නට ව්‍යවස්තාවකුත් හදමින් ඇත .වසර 2600ක  බද්ධ රාජ්ජ්‍යය මෙතනින් අවසන් කිරීම රනිල් – සිරිසේනගේ රජයේ අභිප්‍රයය් .මෙතුවක් මේවා රැකුණේ ජාතියේ මුරදේවතාවන් නිසා වුවත්    මේ දෙපුට්ටුව  මේ වන විට ඒ මුර දේවතාවන් වන සංඝයාද භේද කරමින්  ”’මහානායක හිමිවරුද ”” බෞද්ධ රාජ්‍යය විනාශ කිරීම  සඳහා සහභාගී කර ගෙන ඇත . .තිබ්බෝටු ගෙඩියක්  තරම් වත් මොලයක් නැති උන් මහා නායක වූ විට  ඇන්ග්ලිකානු”” අකමති” ගේ කල්ල මරේය .

                                                             සිංහල බෞධයිනි  මේ මහා වින්නැහිය ගැන දැන්වත් ඇස්  හැර බලවු . සිංහල රටේ   නී තිය රෝම ලන්දේසි නීතිය මිස සිංහල නීතුය නොවේ කෝ එදා තිබු සිංහල නීති .අය ඒවා භාවිතයට නොගන්නේ . ඒවා නොගත්තත්  ”’තෙසවලමෙය් ”’නමින්  දෙමළුන්ට සීමාවූ නීතිය ක්‍රියාත්මක වෙය්  .මේ රටේ පාලකයන් යය කියන  එක බල්ලෙක් වත් නිදහසින් පසු තෙසවලමෙය් ඉවත් කලාද උන්ට චන්දෙ දෙන ”’දායක බල්ලෝ ”’ මේ ගැන කතා කලාද ..මුස්ලිම් විවාහ නීතිය   ,,මුක්කුවා නම්වූ නීතිය රටේ ස්ථාපනය කරන තුරු සිංහල බෞධයෝ කලේ මොකක්ද  . මේවා ගැන ලියන කියන අපටත් දෙස්දෙවොල් තියමින් සමහර සිංහලය බෞද්ධයෝ  අවල කෙලියේම යෙදුනහ . අඩු ගන්නේ ජාතිභේද අවුස්සන්න  හොන්දනහ කියන බෞද්ධයෝ  බන භාවනා කරමින් මාර්ග පල ලබා ගත්තාද .මුන් කිසිම දෙයක් කර නැත .කලේ ජාති ද්‍රෝහී අවලමුන්ට ‘ජාතියේ පිආ  ”කියා කියා වන්දනා මාන කිරීමය  …  වසර තිස් ගණනක් රටම විනාශ කල  ප්‍රභාකරන් මරාදමා රටට ටිකක් හෝ සාමයක් ගෙනවිත් රට බේරා ගත මහින්දවත්  එළවා 1948 සිටම  දේශද්‍රෝහිවූ  පක්ෂයේ නායකයාවී සිටි ,වැඩිදෙනා විසින් ඇසුරට පවා අප්රියකළ රනිල් නම් අන්ග්ලිකානුවා මෙරට රජ කිරීමට ඉන්දියාවත් බටහිර රටවලුත් ගෙන ගියකුමන් තරණයට හසුවූ මේ වසලයෝ ජාතිකත්වයේ පක්ෂයද කඩා බිඳ දමමින් ගමේ සිරිසේනත්  , භික්ෂු රිදීසීනුවත්  පෙරටු කරගෙන  තමන්ට ජීවිතය දුන් මහින්ද එළවා දැම්මේ .උන් ගැන නොදැනද .නොදන්නා කමට නොව තුයෙන පඩත්තල කමටය . රනිල් ගැන නොදන්නෝ චන්දය දීමට වට සුදුසු නැත .   යකෝ මොකාද  ”පරන්ගියාට තමන්ගේ ආක්‍රමණයේ වසර 500 සමරන්න රරට  ආරාධනා කරන”’  වලත්තයෙකුට  චන්දය දෙන්නේ .හරි හමන් සින්හලේයෙක් බෞද්ධයෙක් නම් රනිල් දුටු හන  තුහ් කියා බිමට කෙල ගැසිය යුතුය .මේකට චන්දය දීල  කෝටි  6000 කටම කෙලවා ගෙනත් තවත් උට ගුණ ගී ගයන උන් සිටීම ජාතියේ අවාසනාවකි 

                                              සිංහලයා සින්හලයාමිස ශ්‍රීලාංකික නොවිය යුතුය රට සිංහලේ මිස  ශ්‍රී ලංකා නොවිය යුතුය . .එසේ වෙනස් කිරීම සදාචාර විරෝධීය .නීති  විරෝධීය .අයිතිකාරයාගෙන් කොල්ල කෑමකි බලහත් කාර කමකි සිංහ කොඩියෙන් තීරු ඉවත් කලයුතුය .ජාතිකගීය සිංහලෙන් පමණ ගැයිය  යුතුය . මේ ජාතික අයිතිවාසිකම් ආරාක්ශාවෙන අයරින් ඕනා එකෙකුට  ප්‍රජා අයිතිය දිය හැකඑහෙත් රට සිංහලයාගේ විය යතුය චීනය චීනගේය සිංහලේ සින්හලයාගේය ,,,,,,,,,,,,

                                                          මේ කාර්ය භාරයටට භික්ෂුන් වහන්සේ කරදිය යුතුය . එය භික්ෂුවගේ කාර්ය භාරයය්       

2 Responses to “සිංහල බෞද්ධ අනන්‍ය තාව මකා දැමීමේ සාපරාධී කුමන්ත්‍රණය ”

  1. Ancient Sinhalaya Says:

    Catholic run UNPatriotic party has been successfully destroying Buddhism, Sinhalese race and Sri Lanka. It started
    with the traitor alugosuwa (to Sinhalese only) thambi mudiyanselage jr@, then alugosu (to Sinhalese only) lk
    porisada and now the biggest traitor ever in the history of Sri Lanka, traitor chief die hard catholic token Buddhist
    Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller. The three alugosuwas made sure all the UNPatriotic
    jaathi dhrohee desshapaluwans toe the line with excessive use of pathalayin in the background. So all the traitor low
    lives mongalaya, kirixxlla, cham pakaya, somersaulting banda (sb), etc etc became poodles in front of the alugoswas.
    Today Sri Lanka, Sinhalese race and Buddhism on the death bed. Traitor UNPatriotics’ ardent supporters tamils,
    mussies, catholics and the catholic west are over the moon.

    For the catholic-run UNPatriotic party it is:
    Buddhism maranam gachchami
    Sinhalese maranam gachchami
    Sri Lanka maranam gachchami.
    That’s their mantra. Even traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil
    wickramaSinhalakiller sings this in parliament quietly. Still some traitor monk(ey)s like thibbotte bathgotte devidathara,
    high priest (higher state of mind due to ‘meditation’/medication?), ambare damilaya etc. etc. getting free dinners
    and still support the Wadakaya and his party. Who needs enemies when you have enemies within?

    Please click on any of the links below to see catholic-run UNPatriotic party’s handy work to destroy Buddhism,
    Sri Lanka and the Sinhalese race. Sinhalaya being famous for modayas easily duped by the traitor low live
    UNPatriotics.

  2. Ancient Sinhalaya Says:

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress